නැන්දම්මා ලේලි

Metro Man

Member
Oct 8, 2012
14
2
0
Piliyandala
oh oka common problem ekak mchn,kohomath wife la nandamala family ekata agili gahanwata asa ne...eka ara cats and dogs wage reason ekak nethuwa ena tarahak tama;) but ithin lamayawath pennana beri taramata tarahaak enna uba danethi wunata mokak hari case ekak yanna athi ubata kiyanna beri...ai kiyala wife gen ma atta ahaganna tama tiyenne

YES machan eka aththa, eka jealous ekak, geniyek thawath geniyekta kohomath jealous, kalayata ida deela iwasimen balan inna eka tama hodama de, puluwannam wifewa trip ekak wage ehema nethnam relax tenakata ekkan gihin kelinma prashne katha nokara eyawa open karala eyage hithe tiyana de eliyata ganna balanna, genu hithe tiyena de eliyata danne godak sathutu unama hari godak hegim bara unamai
 
pavkuma

Member
May 24, 2012
47
7

ehema ahanakota monawathkiyanne naha, sadda nathuwa innawa, thawa kal meka balagena hitiyoth mage ammata munubura nalawanna wenne nahane, danatama babata aurudu 1 1/2 wenawane, aththatama amma mewa iwasanne mage paul geewithe gana hithalai
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ගෑනි ඉස්සරහ පොන්නයෙක් නොවී අත දිග ඇරලා හොද කනේ පාරක් ගහපිය ගැනිට.
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    mamath okata updades denna nam danne na ban :dull: but mama uba nam melahakata dila kana galawenna :cool:
     
    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    මචං අයියේ, මම support එකක් දෙන්නම්. හැබැයි රජෝ ටිකක් ලොකු කට්ටක් කන්න ඕනෙ.

    මට හිතෙන්නෙ මෙහෙමයි.

    1. එක්කො ඔයා නොදන්න මොකක් හරි දේකින් ඔයාගෙ හාමිනේට අම්මව එපා වෙලා.

    2.නැත්නම් මේ දෙන්න පෙර සංසාරෙ හතුරො වෙන්නත් පුලුවන්. මම මළත් තෝව අතාරින්නෑ කියාගෙන මැරෙන වෛර කාරයෝ ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙක්ට පළිගන්න හරි ලෙසී එක්කො දරුවෙක්, එක්කො දෙමාපියෙක්, සහෝරයෙක්, නෑයෙක් හෝ සහකාරයෙක් වෙලා ඉපදිලා පලිගන්න​.වා. හේතුව ඒක නම් වැඩේ ටිකක් අමාරු වෙයි හොදේ.

    3.ඒත් නැත්නම් ඔයාගෙයි, ඔයාගෙ අම්මගෙයි අතරෙ තියෙන බැඳිමට ඔයාගෙ හාමිනේ ඉරිසියා ඇති. ඔයා හාමිනේට වඩා අම්මට ආදරෙයි කියල හිතෙන නිසා එයා තනියම ඔයාව අයිති කරගන්න බලනව ඇති. ගොඩක් ගෑණුන්ට (මටත් ඇතුලු) තියෙන අවුලක් ඕක​..

    4.එහෙමත් නැත්නම්, ඔයාගෙ අම්ම ගිය ආත්මෙක තමන් ගෙ නැන්ඳම්මට ඔහොම කල කර්මෙ පල දෙනව වෙන්නත් පුලුවන්.

    5.වෙන අපි නොහිතන හේතු තියෙන්නත් පුලුවන් .

    1.මම හිතන්නෙ උඹ ඉස්සෙල්ලාම උඹේ අම්ම එක්ක කථා කරහං. ෂේප් එකෙ අහපං උඹ නොදන්න මොකුත් බහින් බස් වීමක් වත් දෙන්න අතර උනාද කියලා. එහෙම වෙලා නං උඹ අම්මට ෂේප් එකේ කියහං උඹේ කසාදෙ ගැන හිතලා "දුවේ මා අතින් එදා කියවුන් දේ වැරදියි. ඒකට හිත අමනාප කරගන්න එපා" කියලා උම්ම එකක් දෙන්න කියලා. සැරියුත් හාමුදුරුවෝ අඳනේ කොනක් එල්ලෙන එක පෙන්වා දුන් සාමණේර නමට ඇඳිලි බැද වරද පිළිගත් කථාව අහල ඇති නේ. වයස බේදයක් නෑ සමාව ගන්න​..

