ට්‍රක් එකෙන් අලි 2 ගෙනියනවා නේද ? මුන්ට පිස්සුද කවුද දන්නේ ඔය අලි 2 බර චැසියට ඔරෝත්තු දෙනවද කියලා ? දැනට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ඔහොම වාහනය අලියෙක් ගෙනියන කොට වැසිය කඩාගෙන ගිහින් අලියා මැරුණා
ලංකාවේ අලි ප්‍රවාහනය කරන්න වන ජිවි එකටත් නියම ප්‍රමිතියට තියෙන්නේ එකම වාහනයක් විතරයි
ගොඩක් වේලාවට දැව කොටන් අදින වාහන වලින් තමයි අලින්ව ගෙනියන්නේ
![]()









