Gastritis ආයේ ඇවිත් බන් එපා වෙනවා..

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ මගුල හොද කරගන්න විදියක් නැද්ද බන් හොද doctor කෙනෙක් හරි කියපන්කෝ .. ඔලුවත් රිදෙනවා, නිකන් උන ගන්න වගේ ඇගට fit එකක් නෑ ...
     
    • Sad
    Reactions: Inigo Montoya

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    H pylori thama oya but anti biotic beela goda yanne na samaharunta..
    ekai amu gowa grind karala bonna, black seed oil bonna kiyanne..
    Ewa effective...

    මන්නම් හිතන්නැහැ effective වෙයි කියලා ගෝවා, seed oil වගේ දේවල්..

    H pylori gastritis තියෙන හැමෝටම නැහැ. සමහරුන්ට තියෙනවා. antibiotic දීපු කාලය ඉවර වෙනකන් හරියට බොන්න ඕනේ. සමහරු symptoms අඩු වුනහම බෙහෙත් නවත්තනවා.

    H pylori තියෙද්දි stomach ulcers හොද නොවී ගොඩ කාලයක් තිබිලා cancer එකක් දක්වා වුනත් වර්ධනය වෙන්න පුලුවන්. ඒ නිසා මුලින් H pylori තියෙනවනම් ඒක හොද කරන් ඉන්න ඕනේ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,934
    2,066
    113
    මේ මගුල හොද කරගන්න විදියක් නැද්ද බන් හොද doctor කෙනෙක් හරි කියපන්කෝ .. ඔලුවත් රිදෙනවා, නිකන් උන ගන්න වගේ ඇගට fit එකක් නෑ ...

    What was the timeline of events..?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ECG එකක් ගනින් ඉස්සෙල්ලා. GP කෙනෙක් ගාවට ගියාම හරි. ලඟදි බර එහෙම අඩු උනාද?

    යටි බඩත් රිදෙනවා නං Serotonin ප්‍රශ්නයක්! Gut එකේ තමා වැඩිපුරම Serotonin තියෙන්නෙ 90%කට වඩා නැතුව මොලේ නෙවෙ. එහෙම උනොත් සයිකි කෙනෙක් ගාවට යන්න වෙනවා. පිට හිරවෙනවා. පපුවට අනිනවා වගේ නම් සුවර් Stress Induced Gastritis.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,585
    113

    What is duodenitis?​

    Duodenitis is inflammation or irritation of the duodenum. The duodenum is the first part of the small intestine, just below your stomach.

    Abdominal Organs

    i had this. suffered a lot. thought it was gastritis and the doctor who was GP gave me a syrup called Belcid... it was no working then i went to a specialist. he was at durdans. he said that i will have to do an endoscopy. i had to go there without not eating for 10 hours. then gave me a drink that was strawberry flavour. i drank it and then after my mouth and the rest of the bowels were numb. after that they did the endoscopy. after half and hour the mouth numbness went away. i got the photos of my stomach right away and he said i have this bacteria .

    gave me medicine and it was done since then no drama. he told me that i can be come from eating food that is not clean or from water sometimes but cannot say exactly. sometimes it may never come even you are living in a shanty place. sometimes we think it is gastritis but it is not
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේ මගුල හොද කරගන්න විදියක් නැද්ද බන් හොද doctor කෙනෙක් හරි කියපන්කෝ .. ඔලුවත් රිදෙනවා, නිකන් උන ගන්න වගේ ඇගට fit එකක් නෑ ...


    පරිස්සමින් ...... Gastric කියන රෝගය හරි අවදානම් .......

    ඇත්තටම Gastric නම් ඕක කොහොම හරි බෙහෙත් හරි කෑමෙන් හරි පාලනය කරන්න ඕන ... මොකද ඕක වැඩිවුනොත් ආමාශයේ තුවාල ඇවිත් ලොකු ප්‍රශ්නයක්.. මානසික පීඩනයටත් Gastric එනව ....

    හෘද රෝග වලටත් , බඩේ පිලිකා තත්ත්වයන්ටත් Gastric වගේ එනව මුලදිම .... ඒක නිසා ඕක අවදානම් ... පවුලේ වෛද්‍යවරයා ගෙන් මුලින්ම ඕන කරන testing ටික කරගෙන Gastric ද කියල තහවුරු කරගන්න... ඊට පස්සෙ gastroenterologist කෙනෙක් chanel කරන්න.....

    මට හිතෙන දේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පරිප්පු කන ඵක මාසයක් නවත්තලා බලපං..උඹ කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නෑ පරිප්පු කනවනම්...අැල්කොහොල් ගන්න ඵකත් නවත්තපන්.


    පරිප්පු උයනකොට විනාඩි 45 ක් විතර පෙඟෙන්න දාල, මැටි නෑඹිලියකට දාල වතුර අයින් කරල හොදට අතුල්ලල හෝදන්න .... (පරිප්පුවල පෙන අයින්වෙන්න) හතර සැරයක් විතර .....

    උයනකොට ඉඟුරු පොඩි කෑල්ලක් තලල පුංචියට කෑලිවලට කපල වගේ දාන්න.... සුදුලූණු ගම්මිරිස් කුඩුවලට අමතරව

    නැත්නම් ඉස්පිරිතාලෙට දුවපන්.
    ඉස්සරහ ගෙදර එකා මලා ගෑස්ට්‍රයිටිස් කියලා හිතාගෙන ඉඳලා හාට් එටෑක් එකකට.


    ඔවු මගෙ යාලුවෙකුටත් වුනා ... Gastric කියලා wife ට කිව්වලු සුදුකිරි එකක් හදල දෙන්න කියල. Wife කිරි එක හදල දීල , කෝකටත් කියල අල්ලපු ගෙදර ඉන්න නංගිට ( යාලුවගෙ නංගි වෛද්‍යවරියක්) කථාකරල එක්කන් එනකොට මැරිලලු ..


    Postmortem එකේදි කියල තියෙන්නෙ බඩේ දැවිල්ල වගේ දැනිල තියෙන්නෙ heart attack එකලු .... පවු පොඩි ගෑණු දරුවො දෙන්නෙක් හිටිය අවුරුදු 10 ට අඩු
    ------ Post added on Nov 25, 2025 at 7:09 PM
     
    • Sad
    Reactions: ozykolla