    2 ට අන්තිමට උත්තර කොටන්නං

    3.අපි කවුරුත් නොහිතුවට සමහර විට වරද උඹේම වෙන්නත් පුලුවන්. සමහර පිරිමි ඉන්නවා තමන් ගේ බිරිඳ අම්මත් එක්ක compare කරන​.., සමහර උන් අම්මා හා සමාන කාන්තාවක් මෙලොව නැත කියන දෘෂ්ටිය තදින් අරං බිරිඳට හිත රිදෙන විදිහට හැසිරෙනවා. මං හිතන්නෙ කොයි පිරිමියත් මේක තේරුම් ගත්තොත් පවුල් ජීවිත කොර කරගන්නෙ නැතුව ලස්සනට ගත කරයි කියලා.අම්මා කියන්නෙ යි, බිරිඳ කියන්නෙයි එකිනෙකට වෙනස් role දෙකක්. මේ දෙක compare කිරීම මහා භයානකයි. ඒ වගේම ඕකෙ අනිත් පැත්ත කරන ගොං වහන්සෙලාත් ඉන්නවා. අම්මගෙ හිත රිදවලා බිරිඳ ගෙ පැත්තම ගන්න වුන්. මේ දෙකම නො කරන තරමට ඇඟට ගුණයි මචංලා. මේ දෙන්නම එක තැන ඉන්නකොට තමා ඉතා පරිස්සම් වෙන්න ඕනෙ. සුදුසුම දේ ඒ වෙලාවට ඉතා මධ්‍යස්ථව ඉන්න එක​., නැත්ත අඳා පාට් එකෙන් ලිස්සලා යෑම​..., බිරිඳ එක්ක ඉන්නකොට ඇයට උපරිම ආදරයත්, අම්මා එක්ක ඉන්නකොට ඇයට උපරිම ආදරයත්, මේ දෙන්නාම එකට​ ඉන්නකොට දෙන්නාටම ආදරය නොදක්වා තමන් ගේ පාඩුවේ තමන් ගේ වැඩක් බලා ගැනීමත් තමා සුදුසුම​..., දෙන්න කෙහෙ වලු පටල ගන්නවා නං විතරක් මැදිහත් වෙන්න​., ඒ වගේම කවම කවදාවත්, අම්ම එක්ක බිරිඳට වත්, බිරිඳ එක්ක අම්මටවත් බනින්න එපා එපා. ඒ වගේම බිරිඳගෙ අම්මටත් ආදරෙන් සළකපං. එතකොට එයාට හිතෙයි. උඹේ බිරිඳ උඹේ අම්මට සළකනවට වඩා දාස් ගුණෙකින් එයාගෙ අම්මට සළකපං.

    අත රිදෙනවා බං. තව ටිකකින් episode 2
     
    Last edited:

    Thanks, oya godak watina upades tikak dunnata
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    යාලු... මේ වෙලාවේ උඹ එක දෙයක් තේරුම් ගනින්... උඹ දැන් ඉන්නේ ගොඩක් ආමාරු තත්වයක... මොකද උඹ ආදරය කරන බිරිඳ දරුවා සහ මව යන කොටස් තුනට මැද වෙලා ඉන්නේ... කොහොම උනත් මචන් උඹ පුළුවන් තරම් කෙල්ලට තේරුම් කරලා දෙන්න බලපන්... ඔය විදිහේ මානසික ලෙඩ මේ ලෝකේ නැහැ... හැබැයි එක දෙයක්.... පොඩි කාලේ ඉඳල අද මේ වෙනකන් උඹව තනි නොකරපු දෙමව්පියන්ව ගැනියෙක් නිසා ඈත කරන්න ඈත වෙන්න දෙන්න එපා... එක ගොඩක් පව් මචන්...

