නැදුන්ගමුවේ රාජා
Millangoda raja..(Late)
Millangoda raja..(Late)
Last edited:
elaz macho.meyage photo wagayak gaththa lagadipasse daannam.dannam age samaharak than thuwala wela
![]()

elaz macho.meyage photo wagayak gaththa lagadipasse daannam.dannam age samaharak than thuwala wela
![]()
හෙණ්ඩු වලින් ඇනලා බං..![]()

hendunam wenna be machan mannam aninawa dakala ne kawadawathma paare yaddi.thuwale thibbe pita udata wenna wage.mun gas wala athullanawane aga ethakota hama gihin wage scene ekak wenna athiහෙණ්ඩු වලින් ඇනලා බං..![]()

රෙද්ද....
"කලු මාමා" මේ සතාට තමන්ගේ පනටත් වඩා ආදරෙයි බන්...![]()

aninne baya karanawa witharai tikak.but dawal waruwenam thaara paare geniyana ekanam paw wade.uuta epaa welaa yanne 

රෙද්ද....
"කලු මාමා" මේ සතාට තමන්ගේ පනටත් වඩා ආදරෙයි බන්...![]()
hendunam wenna be machan mannam aninawa dakala ne kawadawathma paare yaddi.thuwale thibbe pita udata wenna wage.mun gas wala athullanawane aga ethakota hama gihin wage scene ekak wenna athi

මම ජිවිතේ දැකපු අව්‍යාජම පුද්ගලයන්ගෙන් කෙනෙක්. නැදුන්ගමුවේ රාජාගෙම කොටසක් වෙච්චි අපේ "කලු මාමා"
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 2015 ඇසල පෙරහැර මංගල්‍යයේ පෙරහැර දහයේ අලි ඇතුන් මේ විදියට තමයි ඇතුලත් කෙරුනේ...
පළවෙනි කුඹල් පෙරහැර
කරඬුව වැඩමවීම - කතරගම වාසනා
දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා
දෙවෙනි කුඹල් පෙරහැර
කරඬුව වැඩමවීම - සිංහ රාජා
දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා
තුන්වෙනි කුඹල් පෙරහැර
කරඬුව වැඩමවීම - කතරගම වාසනා
දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා
හතරවෙනි කුඹල් පෙරහැර
කරඬුව වැඩමවීම - ඉන්දිරාජා
දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා
පස්වෙනි කුඹල් පෙරහැර
කරඬුව වැඩමවීම - කතරගම වාසනා
දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා
පළවෙනි රන්දෝලි පෙරහැර
කරඬුව වැඩමවීම - කතරගම වාසනා
දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා
දෙවෙනි රන්දෝලි පෙරහැර
කරඬුව වැඩමවීම - සිංහ රාජා
දෑල ඇතුන් - මියන් රාජා, බුරුම රාජා
තුන්වෙනි රන්දෝලි පෙරහැර
කරඬුව වැඩමවීම - කතරගම වාසනා
දෑල ඇතුන් - මියන් රාජා, සිංහ රාජා
හතරවෙනි රන්දෝලි පෙරහැර
කරඬුව වැඩමවීම - නැදුන්ගමුවේ රාජා
දෑල ඇතුන් - කතරගම වාසනා, ඉන්දි රාජා
අවසන් රන්දෝලි පෙරහැර
කරඬුව වැඩමවීම - නැදුන්ගමුවේ රාජා
දෑල ඇතුන් - කතරගම වාසනා, ඉන්දි රාජා
පෙරහැර දහයෙන්, පහකම සධාතුක කරඬුව වැඩමවීම කතරගම වාසනා. දෙහෙක නැදුන්ගමුවේ රාජා. දෙහෙක සිංහ රාජා. එකක ඉන්දිරාජා. අවසන් කුඹල් පෙරහැරේ කරඬුව වැඩමවීම මුලින් පැවරිලා තිබුනේ ඉන්දි රාජාට. ඒත් හදීසියේ හවස තීරණය වෙනස් කලා. වාසනාට භාරකෙරුනා.
පේනවද පෙරහැරේ භාරදූර කාර්යයේ වැඩි හරියක් කවුද කරලා තියෙන්නේ කියලා..
නැදුන්ගමුවේ රාජාව වැඩිය මහන්සි කරවන්නේ නෑ. මාලිගාවෙන් පවා..
පුදුම වටිනාකමක් තියෙන ඇත් රජෙක්..![]()

https://s32.postimg.org/hkjykvtt1/11905386_10153450241581418_8659702393865693661_n.jpg
මම ජිවිතේ දැකපු අව්‍යාජම පුද්ගලයන්ගෙන් කෙනෙක්. නැදුන්ගමුවේ රාජාගෙම කොටසක් වෙච්චි අපේ "කලු මාමා"

රෙද්ද....
"කලු මාමා" මේ සතාට තමන්ගේ පනටත් වඩා ආදරෙයි බන්...![]()