ඇත්තටම දුප්පත් කවුද කියලා අපට හිතන්න බල කරන නිර්මාණයක් සහ පිංතූරයක්. නියමයි.
shoooooi![]()
අපූරු නිර්මාණයක් සහෝ.. දිගටම ලියන්න!![]()

පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬගාලා
ජීවිතයේ කථන්දරේ කියා දියන්නේ
deweni saretath elazzz..![]()
aeththatama lassanai...punchi aeunge hith hariyata mal wage kiyanawane...!!!
digatama liyanna bro...!![]()
අවංකවම ගොඩක් ලස්සනයි සහො....කියලා තියෙන දේ සහතික ඇත්ත....දිගටම ලියන්න
මගෙන් සුබ පැතුම් !....රෙප් දෙන්න නම් බැරිලු
අදහස හිතට වැදෙන්න ලස්සනට නිර්මාණයට නඟා තියෙනවා.
WOW....!!!
ඇත්තමයි නේද කියලා හිතෙනවා.....
ගොඩක් ලස්සනයි සහෝ...........
හ්ම්ම් පොඩි කාලේ නම් ගොඩක් ලස්සනයි නේද?හරිම සැහැල්ලුයි...ජිවිතේ හොදම කාලය තමයි ඒ කාලය...දැන් ඉතින් ලමා කාලය ඉවරයි නේ ...කාලය හරහා යන්න පුලුවන් නම් මමත් ආපස්සට ඒ කාලයට යනවා..
නියමයි මල්ලීයා දිනේන් දින ලස්සන නිර්මාණ කරනවා ඇත්තටම ගොඩක් සතුටුයි...දිගටම අපිත් එක්ක ලියමු.ඔබට ජය...!
hoda nirmanayak saho.. subapathum!!
++
ලස්සනයි අදහස වගේම ඉදිරිපත් කරල තියෙන ආකාරය.

තැන්ක්ස් යාලූ