    මම උඹ නම් ගනිව අල්ල ගහනවා උස්සල පොලවේ... දරුවාව මම ආදරෙන් බලාගන්නවා.... උඹගේ අම්මට සලකන්නේ නැති ගෑනි උඹගේ දරුවට අම්ම කෙනෙක් වෙන්නේ කොහොමද... අම්ම කෙනෙක් අම්ම කෙනෙක්ව අන්දුරන්වලු... කෝ ඒ අන්දිරිල්ල.... ඒ නිසා පොඩ්ඩක් කලපනා කරලා ජිවත් වෙයන්... මම නම් කියන්නේ කිසිම වෙලාවක අම්මට තාත්තට වෙනස්කමක් අඩුවක් වෙන්න දෙන්න එපා... උඹට කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නැහැ...

    හෙන ගහන අපරාදයක් යකෝ ඒක.. පව් අහිංසක අම්මයි තාත්තයි... කොච්චර ආසද මුනුබුරා එක්ක හුරතල් වෙන්න... මචන් මට උඹ ගැන දුකයි... මේ වෙලාවේදී උඹ රියල් පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන ඉඳපන්... හුත්තට වත් පවුල් ජිවිතේ ට වත් වහල් වෙලා තමන්ගේ ඇස පාපු ඒ දෙමව්පියන්ව අතාරින්න එපා.. එයාල තව කොච්චර කලක් ජිවත් වෙයිද දන්නේ නැහැ... එයාලගේ අන්තිම කාලේ එයාලට සතුටෙන් ජීවත්වෙන්න අවස්ථාව ලබා දීපන්... පව් ඒ දෙමව්පියෝ....

    උඹල දෙන්නගේ සම්බන්දය ලව් එකක් ද එහෙම නැත්තන් ප්රෝපොසල් එකක්ද... අම්මල කලින් උඹල දෙන්නගේ සින් එකට අකමැති උනාද.... එහෙම අකමැති උනා නම් කෙල්ල ඔහොම කරන්නේ ඔය කාරණය නිසා... එහෙම නැත්තන් උඹ කෙල්ලගේ අම්මල ගැන බලන්නේ නැද්ද....

    මචන් මම උඹ නම් ගනිව මෙලහකට මරල... එහෙම නැත්තන් ඩිවෝස් වෙලා...

    උඹත් කෙල්ලගේ අම්මට, උඹගේ කෙල්ල උඹේ අම්මට් අකරණ දේවල් කරපන්... වයිරයෙන් නෙමෙයි... කෙල්ලට තේරෙන්න... පුළුවන් නම් කෙල්ලගේ අම්මත් එක්ක මේ දේවල් කතා කරපන්...

    එහෙමත් වැඩක් වෙන්නේ නැත්තන් කෙල්ලට හුකා ගන්න්න කියල පැත්තකට වෙයන්.... දරුවාව බලාගනින් උඹ... ඕන තරම් මේ ලෝකේ ගනු ඉන්නව හුකන්න... අම්මල ජිවත් වෙනකන් එයාලට දුකක් දෙන්න එපා... එයාලගේ සතුට උඹල තුන් දෙනා එකට සතුටින් ඉන්න එක... එකයි වෙන් වෙලා ඉන්නේ... නමුත් එයාල දුකින් ඉන්නේ ... මුනුබුරාව පුතාව එයාලගෙන් එයාලගේ ලේලිට වෙන් කරන්න දෙන්න එපා...

