නැද්ද කවුරුත් ?
මචාන් උදව්වක් දෙන්නකො..මගෙ Base Score එක මචාන් 4.3 තිබ්බා.. දැන් බලද්දි එක අඩුවෙලානෙ මචාන්.. Movies එහෙමත් බලනකොට Sound eka ඉක්මනට යනවා , විඩියො පස්සෙ එන්නෙ.. එනෙ මොනවා හරි විදියක් කියන්නකො කරන්න..
මෙක තමයි බොඩ් එක මචො.. DH55HC Intel