නැති බැරි අපි

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
photo ekath hondai......wadan thikath hondai.........

me wage nirmana kireemata oyata shakthiya dhairrya labewa!!!!!!!!!!!


Excellent Bro.....
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම් පොඩි කාලේ නම් ගොඩක් ලස්සනයි නේද?හරිම සැහැල්ලුයි...ජිවිතේ හොදම කාලය තමයි ඒ කාලය...දැන් ඉතින් ලමා කාලය ඉවරයි නේ ...කාලය හරහා යන්න පුලුවන් නම් මමත් ආපස්සට ඒ කාලයට යනවා..:rolleyes:

    නියමයි මල්ලීයා දිනේන් දින ලස්සන නිර්මාණ කරනවා ඇත්තටම ගොඩක් සතුටුයි...දිගටම අපිත් එක්ක ලියමු.ඔබට ජය...!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සත්තකින්ම,
    තරහා මරහා, ඉර්ශ්යා ක්‍රොද නැති හෙටක් වුදේසා පුංචි ළ්මයින් මෙන් ඉන්න පුළුවන්නම්.
    අපූරැ නිර්මාණයක් සහො
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
    මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬගාලා
    ජීවිතයේ කථන්දරේ කියා දියන්නේ​

    deweni saretath elazzz.. :D:D

    තැන්ක්ස් යාලූ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    aeththatama lassanai...punchi aeunge hith hariyata mal wage kiyanawane...!!!
    digatama liyanna bro...! :)

    අවංකවම ගොඩක් ලස්සනයි සහො....කියලා තියෙන දේ සහතික ඇත්ත....දිගටම ලියන්න
    මගෙන් සුබ පැතුම් !....රෙප් දෙන්න නම් බැරිලු

    අදහස හිතට වැදෙන්න ලස්සනට නිර්මාණයට නඟා තියෙනවා.

    තැන්ක්ස් යාලූ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හ්ම්ම් පොඩි කාලේ නම් ගොඩක් ලස්සනයි නේද?හරිම සැහැල්ලුයි...ජිවිතේ හොදම කාලය තමයි ඒ කාලය...දැන් ඉතින් ලමා කාලය ඉවරයි නේ ...කාලය හරහා යන්න පුලුවන් නම් මමත් ආපස්සට ඒ කාලයට යනවා..:rolleyes:

    නියමයි මල්ලීයා දිනේන් දින ලස්සන නිර්මාණ කරනවා ඇත්තටම ගොඩක් සතුටුයි...දිගටම අපිත් එක්ක ලියමු.ඔබට ජය...!


    යා......ආයි යන්න පුලුවන් නම් ලොවෙත් යනවා...

    තැන්ක්ස් අක්කේ