    මම නම් මෙලහකට මරල හුත්තිව... මට සමාවෙයන් මචන්... මම එහෙම කිව්වට... මම එහෙම කියන්නේ මගේ ජිවිතේ මගේ දෙමව්පියන් ඉන්නේ මගේ හිස්මුදුනේ නිසා...
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Machan wife wa hoda doctor kenekta pennanna. oka hada ganna puluwan. uba taraha aran pissu kelinna epa. eya ekka palayan
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං අම්මා කෙනෙක්ගෙ ජීවිතයෙ ලොකුම ප්‍රාර්ථනයක් තමා දරුවෙක්ගෙ දරුවෙක් දකින එක,ඔයාගෙ වයිෆ්ගෙ උනත් ආසාවක් වෙයි දවසක.
    මේ විදිහට දරුවාවත් අල්ලන්න නොදී කරන දේ ගැන ඒ කාලෙට තේරෙයි.
    ඒත් ඒ ප්‍රමාදයට දැන්ම විසඳුම් තියෙනවා.
    මේ ගැන සීරියස්ලි කතා කරපං වයිෆ් එක්ක.
    මම දැක්කා යාළුවෙක් කියලා තිබුනා....
    වයිෆ් ආශ්‍රය කරන කට්ටිය මේවා ඔළුවට දානවා ඇති කියලා...අනිවා එහෙම වෙන්න පුලුවන්.
    ඉරිසියාවටත් මෙහෙම කරන උන් අපි නොදැනම අපි ලගින් ඉන්නවා.
    මේකට හොඳම විසඳුම ගන්න පුළුවන් විවෘතව කතාකිරීමෙන් තමයි.
     
    • Like
    Reactions: priyankarascorpio

    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    macho dr. neel fernando meet wenna, dennama yanna maradana norris canel road eke inne, hawasa 4 ta sathiye dawas wala enawa

    යාලු... මේ වෙලාවේ උඹ එක දෙයක් තේරුම් ගනින්... උඹ දැන් ඉන්නේ ගොඩක් ආමාරු තත්වයක... මොකද උඹ ආදරය කරන බිරිඳ දරුවා සහ මව යන කොටස් තුනට මැද වෙලා ඉන්නේ... කොහොම උනත් මචන් උඹ පුළුවන් තරම් කෙල්ලට තේරුම් කරලා දෙන්න බලපන්... ඔය විදිහේ මානසික ලෙඩ මේ ලෝකේ නැහැ... හැබැයි එක දෙයක්.... පොඩි කාලේ ඉඳල අද මේ වෙනකන් උඹව තනි නොකරපු දෙමව්පියන්ව ගැනියෙක් නිසා ඈත කරන්න ඈත වෙන්න දෙන්න එපා... එක ගොඩක් පව් මචන්...

    මම උඹ නම් ගනිව අල්ල ගහනවා උස්සල පොලවේ... දරුවාව මම ආදරෙන් බලාගන්නවා.... උඹගේ අම්මට සලකන්නේ නැති ගෑනි උඹගේ දරුවට අම්ම කෙනෙක් වෙන්නේ කොහොමද... අම්ම කෙනෙක් අම්ම කෙනෙක්ව අන්දුරන්වලු... කෝ ඒ අන්දිරිල්ල.... ඒ නිසා පොඩ්ඩක් කලපනා කරලා ජිවත් වෙයන්... මම නම් කියන්නේ කිසිම වෙලාවක අම්මට තාත්තට වෙනස්කමක් අඩුවක් වෙන්න දෙන්න එපා... උඹට කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නැහැ...

    හෙන ගහන අපරාදයක් යකෝ ඒක.. පව් අහිංසක අම්මයි තාත්තයි... කොච්චර ආසද මුනුබුරා එක්ක හුරතල් වෙන්න... මචන් මට උඹ ගැන දුකයි... මේ වෙලාවේදී උඹ රියල් පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන ඉඳපන්... හුත්තට වත් පවුල් ජිවිතේ ට වත් වහල් වෙලා තමන්ගේ ඇස පාපු ඒ දෙමව්පියන්ව අතාරින්න එපා.. එයාල තව කොච්චර කලක් ජිවත් වෙයිද දන්නේ නැහැ... එයාලගේ අන්තිම කාලේ එයාලට සතුටෙන් ජීවත්වෙන්න අවස්ථාව ලබා දීපන්... පව් ඒ දෙමව්පියෝ....

    උඹල දෙන්නගේ සම්බන්දය ලව් එකක් ද එහෙම නැත්තන් ප්රෝපොසල් එකක්ද... අම්මල කලින් උඹල දෙන්නගේ සින් එකට අකමැති උනාද.... එහෙම අකමැති උනා නම් කෙල්ල ඔහොම කරන්නේ ඔය කාරණය නිසා... එහෙම නැත්තන් උඹ කෙල්ලගේ අම්මල ගැන බලන්නේ නැද්ද....

