නැති උන ලැප් එකක් හොයන්න..

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    පුළුවන් නම් හොරා හොයාගත්ත විදිය දාපන් මචන් , තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි
    මම දාපු ත්‍රෙඩ් දෙක බලපන් ඕක ගැන. ඊට පස්සෙ උඹට තේරෙයි ඇයි මම විස්තර දැම්මෙ නැත්තෙ කියල. ෆේක් පොන්ස්ලා පෝලිමට ඇවිල්ල හැමිනෙන්න ගත්තා මම කතා ගොතල දානවා කියල. ඒ නිසා මුකුත් ඕන නෑ.
     
    • Like
    Reactions: Oli_Vili