ටෙක්නිකල් ගේම් ගහල නම් කවදාවත් හොයන්න බෑ මචන්. එmeka nikan eka hora kamak nemei bn plan karala karanne wena bag ekak thiyala anika genitanawa
Pc wala nam wada naa Lap wala nam tikak shape eth ithin hoyanna ba ne bngLap wala GPS hariyata wada na neda?
Mage hamadama pennanne Colombo kiyala
Samahara welawata ape gedara idan 2-3KM durinuth location ekak pennanwa ane manda
එකම විදිය dongle එකක් තිබ්බොත් bag එකේනැති උන ලැප්ටොප් එකක් හොයන්න විදියක් නැද්ද...!!
නිකන් තිබ්බට වැඩක් නෑනෙ බන් ඒත්. පවර් නැතුවඑකම විදිය dongle එකක් තිබ්බොත් bag එකේ
වැඩක් නෑ බන් ඕව උන් දන්නව ඇති. අහු වෙන එකක් නෑ ලේසියෙන්.එකම විදිය dongle එකක් තිබ්බොත් bag එකේ
Dongle එකට කවදා හරි sim එකක් දාලා ගහපු දවසට මාට්ටු වෙන්නෙනිකන් තිබ්බට වැඩක් නෑනෙ බන් ඒත්. පවර් නැතුව
කොහොමද උඹ ඌ අල්ල ගත්තෙ?karapu ekawa hambuna thama badu eka hambune na macho. dan kotuwa policiye inne dan.
https://support.microsoft.com/en-us...-account-125092b0-c834-cfef-444a-0733f8400a55හොයා ගන්න බෑ ඉතින්. Microsoft account එකක් තියේ නම් මොකක් හරි ක්‍රමයක් තියෙනවා. පොඩ්ඩක් හොයල බලපන් නෙට් එකේ.
උඹේ එක හම්බ උණා ද?
අපේ ඒව නම් හම්බ උණා කොත්තු බාස් කෙනෙක් වැඩේ කරල තියෙන්නෙ. ප්‍රොෆෙෂනල් හොරෙකුත් නෙමෙයි. මග දී අල්ලන් හමන්නල ගත්තා. පොලිස් ගිහිල්ල තේරුමක් ම නෑ. අපි කරා වගේ කරපන්.
ඌ ළග නම් බඩු ටික තිබුණ. ප්‍රොෆෙෂනල් හොරු කොහොම වෙයි ද දන්නෑ.
පුළුවන් නම් හොරා හොයාගත්ත විදිය දාපන් මචන් , තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වේවිkarapu ekawa hambuna thama badu eka hambune na macho. dan kotuwa policiye inne dan.