    මචන් මම උඹ නම් ගනිව මෙලහකට මරල... එහෙම නැත්තන් ඩිවෝස් වෙලා...

    උඹත් කෙල්ලගේ අම්මට, උඹගේ කෙල්ල උඹේ අම්මට් අකරණ දේවල් කරපන්... වයිරයෙන් නෙමෙයි... කෙල්ලට තේරෙන්න... පුළුවන් නම් කෙල්ලගේ අම්මත් එක්ක මේ දේවල් කතා කරපන්...

    එහෙමත් වැඩක් වෙන්නේ නැත්තන් කෙල්ලට හුකා ගන්න්න කියල පැත්තකට වෙයන්.... දරුවාව බලාගනින් උඹ... ඕන තරම් මේ ලෝකේ ගනු ඉන්නව හුකන්න... අම්මල ජිවත් වෙනකන් එයාලට දුකක් දෙන්න එපා... එයාලගේ සතුට උඹල තුන් දෙනා එකට සතුටින් ඉන්න එක... එකයි වෙන් වෙලා ඉන්නේ... නමුත් එයාල දුකින් ඉන්නේ ... මුනුබුරාව පුතාව එයාලගෙන් එයාලගේ ලේලිට වෙන් කරන්න දෙන්න එපා...

    මම නම් මෙලහකට මරල හුත්තිව... මට සමාවෙයන් මචන්... මම එහෙම කිව්වට... මම එහෙම කියන්නේ මගේ ජිවිතේ මගේ දෙමව්පියන් ඉන්නේ මගේ හිස්මුදුනේ නිසා...
    Mama hoyagaththa kenek nemei<, mehema deyak wei kiyana bayatama mama amma hoyapu kenek bande, eth mama bayauna dema una
     
    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    කවදාවත් ඔයාගෙ හාමිනේට ඔයාගෙ අම්ම ගැන ඉරිසියා හිතෙන විදිහට සළකන්න එපා. ඔයාගෙ හාමිනේ අම්මට සුලු හෝ සැළකිල්ලක් කලා නම් එදාට ඇයට විශේෂෙන් සළකන්න​..( ,(give her a second honeymoon) ඇයට එසේ සළකන්නේ, ඇය ඔබේ අම්මාට හොදින් සැළකූ නිසා බව දැනෙන ලෙසින් එසේ කරන්න​.., (මේක dog training වලින් ගත්ත අදහසක්. මම dog training කරනවා. බල්ලොන්ට ගෙදරින් එළියෙ චූ කරන්න පුරුදු කරන්නෙ මෙහෙමයි. එළියෙ චූ කරන හැම සැරේම ඌට rewardඑකක් (මස් කෑල්ලක් වගේ) දෙනවා. ගේ ඇතුලෙ දැම්මාම දඩුවම් කරන්නෑ. ignore කරනවා. ඌ ටිකින් ටික ඉගෙන ගන්නවා එළියෙ චූ කරන හොඳ වැඩක් බව​., ඒ වගේ ඔයාගෙ හාමිනේ අම්මට රිදවනකොට ඔයා තනිකර ignore කරන්න​., ටිකක් නිහඬ වෙන්න​., දුකෙන් ඉන්න බව දැනෙන්න දෙන්න​.., නමුත් තරහක් නම් පෙන්නන්න එපා. එහෙම කළොත් අවුල් , මේක හීන් නූලෙන්, ඔලුවෙන් දෙන ගේමක් ගොයියෝ.

    කාරනේ 2 හෝ 4 නම් වැඩේ ටිකක් බරපතලයි. අපි මේ කනා බල්ලන් ගහනවා වගේ උපදෙස් දුන්නට උඹ නේ ඕකේ හැබෑ තත්ත්වෙ දන්නවා ඇත්තෙ. ටිකක් හිතල බලපං. මුලින් කී දෙක වැඩ කරන්නෙ නැත්නං අපිට හිතන්න වෙන්නෙ හේතුව බොහෝ විට 2 හෝ 4 කියලයි.

    ඒත් විසඳුම් තියෙනවා උඹ වැඩේ ගොඩින් බේර ගන්න ලේස්ති නම්. නැත්නම් එක්කො ඩිවෝස් වෙන්න ලෑස්ති වෙයං නැත්නම් සදා දුකේ ඉන්න හිත හදා ගනිං. ඊට වඩා මේක අමාරුවෙන් කරි කරග්ත්තොත් අඩු ගානෙ 50% ක 60%ක වත් ප්‍රගතියක් තියෙයි.

    මේ පොත කියවපං. පුලුවන් නම් hard copyයක් ගෙන්නගෙන අම්මටත් දීපං. උඹේ අම්ම කොහොම කෙනෙක් ද කියන්න අපි දන්නෑ. අපේ අම්ම නං මළත් ඕව කියවන්නෑ.

    http://www.scribd.com/doc/100793192/...B6%B8%E0%B7%94

    ඊට අමතරව මේවත් බලහං.
    http://www.rerukanemahanahimi.lk/ord...assi.php?id=42

    http://www.rerukanemahanahimi.lk/ord...assi.php?id=44

    http://www.seeingthroughthenet.net/f...ermon_0147.mp3

    http://www.seeingthroughthenet.net/f...ermon_0163.mp3

    දැන් උඹ තක්බීර් වෙලා ඉන්න එපා මේකි ලෙඩා පැත්තක ඉඳැද්දි මට බෙහෙත් දෙනවා කියලා. මං කිව්වනේ උඹට මේක් හීන් නූල් ගේමක් කියලා. උඹේ හාමිනේ නම් මේව කියවන කෙනෙක් කියලා හිතෙන්නෙවත් නෑ. කියවනවා නං දීහං.

    දැන් මෙන්න මෙහෙමයි අයියෙ අපි නට්ටිය පටා....ං ගන්නෙ. උඹ මේ gema පටං ගන්න දවසෙ ඉඳං උපාසක පාට් එකක් ගනිං. මම එවපු පොත් හාමිනේට පේන්න නිතර කියවපං. දේශන එයාටත් ඇහෙන විඳිහට (නමුත් උඹ එයාට සැක නොහිතෙන විදිහට කරහං) අහපං. මතක තියාගනිං එයා ටීවි බලනකොට හරි සිංදු අහනකොට හරි ඕක කරන්න එපා. උයන වෙලාවක​, අයන් කරන වෙලාවක වගේ එයාටත් ඇහෙන විදිහට අහපං. බොක්කෙන්ම අහපං. උමබටත් පිනක් සිද්ද වෙනවා නේ. බුදුන් වදින්නැත්තං ඒකත් පටන් ගනිං. ඒකත් නාට්ටියෙ කොටසක්. නිතර පන්සල් පලයං. බණ දේශනා කරවගනිං ක්‍රෝධෙ ගැන​., අර කාලි යක්‍ෂනීගෙ කථාව​, මල්ලිකා දේවි දුර්වර්ණ වෙන්න හේතුව, කර්මය ගැන වගේ. ටිකෙන් ටික sex life එකත් අඩු කරහං. හරි උපාසක part එකක් පෙන්නපං. එන්න එන්නම හාමුදුරු කෙනෙක් වගේ හැසිරියං. දවසක් එයි එයා උඹෙන් අහන ඕකට හේතුව​. උඹ බොහොම නිවුණ විදිහට කියහං "මං මහ කාළකණ්ණියෙක්. මගෙ අම්මයි , නෝනයි දෙන්න ජන්ම වෛරක්කාරයො වගේ හැසිරෙන්නෙ. මට අම්මලා අමතක කරන්න බෑ. මාව මෙච්චර දුක් මහන්සි වෙලා හදපු නිසා. ඔයා අතහරින්නත් බෑ. අපේ දරුව තමා මේකෙන් සේරටම වඩා දුක් විඳින්නෙ. ඒ නිසා මේක විසඳෙන්නෙ නැත්තං මං දුර ඈත ආරණ්‍යක මහණ වෙනවා" එතකොට මට මේව නොදැක සැනසිල්ලේ ඉන්න පුලුවන් කියලා. " මතක තියාගනින් ගෑණු තරහ ගස්සලා වැඩ අවුල් කරගන්න එපා. අනුකම්පා හිතෙන විදිහට හැසිරියං. කෙනෙක්ගෙන් වැඩල් කරවගන්න ලේසිම විදිහ එයාව සංවේදී කරලා. උඹ මහණ වෙන්න හදපු දාට එයා හුඟාක් සංවේදී වෙයි. හැබයි උඹ වැඩේ කොර කර නොගත්තොත්. පස්සෙ මට බණින්න එපා. උඹ smart වෙන තරමටයි වැඩේ ගොඩ යවාගන්න පුලුවන්. mood ගහලම හිටපං. නිතර කල්පනා කරනව වගේ පෙන්නහං.

    ඒ වගේම තව දෙයක් කරතෑකි උඹේ හාමිනේගෙ අම්ම ජීවතුන් අතර නම් හා ඇය සංවේදී බුද්ධිමත් කෙනෙක් නම්. උන්ඳැත් මේකට උඩ ගෙඩි දෙනවා නම් මේක අමතක කරපං.

    උඹේ අම්මලාටයි, නැන්ඳම්මලාටයි විතරක් (සහෝදර සහෝදරියො ගාව ගන්න එපා) මොකක් හරි විශේෂ කාරණයක් (උපන් දිනයක්, ඇනිවසරියක්, අවුරුද්ද​),) හොයාගෙන කෑමට එන්න කියපං. හාමිනේ බර බරේ දානවා නං එළියෙ තැනකින් කන්න ලැස්ති කරපං. එතකොට උඹේ අම්මට පොඩි එකා හුරතල් කරන්න අවස්ථාවක් ලැබෙයි. උඹේ නැන්ඳම්ම හරි මාමණ්ඬි හරි බුද්ධිමත් සංවේදී අය නම් ඇය ඔබේ මවට කරන වෙනස් කම් ඔවුන්ට ඉතා සූක්‍ෂම ලෙස දකින්න සළස්සන්න​..,ගොනා සේ කේළම් කියන්න යන්න එපා ඒ අයට එක සැරේ. එතකොට හාමිනේගෙ තරහ තවත් ඇවිසෙන්න ඉඩ ගොඩාක් වැඩි යි ඒ වගේම ඔබ ඇගේ වෙනස්කම් කෙතරම් ඉවසනාවාද යන්නත් ඔවුන්ට පෙනෙන සේ ඉන්න,​. එවිට අනිවාර්‍යයෙන් ඔවුන් ඇයට අවවාද කරනු ඇත​., මතක තියා ගනිං, උඹේ අම්මට වඩා නැන්ම්මාට ආදරේ දක්වපං. මාමණ්ඬි ආදරේ දක්වපං.නැතහොත් ඇය ආදරේ කරන වෙනත් බුද්ධිමත් වැඩිහිටියෙක්, සහෝදරයෙක් හරහා ඇයට මෙම පණිවිඩය ලබා දිය යුතුය​.., උඹේ අම්මා ගෙදර එනදාට තව කවුරු හරි අමුත්තෙකු ගෙන්නා ගන්න​. එවිට ඇයට කාමරයට රිංඟා ගත නොහැක​..,

    දරු පවුල අවුල් කරගන්න එපා බං පොඩ්ඩා පව් නේ. මේ කර්ම චක්කරේ කැරකෙන්නෙ අපිට ඕන විදිහට නෙවේ බං. පරිස්සමිං මොළේ කල්පනා කරලා වැඩ කරපං. කනේ පාරවල් ගහන්න ලේසි. ප්‍රතිවිපාක විඳින එක ලේසි නෑ. ඒවා හොඳයි මොලේ නැති මැට්ටන්ට​.. නියම gentleman කෙනෙක් වගේ හැසිරිලා මේ අවුල ලිහා ගනින්! සුභ පැතුම්.

    බැරිම වුනොත් PM කරහං marriage counselor කෙනෙක් ගැන කියන්නං. psychiatrics ගාවට නං යන්න එපා බං . උං අපට වඩා පිස්සො. මං ගිහි තියෙනවා. ඒකයි කියන්නෙ.
     
    Last edited: