නැමෝල් මාත්තයගේ පැටිකිරිය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඔය කාගේ කාගෙත් පැටිකිරිය අපි නම් දන්නවා..😹😹😹

    51V2vk3a026f2b17f791621.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය කාගේ කාගෙත් පැටිකිරිය අපි නම් දන්නවා..😹😹😹

    51V2vk3a026f2b17f791621.jpg
    අහ් චුටි පුතාට ඌව උනාද 8-) දන්නා පටිකිරිය දාපන් ඉතින් statistic එක්ක 🥱 නාමල්ගේ ටිකනන් video එකේ තියෙනවා 8-)
     
    • Like
    Reactions: FuBaR and Cypress

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අහ් චුටි පුතාට ඌව උනාද 8-) දන්නා පටිකිරිය දාපන් ඉතින් statistic එක්ක 🥱 නාමල්ගේ ටිකනන් video එකේ තියෙනවා 8-)

    ඔව් ලපයා ඩීල් දාන්නේ හොරෙන් තමා..😹😹

    ranill-anura-ap-colombotelegraph.gif
     
    • Like
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඕකනේ බන් බැරි . වේස ගෑනු වගේ කටමැද දොඩවල වැඩක් නැ නේ, 8-) 🤭

    වේස ගෑණි නම් උඹේ ලපයා තමා..ලැග්ග නැති ඵකෙක් නෑනේ..දැන් ඵනවා උපාසකයා වෙන්න.😹😹

    අනේ JVP වහලෝ..😹😹😹

    ඒ වුනාට කියන්නේ අවුරුදු 76 ක් රට කෑවලු..😹😹

    image_085d79ac0f.jpg
     
    • Like
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ JVP වහලෝ..😹😹😹
    මේක පොඩ්ඩක් බලපන් මචන් තඩි ජෙප්පෙක් දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා උබ අදුරනව ඇති මුව 🥱 උබේ වේස ක්‍රියා වල සරන්ශයකුත් බලාගන්න පුළුවන් :yes:

    https://elakiri.com/threads/ඔබතුමා-අගමැති-මිස්ටර්-බීන්-වෙන්න-ඵපා-😆😆.2058873/
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,367
    5,093
    113
    නාමල් හොරකම් කරනවා කවුරු හරි දැකලා තියෙනවාද ? ඔප්පු වෙලා තියෙනවාද? නෑනෙ ! එහෙනම් ඇයි හොරා හොරා කියලා කෑගහන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේක පොඩ්ඩක් බලපන් මචන් තඩි ජෙප්පෙක් දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා උබ අදුරනව ඇති මුව 🥱 උබේ වේස ක්‍රියා වල සරන්ශයකුත් බලාගන්න පුළුවන් :yes:

    https://elakiri.com/threads/ඔබතුමා-අගමැති-මිස්ටර්-බීන්-වෙන්න-ඵපා-😆😆.2058873/

    ඔච්චර තමා දන්නෙ..රිදෙන්න වදිනකොට පරණ ත්‍රෙඩ් ඵකක් උස්සන් ඵනවා😹😹😹..අඩු කුලේ ජෙපි ගතිය..😹😹😹😹

    ඔව් ඕක මම දාපු ඵකක් තමා..උඹට දුකද ඉතිං රනිල්ට මිස්ටර් බීන් කිව්වට😹😹😹

    අපි රනිල්‍ගෙන් තේ ඵකක්වත් බීලා නෑ..උඹලගේ ලප කුමාර නම් හෝටල් අස්සේ ඉඳලත් තියෙනවා රනිල් ඵක්ක..😹😹😹

