නැතිවෙන්න හදන්නේ ආයිත් මෙව්වා මහා කතා වැඩ

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    GSP+ නැතිවෙන්න හදන්නේ ආයිත්


    මෙව්වා මහා කතා වැඩ

    මේ වගේ අමාරු කාලෙක මුන් අපෙන් පලි ගන්නේ ඇයි

    යුරෝපේ නම් අපේ වෙලන්දම තියෙන්නේ

    අපි චීන අල්ලගෙන මේ නටන නාඩගම මොකක්ද

    මේ නඩේ යනකොට රට ඉතියෝපියාවක් කරලා යයි කියන්නත් බහ මොකද උන් ඉතියෝපියාව තරමට දියුණුයි දැන්

    ඩයස් පෝරාවේ උන්ගේ පුරවැසි කම තහනම් කරන්නබරිද රට ට කරන හානියට