නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්
මචන්ලා මගේ ලැප් එක බස් එකේදී ඊයේ රෑ එකෙක් ඉස්සුවා.. දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ.. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මේක තියන තැන ට්රැක් කරලා හොයලා දෙන ආයතනයක් ලංකාවේ තියනවද?මම ටී ආර් සී එකෙන් ඇහුවම එයාලා කිව්වා ඒගොල්ලෝ ලැප් ගැන කටයුතු කරන්නේ නෑ කියලා..පොඩ්ඩක් දන්න කියන අය විස්තර කියනවද?
ඔක්කොටම ජය වේවා