    අපි දාපු පරණ ත්‍රෙඩ් නම් බම්ප් කරනවා අඩු කුලේ ජෙප්පො ඒව ගැන අැහුවහම😹😹😹😹😹
     
    • Haha
    Reactions: Jack London

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,881
    113
    නාමල් හොරකම් කරනවා කවුරු හරි දැකලා තියෙනවාද ? ඔප්පු වෙලා තියෙනවාද? නෑනෙ ! එහෙනම් ඇයි හොරා හොරා කියලා කෑගහන්නේ
    ෂුවර් ද තාත්තා ගෙදර ඉන්න කෙනාමද කියලා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔච්චර තමා දන්නෙ..රිදෙන්න වදිනකොට පරණ ත්‍රෙඩ් ඵකක් උස්සන් ඵනවා😹😹😹..අඩු කුලේ ජෙපි ගතිය..😹😹😹😹

    ඔව් ඕක මම දාපු ඵකක් තමා..උඹට දුකද ඉතිං රනිල්ට මිස්ටර් බීන් කිව්වට😹😹😹

    අපි රනිල්‍ගෙන් තේ ඵකක්වත් බීලා නෑ..උඹලගේ ලප කුමාර නම් හෝටල් අස්සේ ඉඳලත් තියෙනවා රනිල් ඵක්ක..😹😹😹

    අපි දාපු පරණ ත්‍රෙඩ් නම් බම්ප් කරනවා අඩු කුලේ ජෙප්පො ඒව ගැන අැහුවහම😹😹😹😹😹
    උබ හාමු මහත්තයාගේ කලිසම අස්සට රිංගන්න කලින් දාපු ත්‍රෙඩ් එකක් උබට පෙන්නුවා විතරයි :sorry: මන් බම්ප් කලේ නෑනේ බන් උබට පෙන්නුවා විතරයි :sorry:
     
    • Haha
    Reactions: Maui_15

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    නාමල් හොරකම් කරනවා කවුරු හරි දැකලා තියෙනවාද ? ඔප්පු වෙලා තියෙනවාද? නෑනෙ ! එහෙනම් ඇයි හොරා හොරා කියලා කෑගහන්නේ
    22 හවස නාමල් හිරේ මචන්.. ලොවෙත්
     
    • Wow
    Reactions: vibhashana

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උබ හාමු මහත්තයාගේ කලිසම අස්සට රිංගන්න කලින් දාපු ත්‍රෙඩ් එකක් උබට පෙන්නුවා විතරයි :sorry: මන් බම්ප් කලේ නෑනේ බන් උබට පෙන්නුවා විතරයි :sorry:

    ඉතිං

    ජෙප්පොන්ට ඒ කාලේ රනිල්ව හොඳයි..

    දැන් අපිට රනිල්ව හොඳයි

    මොකක්ද අවුල?😺😺

    රට බංකොලොත් වුන වෙලේ බයේ පැනල යන්නේ නැතුව අනුරය රට බාර අරන් මේ තරමට හරි රට ගොඩ ගත්තනම් අද අනුරවත් අපිට හොඳ වෙන්න තිබ්බා...😺
     
    • Like
    Reactions: Tharaka25

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මැණික් බිස්නස් කරන කෙනෙකුට ඕක පොඩි වත්කමක්.වෙන්දේසි දෙකකදී මු සෙට්වෙලා තියනවා.වැඩක් නොකර අනුන්ගේ කුණු අවුස්සන එක රස්සාවට කරන උන්ට ඕව මැජික්.පණ්ඩිත කම නිසා ඕකව පෙන්න බැරුව මිසක් වෙන ඉරිසියාව සම්බන්ද ප්‍රශ්නයක් අපිට නෑ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඉතිං

    ජෙප්පොන්ට ඒ කාලේ රනිල්ව හොඳයි..

    දැන් අපිට රනිල්ව හොඳයි

    මොකක්ද අවුල?😺😺

    රට බංකොලොත් වුන වෙලේ බයේ පැනල යන්නේ නැතුව අනුරය රට බාර අරන් මේ තරමට හරි රට ගොඩ ගත්තනම් අද අනුරවත් අපිට හොඳ වෙන්න තිබ්බා...😺
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්..