අහ් චුටි පුතාට ඌව උනාදඔය කාගේ කාගෙත් පැටිකිරිය අපි නම් දන්නවා..
![]()
අහ් චුටි පුතාට ඌව උනාදදන්නා පටිකිරිය දාපන් ඉතින් statistic එක්ක
නාමල්ගේ ටිකනන් video එකේ තියෙනවා
![]()
ඕකනේ බන් බැරි . වේස ගෑනු වගේ කටමැද දොඩවල වැඩක් නැ නේ,ඔව් ලපයා ඩීල් දාන්නේ හොරෙන් තමා..![]()
ඕකනේ බන් බැරි . වේස ගෑනු වගේ කටමැද දොඩවල වැඩක් නැ නේ,![]()
![]()
මේක පොඩ්ඩක් බලපන් මචන් තඩි ජෙප්පෙක් දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා උබ අදුරනව ඇති මුවඅනේ JVP වහලෝ..![]()

මේක පොඩ්ඩක් බලපන් මචන් තඩි ජෙප්පෙක් දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා උබ අදුරනව ඇති මුවඋබේ වේස ක්‍රියා වල සරන්ශයකුත් බලාගන්න පුළුවන්
https://elakiri.com/threads/ඔබතුමා-අගමැති-මිස්ටර්-බීන්-වෙන්න-ඵපා-.2058873/
ෂුවර් ද තාත්තා ගෙදර ඉන්න කෙනාමද කියලානාමල් හොරකම් කරනවා කවුරු හරි දැකලා තියෙනවාද ? ඔප්පු වෙලා තියෙනවාද? නෑනෙ ! එහෙනම් ඇයි හොරා හොරා කියලා කෑගහන්නේ
පල්හොරාට කඩේ ගියපු එකෙක් ඇවිස්සිලාඔය කාගේ කාගෙත් පැටිකිරිය අපි නම් දන්නවා..
![]()
උබ හාමු මහත්තයාගේ කලිසම අස්සට රිංගන්න කලින් දාපු ත්‍රෙඩ් එකක් උබට පෙන්නුවා විතරයිඔච්චර තමා දන්නෙ..රිදෙන්න වදිනකොට පරණ ත්‍රෙඩ් ඵකක් උස්සන් ඵනවා..අඩු කුලේ ජෙපි ගතිය..
ඔව් ඕක මම දාපු ඵකක් තමා..උඹට දුකද ඉතිං රනිල්ට මිස්ටර් බීන් කිව්වට
අපි රනිල්‍ගෙන් තේ ඵකක්වත් බීලා නෑ..උඹලගේ ලප කුමාර නම් හෝටල් අස්සේ ඉඳලත් තියෙනවා රනිල් ඵක්ක..
අපි දාපු පරණ ත්‍රෙඩ් නම් බම්ප් කරනවා අඩු කුලේ ජෙප්පො ඒව ගැන අැහුවහම![]()
මන් බම්ප් කලේ නෑනේ බන් උබට පෙන්නුවා විතරයි 
22 හවස නාමල් හිරේ මචන්.. ලොවෙත්නාමල් හොරකම් කරනවා කවුරු හරි දැකලා තියෙනවාද ? ඔප්පු වෙලා තියෙනවාද? නෑනෙ ! එහෙනම් ඇයි හොරා හොරා කියලා කෑගහන්නේ
උබ හාමු මහත්තයාගේ කලිසම අස්සට රිංගන්න කලින් දාපු ත්‍රෙඩ් එකක් උබට පෙන්නුවා විතරයිමන් බම්ප් කලේ නෑනේ බන් උබට පෙන්නුවා විතරයි
![]()
ඉතිං
ජෙප්පොන්ට ඒ කාලේ රනිල්ව හොඳයි..
දැන් අපිට රනිල්ව හොඳයි
මොකක්ද අවුල?
රට බංකොලොත් වුන වෙලේ බයේ පැනල යන්නේ නැතුව අනුරය රට බාර අරන් මේ තරමට හරි රට ගොඩ ගත්තනම් අද අනුරවත් අපිට හොඳ වෙන්න තිබ්බා...![]()
කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්..