නැන්දම්මා ලේලි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචං ඕක විසදන්න ඔනෙ කොහොමද කියල මම නම් දන්නෙ නෑ.... ඒත් උබ ලෝක අමාරුවක වැටිල කියල තේරෙනවා.... හැබැයි එකක් කියන්නම් රජෝ මෙකෙ ඉන්න සමහර ගොඩ වෙද්දුන්ගෙ උපදෙස් අරන් පිස්සු කෙලින්න එපා.... මචන් ඔව ගැන උපදෙස් ගන්න සුදුසු ඩොක්ටර්ස්ල කෞන්සෙලින්ග් කරන අය ඉන්නවා... ඒ වගේ කෙනෙගෙන් උපදෙස් ගනින් මොකද මෙතන උබට උපදෙස් දෙන සමහර උන් තාම ඉස්කෝලෙ යන පොරවල්ල වෙන්නත් පුලුවන්.... ජීවිතයෙ ප්‍රශ්න විසදන්න උපදෙස් ගන්න ඔනේ එක්කො ජීවිතේ ගැන අත්දැකීම් තියන ටිකක් මුහුකුරා ගිය කෙනෙක්ගෙන් නැත්නම් එවා ගැන උපදෙස් දෙන්න පුහුනු වෙලා ඉන්න ඩොකා ලගෙන්.... මම දන්න තරමින් ඔනෙ ප්‍රශ්නයකට දෙපැත්තක් තියනවා... ඔතන උබේ අම්මවත් වයිෆ් වත් 100% හරි වෙන්නෙත් නෑ වැරදි වෙන්නෙත් නෑ... මොකක් හරි හේතුවක් ඇති ඒක හොයල විසදපන්... කලබල වෙන්නෙ නැතිව... උබට තනියම බැරිනම් සුදුසුකම් තියන කෙනෙක්ගෙන් උදව් ගනින්... මෙකෙ ඉන්න් සමහර උන් කියන කතා ඇහුවොත් උබ කබලෙන් ලිපට වැටෙන එක තමා වෙන්නෙ... උබට ඔය අවුලෙන් ඉක්මනට ගැලවෙන්නෙ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැන්දම්මා ලේලි වලියක් ආව ගමන්, ශේප් කරලා දාගත්තේ නැතොත් නම් ඉතින් ඉවරයි තමා..... :(
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මචන් උබ ඔය දේ ඇයි අද හිතුවේ... උබ හොදටම දන්නව නැන්දම්මා ලෙලි ප්‍රශ්න
    අපි විහිලුවටත් කිනවා.. උබ ඒ ගැන එම විහුලුවටත් අහලා ඇති නේද...
    එහෙව් එකෙ ඇයි මචන් උබ අම්මලා එක්ක හිටියෙ... උබ ඔනෙ නම් අවුරුද්දක්
    හිටියම ඇති එම ඉදලා අනිවාර්යෙන් කුලියට හරි ගෙයක් අරන් යන්න ඔනා...
    එතකොට උබට උබේ අම්මත් ඉන්නවා වයිෆුත් ඉන්නවා... අද උබට අම්මත් වයිෆුත්
    අතර හිරවේලා ඉන්නෙ... දෙන්නම ඔනා දෙන්නගෙන් එකෙනෙක් වත් නැති
    කරගන්න උබට බැහැ.... එත් දැන් හදන්න අමරුයි උබට. උබේ වයිෆ්ට කිලා
    හරියන්නේ නැහැ උබේ අම්මට කිලා හරියන්නේත් නැහැ හෙතුව ඒ දෙන්නම් ගැනු
    නිසා... පිරිමි අපි වගේ නෙමෙ මචන්... දැන් උබ් කොයි වෙලෙත් අම්මා අවම එම
    නැත්තම් උබ වයිෆ්ට හොරෙන් අමමගේ ගෙදර ගිහින් අම්මට ඇත්ත තෙරුම්
    කරපන් හම්බවේලා. අම්මට මේ ගැන කියපන් උබේ ගැනි උබව දලා ගියත් උබේ
    අම්මා උබව දලා යන්නේ නැහැ කවදාවත් කොච්චර නපුරුවුනත් උබේ අම්මා...

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ela
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මනෝ වෛද්‍ය වරයෙක් හම්බ වෙලා උපදෙස් ගනින් මචං
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මට හිතාගන්න පුළුවන් උබ ඉන්න තත්වේ... wife වයි දරුවවයිත් ඕනේ දෙමාපියොත් ඕනේ ... ගොඩක් වෙලවට ඇතිවන ගැටළුවක් ඕක... ඕකට විසදුම් නැ තාවකාලික පාලනයක් තම කරන්න තියෙන්නේ ... ඕක හරියනවා ඔයාගේ wife ටික ටික වයසට යනකොට..එය ජිවිතේ තේරුම් ගන්නකොට මම අදුරන uncle කෙනෙක්ට ඔය ප්‍රශ්නෙම තිබ්බ..