නැදුන්ගමුවේ රාජා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    onna machan la thawa kotasak demma... balanna...

    මිල්ලන්ගොඩ රාජට අන්තිම කාලයේ කෑම කන්න අමාරු උනා එයාගේ දළ දෙක ගොඩක් ලොකු නිසා. :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ban redda oya ngo karayo thamaa boru deval pathuranne mesathata ayitikaraya hena adareyi anika davalta meya rest karala rata thama yanne

    meya inne panadure pathhe neda

    ගිය පාර අවසන් රන්දොලි පෙරහැර තිබුනේ අගෝස්තු 29 වෙනිදා. නැදුන්ගමුවේ මාලිගාවට ආවේ අගොස්තු 28 වෙනිදා උදේ. :yes:
    එයා කලින් එන්නේ නෑ. 04 වෙනි රන්දෝලියේ කරඬුව වැඩැම්මෙව්වා ආපු දවසෙම. ආයේ අවසාන රන්දෝලියේ.. :yes:

    නැදුන්ගමුවේ රාජා එක්ක වාසනා සහ ඉන්දිරාජා කියන දෑල ඇත්තු කම්බිනේශන් එක තමා සුපිරිම.. :yes:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744

    mama thawama nuwara peraheranam balala ne macahn, eth ali aththu balanna nam asayi...peraheraka yanne nethnam alin gen wedakuth ne wage neda.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama thawama nuwara peraheranam balala ne macahn, eth ali aththu balanna nam asayi...peraheraka yanne nethnam alin gen wedakuth ne wage neda.....

    ගියපාර පාස් නෑ කිසිම කෙනෙක්ට. වෙනදට මහමලුවේ මාලිගාවේ පාස් වලට ආසන පනවන නිසා කිසි කෙනෙක් මහමලුවේ උන්නේ නෑ හවස 04 විතර වෙනකන්ම. හොඳට ඉඩ තිබුනා. රෑ වෙන්න තමයි මහමලුවේ සෙනඟ පිරුනේ. ගිය පාර පෙරහැර තමා අවුරුදු 20කින් විතර ලොකුම සෙනඟක් බලපු පෙරහැර.. :yes: පෙරහැර පටන් ගන්න කලින් මම පෙරහැර මාවතේ ඇවිදලා ආවා. ඒ වගේ සෙනඟට් මම උපන්තකේට නුවර පෙරහැරකට හිටියේ නෑ..
    මේ පාර ඊටත් වැඩි වේවි කියලයි මගේ අදහස..
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ගිය පාර අවසන් රන්දොලි පෙරහැර තිබුනේ අගෝස්තු 29 වෙනිදා. නැදුන්ගමුවේ මාලිගාවට ආවේ අගොස්තු 28 වෙනිදා උදේ. :yes:
    එයා කලින් එන්නේ නෑ. 04 වෙනි රන්දෝලියේ කරඬුව වැඩැම්මෙව්වා ආපු දවසෙම. ආයේ අවසාන රන්දෝලියේ.. :yes:

    නැදුන්ගමුවේ රාජා එක්ක වාසනා සහ ඉන්දිරාජා කියන දෑල ඇත්තු කම්බිනේශන් එක තමා සුපිරිම.. :yes:

    pm7Qm6b2j
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මේ සතා සැහෙන බුද්ධිමත් කියලා හිතන්න පුලූවන් :D වෙන අලියෙක් නම් මේ වගේ සිද්ධියකදි කලබල වෙන්න පුලූවන් :Dකිසිම කලබලයක් නැතිව නැවතිලා ඉන්න හැටි බලපං :cool: මේ වගේ පාරේ අරගෙන යන එක යම්කිසි අවධානමක් තියෙනවා හදිසි අනතුරකදි වගේ :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ සතා සැහෙන බුද්ධිමත් කියලා හිතන්න පුලූවන් :D වෙන අලියෙක් නම් මේ වගේ සිද්ධියකදි කලබල වෙන්න පුලූවන් :Dකිසිම කලබලයක් නැතිව නැවතිලා ඉන්න හැටි බලපං :cool: මේ වගේ පාරේ අරගෙන යන එක යම්කිසි අවධානමක් තියෙනවා හදිසි අනතුරකදි වගේ :(

    ඒත් මෙයාව බොහෝම ප්‍රවේසමෙන් අරගෙන යන්නේ මචං පාරේ..
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113

    මේ සතා සැහෙන බුද්ධිමත් කියලා හිතන්න පුලූවන් :D වෙන අලියෙක් නම් මේ වගේ සිද්ධියකදි කලබල වෙන්න පුලූවන් :Dකිසිම කලබලයක් නැතිව නැවතිලා ඉන්න හැටි බලපං :cool: මේ වගේ පාරේ අරගෙන යන එක යම්කිසි අවධානමක් තියෙනවා හදිසි අනතුරකදි වගේ :(

    aka ahanna deyak ne machan...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒත් මෙයාව බොහෝම ප්‍රවේසමෙන් අරගෙන යන්නේ මචං පාරේ..

    ඒක වෙන්න පුලූවන් මචං, අපි කොතරම් පාරේ අවධානයෙන් පරිස්සමින් ගියත් කාගේ හරි වැරද්දක් නිසා අපිට අනතුරක් වෙන්න පුලූවන් නේද? මේ සතා වාසනාවන්ත සතෙක් මම හිතන්නේ නැහේ එහෙම අනතුරක් වෙයි කියලා ඒත් යම් අවධානමක් තියෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක වෙන්න පුලූවන් මචං, අපි කොතරම් පාරේ අවධානයෙන් පරිස්සමින් ගියත් කාගේ හරි වැරද්දක් නිසා අපිට අනතුරක් වෙන්න පුලූවන් නේද? මේ සතා වාසනාවන්ත සතෙක් මම හිතන්නේ නැහේ එහෙම අනතුරක් වෙයි කියලා ඒත් යම් අවධානමක් තියෙනවා

    කියන කතාව හරි මචං. ඒත් වාහනේක යනවා කියන්නේ මෙයාට ඊට වඩා අමාරුයි...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඒක වෙන්න පුලූවන් මචං, අපි කොතරම් පාරේ අවධානයෙන් පරිස්සමින් ගියත් කාගේ හරි වැරද්දක් නිසා අපිට අනතුරක් වෙන්න පුලූවන් නේද? මේ සතා වාසනාවන්ත සතෙක් මම හිතන්නේ නැහේ එහෙම අනතුරක් වෙයි කියලා ඒත් යම් අවධානමක් තියෙනවා
    ඔව් බන් ඇයි අර රාජා ඇතා නැති උනෙත් jeep එකක් හැප්පිලා නේ :(:(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ මචන් එදා කිව්ව ෆොටෝ ටික

    vhq04y.jpg

    2pyut6q.jpg

    2elxn2q.jpg

    fna98h.jpg

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේ තියෙන්නෙ මචන් එදා කිව්ව ෆොටෝ ටික

    2elxn2q.jpg

    ඇත් ගොව්වත් සම්පූර්ණ ගමන පයින් යනවා නේද ?
     
    Last edited: