නැමිම සහා නෙනැමිම

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Modi-8.jpg

    epa00603515-sri-lankas-president-mahinda-rajapakser-shakes-hand-with-fh1520.jpg

    sri-lankan-president-mahinda-rajapakse-during-the-swearingin-ceremony-picture-id493935807
    :lol: :lol: :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ටොය්යා ලිඳෙද මන්දා. බලපන් රනිල් නැව් වෙන්නෙ නැති වරායවල් හදලා, ප්ලෙන් එන්නෙ නැති එයාර්පොර්ට්ස් හදලා, තමන්ගෙ නැයො දාගෙන රටෙ ජාතික සම්පත් විනාස කරලා ඉන්න ලස්සන. එකට මහින්ද මහත්තයා .හොරකමක් කරලාම නැහැ. පවුල්වාදය ගෙනිච්චෙ නැහැ. ජනවාරි 8 න් පස්සෙනෙ මෙ ඔක්කොම හොරකම් වෙලා තියෙන්නෙ. නැත්තම් ජනවාරි 8 කලින් රජයෙ ආයතන ඔක්කොම වගෙ ලාභ ලැබුවා.අර ශ්‍රී ලංකන් එයාර් ලයින් එක මහින්ද මහත්තයාගෙ මස්සිනා කොච්චර ලාභ පෙන්නුවාද .කෝ ඉතිං රනිල් ජනවාරි 8 න් පස්සෙ මාස දෙකතුනෙන් ඩොලර් මිලියන අටසිය ගාණක පාඩුවක් කරානෙ. ඒ මදිවට මිනිහා කොටින්ට 2005 දි සල්ලි දීලා උතුරෙ ඡන්දෙ වර්ජනය කරගෙන ජනාධිපතිත් උනා නොවැ. මහින්ද මහත්තයා වගෙ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය රකින උගතෙක් නෙමෙ රනිල් කියන්නෙ. කොහෙද මෙ ටොයියො තෙරුම් ගන්නෙ නැහැ නොවැ

    ඇ බං දැන් පවුල් වාදය නැද්ද? ඉස්සර නම් රාජපක්ෂ පවුල විතරයි.දැන්
    අර්ජුන රණතුංග පවුල
    සිරිසේන පවුල
    රාජිත සේනාරත්න පවුල..

    හොරකම් නැවතිලා නේ?
    මහා බැංකු කොල්ලය (රවී කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් පොනිල් වික්‍රමසිංහ )
    ට්‍රැක්ටර් කියා ප්‍රාඩෝ ගෙන්වීම (රවී )
    ඔය ටිකයි.තව ගොඩාක් තියේ.

    හදපු කක්කුස්සියක් වත් කියපන්කො. රෙන්න බැරි උනත් කමක් නෑ. උබේ කටට රෙන්න පුලුවන් නේ . මදි පාඩුවට monsoon ඉන්නවනේ ..

    :lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඇ බං දැන් පවුල් වාදය නැද්ද? ඉස්සර නම් රාජපක්ෂ පවුල විතරයි.දැන්
    අර්ජුන රණතුංග පවුල
    සිරිසේන පවුල
    රාජිත සේනාරත්න පවුල..

    හොරකම් නැවතිලා නේ?
    මහා බැංකු කොල්ලය (රවී කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් පොනිල් වික්‍රමසිංහ )
    ට්‍රැක්ටර් කියා ප්‍රාඩෝ ගෙන්වීම (රවී )
    ඔය ටිකයි.තව ගොඩාක් තියේ.

    හදපු කක්කුස්සියක් වත් කියපන්කො. රෙන්න බැරි උනත් කමක් නෑ. උබේ කටට රෙන්න පුලුවන් නේ . මදි පාඩුවට monsoon ඉන්නවනේ ..

    :lol::lol::lol::lol:

    katha cut eka :eek::eek::eek:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    lol022.gif