නැදුන්ගමුවේ රාජා

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    :no::shocked::shocked::angry::angry::angry:
    ට්‍රක් එකෙන් අලි 2 ගෙනියනවා නේද ? මුන්ට පිස්සුද කවුද දන්නේ ඔය අලි 2 බර චැසියට ඔරෝත්තු දෙනවද කියලා ? දැනට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ඔහොම වාහනය අලියෙක් ගෙනියන කොට වැසිය කඩාගෙන ගිහින් අලියා මැරුණා :( ලංකාවේ අලි ප්‍රවාහනය කරන්න වන ජිවි එකටත් නියම ප්‍රමිතියට තියෙන්නේ එකම වාහනයක් විතරයි :( ගොඩක් වේලාවට දැව කොටන් අදින වාහන වලින් තමයි අලින්ව ගෙනියන්නේ :no::no:

    :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔටාරානේ බන් මුලින්ම පටන් ගත්තේ. බල්ලොන්ව දං වැල් වලින් ෆැසොන් සෝ වලට අරගෙන කෙනෙක්, තමන්ගේ පිටට දළඳා කරඬුව වැඩම කරාට පස්සේ පාවඩ නැත්නම් ගමන් නොකරන තරම් බුද්ධිමත් හීලෑ ඇතෙක්ගේ මානව අයිතිවාසිකම් කතා කරන එක කොච්චරක් දුරට සාධාරණද?

    මම අහලා තියෙන විදිහට, දිව්‍ය ලෝකේ ආයුෂ ඉවරවෙන දෙවිවරු මේ පදවිය ප්‍රාර්ථානා කරනවලු. හේතුව තමයි, මනුස්සයෙක්ට වඩා ගොඩක් පින් කරලා ආයිමත් දිව්‍යලෝකේ යන්න පුළුවන් කම. දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් හොයලා බලපන් මචන්.

    වෙන මොකුත් කියන්න ඕනේ නැනේ.:):)
    බල්ලා මොකාද/අලියා මොකාද/ඇතා මොකාද/අවුරුදූ ගානක කරඬුව වඩම්මන මනුස්සයෙක්ගේ තරම ආයුෂ තියෙන ඇතා මොකද කියලා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මම අහලා තියෙන විදිහට, දිව්‍ය ලෝකේ ආයුෂ ඉවරවෙන දෙවිවරු මේ පදවිය ප්‍රාර්ථානා කරනවලු. හේතුව තමයි, මනුස්සයෙක්ට වඩා ගොඩක් පින් කරලා ආයිමත් දිව්‍යලෝකේ යන්න පුළුවන් කම. දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් හොයලා බලපන් මචන්.
    එක ඇත්ත වෙනඩ ඇති මචන් මේ වගේ ඇතෙක් පව් කරන්නේ නැ නේ.මිනිස්සු ගොඩක් පව් වැඩ කරනවනේ
    හැබැයි මේ වගේ පින් කරගන්න ඇත්තුනම් ගොඩක් අඩුයි නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Why so hurt when I speak the truth?:lol:

    why dont u cry about fish .chicken pigs cows ..etc for slaughtering for food if u are real animal lover ?
    at least the elephant is alive and fed .take care .

    in ramasan ,christmasday how many countless animal slaughtered for the sake of the festival ?why dont u see that ?:P

    I am sure u are eating chicken poke beef fish too. arent they animals ? or they simply dont have aights ? or they siply made by god for just to be eaten?


    this is just jealousy mate .and not the act of animal love :P:rofl:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    නැදුන්ගමුවේ රාජා ඇතුළු මාලිගාවේ ඇත් පන්තියට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි
     
    • Like
    Reactions: sandunhiran

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    එක ඇත්ත වෙනඩ ඇති මචන් මේ වගේ ඇතෙක් පව් කරන්නේ නැ නේ.මිනිස්සු ගොඩක් පව් වැඩ කරනවනේ
    හැබැයි මේ වගේ පින් කරගන්න ඇත්තුනම් ගොඩක් අඩුයි නේ

    බෝසථානන් වහන්සේව නේරංජනා ගංගාවෙන් එගොඩ කරන්න කන්ථක අශ්වයත් පෙරුම් පුරපු එකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච උතුමෙකුගේ ශ්‍රී දළඳාව තමන්ගේ පිටට වඩම්මගන්න කොච්චරක් නම් අය පෝලිමේ ඇත්ද?