නැති උන phone එක Facebook eken හොයාගන්නේ කොහොමද?OOO

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඔතනදි මචන් කලින් ඔය ෆෝන් එක පාවිච්චි කරපු එක්කෙනා ඔය ෆෝන් එකෙන් Photos ගත්තහම ඒවා ෆේස්බුක් එකට Automatic අප්ලෝඩ් වෙන්න තමයි Facebook App Settings හදලා තිබිලා තියෙන්නේ... ඒ වගේම ඒ Photos ගත්ත ලොකේශන් එක Google මැප් එකේ පෙන්නනව.... හදිස්සියේ උස්සපු එකක් නිසා උස්සපු පොර ඔය ෆෝන් එකේ අයිති පොරගෙ Facebook App එකවුන්ට් එකෙන් Log Out වෙන්න නැතිව ඇති..ඕක උස්සපු එක්කෙනා ඔය කේස් එක දන්නෙ නෑනේ.. ඉතින් වැඩේ මාට්ටු...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: