නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්

gepa

Well-known member
  • නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්

    මචන්ලා මගේ ලැප් එක බස් එකේදී ඊයේ රෑ එකෙක් ඉස්සුවා.. දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ.. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මේක තියන තැන ට්‍රැක් කරලා හොයලා දෙන ආයතනයක් ලංකාවේ තියනවද?මම ටී ආර් සී එකෙන් ඇහුවම එයාලා කිව්වා ඒගොල්ලෝ ලැප් ගැන කටයුතු කරන්නේ නෑ කියලා..පොඩ්ඩක් දන්න කියන අය විස්තර කියනවද?

    ඔක්කොටම ජය වේවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ කාලේ හැටියට බං කොයි තරම් ට්‍රැකින් ක්‍රම තිබ්බාත් ලේසියෙන් හොයා ගන්න විදියක් නෑ.
    ෆොන් හොරකම් කරලා ගිය එවුන්ගෙන් කී දෙනෙකුටද ඒ ෆොන් ආයෙත් ලැබිලා තියෙන්නේ. දුක තමයි මචන්, ඒත් මට තියෙන ප්‍රශ්නේ ලැප් එක උස්සන් යන කම් උඹ මොකද කලේ කියන එකයි. පික් පොකට් නම් ගහන්න පුලුවන් කියමු කෝ කොයි කාටත් ඒත් ලෑප් එකක් !!! Bump
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්

    ලැප් එකක් බස් රැක් එකේ දානවාද මචන්, උඹ බස් එකේ හිටගෙන ආවානම්, උඹට කරන්න තිබ්බේ ඉදගෙන ඉන්න කෙනෙක්ගේ අතට දෙන එක. අනික සෙෆ්ටි එක පැත්තෙන් වුනත් හිතන එකෙක් කවදාවත් ම රැක් එක උඩ ලැප් එක තියන්න යන්නේ නෑ, ඌ අරන් බහින එක උඹ දැක්කා ද ?
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්

    uba maha harakekne ban, issuwa ho natha lap ekak kawda ban rack eke danne.. :lol::lol:
     

    gepa

    Well-known member
  • ලැප් එකක් බස් රැක් එකේ දානවාද මචන්, උඹ බස් එකේ හිටගෙන ආවානම්, උඹට කරන්න තිබ්බේ ඉදගෙන ඉන්න කෙනෙක්ගේ අතට දෙන එක. අනික සෙෆ්ටි එක පැත්තෙන් වුනත් හිතන එකෙක් කවදාවත් ම රැක් එක උඩ ලැප් එක තියන්න යන්නේ නෑ, ඌ අරන් බහින එක උඹ දැක්කා ද ?


    මොකෙක් හරි එකෙක් බැග් එකක් අරන් බහිනව මම ගාවින් දැනුනා.. මම ෆුට් බෝඩ් හිටියේ..විනාඩි 5න් 5හ බැග් එක බල බල ආවේ.. එක පාරට බලනකොට දැක්කේ නෑ කියලා බෑග් එක..එතන හිටිය අයියෙක්ගෙන් ඇහුවා බැග් එකක් තිබුනනේ කෝ එකක් කියලා..එතකොට පොර කිව්ව් මෙතන හිටි එකා මේ දැන් ඇරගෙන බැස්ස කියලා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකෙක් හරි එකෙක් බැග් එකක් අරන් බහිනව මම ගාවින් දැනුනා.. මම ෆුට් බෝඩ් හිටියේ..විනාඩි 5න් 5හ බැග් එක බල බල ආවේ.. එක පාරට බලනකොට දැක්කේ නෑ කියලා බෑග් එක..එතන හිටිය අයියෙක්ගෙන් ඇහුවා බැග් එකක් තිබුනනේ කෝ එකක් කියලා..එතකොට පොර කිව්ව් මෙතන හිටි එකා මේ දැන් ඇරගෙන බැස්ස කියලා

    උඹේ අවාසනාව බං උඹ ෆුට් බෝඩ් එකේ ඉදලාත් ඌ උඹ ලගින් ම බැහැලා ගිහිල්ලාත් උඹට උඹේ ලැප් බෑග් එක හදුනා ගන්න බැරි වුන එක. ඩබල් ඩෝ බස් එකක් ද ? සිංගල් නම් ඉතින් අහු වුනා නම් උඹට පළු යන්න නෙළන්න තිබ්බේ. උඹ රැක් එකේ බැග් එක තියද්දිම ඌ උඹව නොට් කරන්න ඇති, උඹ සරළ චරිතයක් කියලා දන්න හින්දා අහු වුනත් ගේමක් නෑ, කියලා වෙන්න ඇති ඌ ගේමට බැහැලා තියෙන්නේ, උඹේම අවාසනාව තමයි. මොකක්ද ලැප් එකේ බ්‍රෑන්ඩ් එකයි පෆෝමන්ස් එකයි.
    මොනවා වුනත් උඹේ අවාසනාව තමයි මචන්.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ane uba wage gonek lap bus eke rak wala danawada ban, horakam kale nethath thawa wedi dawasak ubata oka use karanna wenne ne kedenawa.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට ලැප උස්සයි කියල හිතන්න තිබ්බෙ කලින් බං.. උඹ කලින් එහෙම හිතුවනං ලැප කොහෙදි හරි ඉන්ටනෙට් කනෙක්ට් කල ගමං ලැප ගැන විස්තර, ලැප පාවිච්චි කරන එකාගෙ ෆොටො එක (වෙබ් කැම ඇත්නම්), ඌ කියවන ඒව (මයික් ඇත්නම්) අයි පී එක ඌ ටයිප් කරන ඒව, වගේ දේවල් උඹේ ඊමේල් එකට ගෙන්න ගන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනව.. ඒකක් දාල තියන්න තිබ්බ.. :( හොරකං කලාට පස්සෙ නං ඉතිං උඹට කරන්න දෙයක් නෑ.. මැශින් අයිඩී එකෙන් කනෙක්ට් වෙන්නෙ කොහෙ ඉඳන්ද කියල හොයල දෙන සර්විස් එකක් මං දන්න තරමින් තාම ලංකාවෙ නෑ.. එහෙම තිබ්බත් ඒක සාර්ථකව කරන්න පුළුවන් ටෙලිකොම්, ලඞ්කාබෙල් වගේ වයර් ලයින් එහෙකිං නෙට් දෙන ආයාතනේකට විතරයි :( වයර්ලස් කනෙක්ට් වෙනවනං ලැප තියෙන දිහා හොයල ඉවරයි බං.. හිත හදාගෙන අලුත් ලැපක් ගනිං... ඒකටවත් අර විදිහෙ සොෆ්ට්වෙයා එකක් දාල තියාගනිං...
     
    • Like
    Reactions: gepa

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    sorry for your loss bro...should have think that before put it on the bus rack...
    i don't think that you can find it anyway...buy a new one....good luck with that

    sorry again....
     
    • Like
    Reactions: gepa