මල් වගේ හිත් තියෙන අහිංසක පුංචි එවුන් ගාව බලයට කුලල් කා ගැනීම්...මස් රාත්තලම ඉල්ලා කෑ ගැසීම් කොහෙත්ම නෑ..ඒ හිත් නොකැලැල්...පුද බිමක ඉන්න දෙවිවරුන්ගේ වගේ
නමුත් ඔය පිලිල හිතට ඇතුලු කරන්නේ ටිකින් ටික වැඩි විය පැමිනීමත් සමඟයි... මොල අවුල් කරන්න බලා ඉන්න කුරිරු සමාජය ඇහි පිය නොහෙලා බලා ඉන්නේ ඔය මල් වගේ එවුන් ලොකු මහත් වෙනකම්....සිත් දුෂණය කරලා තලල පෙලල දාන්න...
ඔතනයි අපේ සමාජ ක්රමයේ වැරැද්ද අප මැනැවින් හඳුනා ගත යුත්තේ..
මේ තරුණ නිර්මානකරුවාගේ දෙවන නිර්මානයම මේ සා සංකීර්ණ තේමාවක් ස්පර්ශ කිරීමෙන් හා එහි අනුභූතින් සාර්ථකව අප වෙත ගෙන ඒමෙන්ම ඔහු යාමට සිතා සිටිනා මග මට වඩාත් පැහැදිලියි..
ඉතා වටිනා පද පබැඳුමක්....මල්ලියා දිගටම ලියන්න...ඔබට ජය....