onna machan la thawa kotasak demma... balanna...

ow ban redda oya ngo karayo thamaa boru deval pathuranne mesathata ayitikaraya hena adareyi anika davalta meya rest karala rata thama yanne
meya inne panadure pathhe neda

ගිය පාර අවසන් රන්දොලි පෙරහැර තිබුනේ අගෝස්තු 29 වෙනිදා. නැදුන්ගමුවේ මාලිගාවට ආවේ අගොස්තු 28 වෙනිදා උදේ.
එයා කලින් එන්නේ නෑ. 04 වෙනි රන්දෝලියේ කරඬුව වැඩැම්මෙව්වා ආපු දවසෙම. ආයේ අවසාන රන්දෝලියේ..
නැදුන්ගමුවේ රාජා එක්ක වාසනා සහ ඉන්දිරාජා කියන දෑල ඇත්තු කම්බිනේශන් එක තමා සුපිරිම..![]()
mama thawama nuwara peraheranam balala ne macahn, eth ali aththu balanna nam asayi...peraheraka yanne nethnam alin gen wedakuth ne wage neda.....
පෙරහැර පටන් ගන්න කලින් මම පෙරහැර මාවතේ ඇවිදලා ආවා. ඒ වගේ සෙනඟට් මම උපන්තකේට නුවර පෙරහැරකට හිටියේ නෑ..ගිය පාර අවසන් රන්දොලි පෙරහැර තිබුනේ අගෝස්තු 29 වෙනිදා. නැදුන්ගමුවේ මාලිගාවට ආවේ අගොස්තු 28 වෙනිදා උදේ.
එයා කලින් එන්නේ නෑ. 04 වෙනි රන්දෝලියේ කරඬුව වැඩැම්මෙව්වා ආපු දවසෙම. ආයේ අවසාන රන්දෝලියේ..
නැදුන්ගමුවේ රාජා එක්ක වාසනා සහ ඉන්දිරාජා කියන දෑල ඇත්තු කම්බිනේශන් එක තමා සුපිරිම..![]()
මේ සතා සැහෙන බුද්ධිමත් කියලා හිතන්න පුලූවන්වෙන අලියෙක් නම් මේ වගේ සිද්ධියකදි කලබල වෙන්න පුලූවන්
කිසිම කලබලයක් නැතිව නැවතිලා ඉන්න හැටි බලපං
මේ වගේ පාරේ අරගෙන යන එක යම්කිසි අවධානමක් තියෙනවා හදිසි අනතුරකදි වගේ

ඒත් මෙයාව බොහෝම ප්රවේසමෙන් අරගෙන යන්නේ මචං පාරේ..
ඒක වෙන්න පුලූවන් මචං, අපි කොතරම් පාරේ අවධානයෙන් පරිස්සමින් ගියත් කාගේ හරි වැරද්දක් නිසා අපිට අනතුරක් වෙන්න පුලූවන් නේද? මේ සතා වාසනාවන්ත සතෙක් මම හිතන්නේ නැහේ එහෙම අනතුරක් වෙයි කියලා ඒත් යම් අවධානමක් තියෙනවා
Danne nethi nisai ahanne, Oya aththu breed karala thawath aththu hadaaganna berida?
Bump

ඒක ගැන අහලා බලන්න ඕනේ..![]()
ඔව් බන් ඇයි අර රාජා ඇතා නැති උනෙත් jeep එකක් හැප්පිලා නේඒක වෙන්න පුලූවන් මචං, අපි කොතරම් පාරේ අවධානයෙන් පරිස්සමින් ගියත් කාගේ හරි වැරද්දක් නිසා අපිට අනතුරක් වෙන්න පුලූවන් නේද? මේ සතා වාසනාවන්ත සතෙක් මම හිතන්නේ නැහේ එහෙම අනතුරක් වෙයි කියලා ඒත් යම් අවධානමක් තියෙනවා

මේ තියෙන්නෙ මචන් එදා කිව්ව ෆොටෝ ටික
![]()