නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

    බැදපු එවුන් වරෙල්ල. නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද? මොන වගේ ප්‍රශ්න ද? ඒවා handle කරන්නේ කොහොමද කියල discuss කරමුද? j
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තාම නෑ බැදල නැති හින්දා. ඒත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    ඕවා හැන්ඩ්ල් කරනකොට නං මොල 10 කින් විතර හිතන්න වෙනවා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඒව විසදන්න බෑ බන්
    ඇමෙරිකාවයි උතුරු කොරියාවයි ගහගන්න කොට සිරිසේන සම්බාධක දැම්ම වගේ උබ මැද්දට පැන්නම
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕

    owa bengala bokka wage machan
    koi wele wenas weida danne na
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕

    :yes::yes:
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕

    Amma newei ... gani kohoma wei da??
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ දෙන්නා හොදට ඉන්නවානම් මම බැනුම් ඇහුවත් කමක් නෑ බන්.වැඩ කරලා ගෙදර ආවට පස්සේ නිවිහැනිල්ලේ ඉන්න ඕනේ.

    oka wenne machan kelinma gelous nisa
    dennagema adare nisa anik kenata dukai
    oka hira karan idala idala samahara wita pupuranawa
    samahara wita hodin innawa
    oka koima welawakawath predict karann ba bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕

    මට මේක වෙලා තියෙන්නෙ
    වයිෆ් පොඩ්ඩ ඇත්නම් අපේ අම්මට කියනවා අපේ අම්ම මට කතා කරලා බනිනවා අර දරුවට අරම කරේ ඇයි මෙහෙම කරේ ඇයි කියලා
    සියලුම වැඩ කටයුතු ඒ දෙන්න එක්ක කතා වෙලා තමයි මට කියන්නෙ

    වයිපරේයි ඒකිගෙ අම්මයි නම් නිතරම මොකක් හරි එකකට අල්ලගනිපු ගමන්ම තමයි ඉන්නෙ මම ඒ දෙන්නට කියන්නෙ නැන්දම්මයි ලේලිලියි කියලා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕

    kohoma unat sure na ban....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැන්දම්මයි බෑනයි ප්‍රශ්නයක් ආවා....... ජාතිය අමතලා උකට පයින් ගහලා එලෙව්වා..... දරු මුනුබුරෙක්වත් තාම පෙන්නලා නෑ,..... වේදනාවට තාම කෙදිරිගානවා..... නෑයොන්ට නෝ සකන්ඩ් චාන්ස්. :rofl::P