නැදුන්ගමුවේ රාජා

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    elaz macho.meyage photo wagayak gaththa lagadi :) passe daannam.dannam age samaharak than thuwala wela :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෙණ්ඩු වලින් ඇනලා බං..:(:(
    hendunam wenna be machan mannam aninawa dakala ne kawadawathma paare yaddi.thuwale thibbe pita udata wenna wage.mun gas wala athullanawane aga ethakota hama gihin wage scene ekak wenna athi :yes::yes:

    රෙද්ද....
    "කලු මාමා" මේ සතාට තමන්ගේ පනටත් වඩා ආදරෙයි බන්...:yes:
    :yes::yes: aninne baya karanawa witharai tikak.but dawal waruwenam thaara paare geniyana ekanam paw wade.uuta epaa welaa yanne :dull::dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,648

    එහෙම නම් කමක් නැහැ.:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11905386_10153450241581418_8659702393865693661_n.jpg

    මම ජිවිතේ දැකපු අව්‍යාජම පුද්ගලයන්ගෙන් කෙනෙක්. නැදුන්ගමුවේ රාජාගෙම කොටසක් වෙච්චි අපේ "කලු මාමා"
     
    දවල් වරුවට එක්ක යනව ගොඩක් අඩුයි. ඉර හැරුනට පස්සේ සහ උදේ වරුවේ, රාත්‍රී කාලයේ තමා ගොඩක් ම. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 2015 ඇසල පෙරහැර මංගල්‍යයේ පෙරහැර දහයේ අලි ඇතුන් මේ විදියට තමයි ඇතුලත් කෙරුනේ...

    පළවෙනි කුඹල් පෙරහැර
    කරඬුව වැඩමවීම - කතරගම වාසනා
    දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා

    දෙවෙනි කුඹල් පෙරහැර
    කරඬුව වැඩමවීම - සිංහ රාජා
    දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා

    තුන්වෙනි කුඹල් පෙරහැර
    කරඬුව වැඩමවීම - කතරගම වාසනා
    දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා

    හතරවෙනි කුඹල් පෙරහැර
    කරඬුව වැඩමවීම - ඉන්දිරාජා
    දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා

    පස්වෙනි කුඹල් පෙරහැර
    කරඬුව වැඩමවීම - කතරගම වාසනා
    දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා

    පළවෙනි රන්දෝලි පෙරහැර
    කරඬුව වැඩමවීම - කතරගම වාසනා
    දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා

    දෙවෙනි රන්දෝලි පෙරහැර
    කරඬුව වැඩමවීම - සිංහ රාජා
    දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා

    තුන්වෙනි රන්දෝලි පෙරහැර
    කරඬුව වැඩමවීම - කතරගම වාසනා
    දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා

    හතරවෙනි රන්දෝලි පෙරහැර
    කරඬුව වැඩමවීම - නැදුන්ගමුවේ රාජා
    දෑල ඇතුන් - කතරගම වාසනා, ඉන්දි රාජා

    අවසන් රන්දෝලි පෙරහැර
    කරඬුව වැඩමවීම - නැදුන්ගමුවේ රාජා
    දෑල ඇතුන් - කතරගම වාසනා, ඉන්දි රාජා

    පෙරහැර දහයෙන්, පහකම සධාතුක කරඬුව වැඩමවීම කතරගම වාසනා. දෙහෙක නැදුන්ගමුවේ රාජා. දෙහෙක සිංහ රාජා. එකක ඉන්දිරාජා. අවසන් කුඹල් පෙරහැරේ කරඬුව වැඩමවීම මුලින් පැවරිලා තිබුනේ ඉන්දි රාජාට. ඒත් හදීසියේ හවස තීරණය වෙනස් කලා. වාසනාට භාරකෙරුනා.

    පේනවද පෙරහැරේ භාරදූර කාර්යයේ වැඩි හරියක් කවුද කරලා තියෙන්නේ කියලා.. :)
    නැදුන්ගමුවේ රාජාව වැඩිය මහන්සි කරවන්නේ නෑ. මාලිගාවෙන් පවා..
    පුදුම වටිනාකමක් තියෙන ඇත් රජෙක්..:love:
     
    • Like
    Reactions: netsurfer and sri D

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    11905386_10153450241581418_8659702393865693661_n.jpg

    මම ජිවිතේ දැකපු අව්‍යාජම පුද්ගලයන්ගෙන් කෙනෙක්. නැදුන්ගමුවේ රාජාගෙම කොටසක් වෙච්චි අපේ "කලු මාමා"

    ela macjan...
     
    ela .. ela....
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    :cool::):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    https://s32.postimg.org/hkjykvtt1/11905386_10153450241581418_8659702393865693661_n.jpg
    මම ජිවිතේ දැකපු අව්‍යාජම පුද්ගලයන්ගෙන් කෙනෙක්. නැදුන්ගමුවේ රාජාගෙම කොටසක් වෙච්චි අපේ "කලු මාමා"

    maxxa machan :cool::cool::cool::yes::yes::yes:
     
    • Like
    Reactions: demee