නැවක යන්න ආසයි බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    නැවක යන්න ආසයි දවස් 2,3කටත්වත්. පුදුම ආසවක් තියෙන්නෙ බන්. :( මම කියන්නෙ නාගදීපෙ යනවා වගේ නෙමෙ. දවසක් දෙකක් නැවේ ඉඳලා එන්න. කොහොමද එහෙම චාන්ස් එකක් සෙට් කරගන්නෙ. උබලට නැද්ද කනෙක්ශන්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නැවක යන්න ආසයි දවස් 2,3කටත්වත්. පුදුම ආසවක් තියෙන්නෙ බන්. :( මම කියන්නෙ නාගදීපෙ යනවා වගේ නෙමෙ. දවසක් දෙකක් නැවේ ඉඳලා එන්න. කොහොමද එහෙම චාන්ස් එකක් සෙට් කරගන්නෙ. උබලට නැද්ද කනෙක්ශන්
    Machan covid welata kalin
    Cmb to singa oneway cruise offer ekak dakka 90k wage 2 nights cruise eke full board, singa to cmb api air line eke enna ona..ekata oneway ticket ekak ganna ona man e gana hoyala.baluwa....
    Hoda ship ekak.. poddak tours kerana ayagen ahala balanna..dannam hena gaanak wei me dawas wela south east asia cruise yanawa adu athi..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Fail Oh No GIF by NowThis
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    නැවක යන්න ආසයි දවස් 2,3කටත්වත්. පුදුම ආසවක් තියෙන්නෙ බන්. :( මම කියන්නෙ නාගදීපෙ යනවා වගේ නෙමෙ. දවසක් දෙකක් නැවේ ඉඳලා එන්න. කොහොමද එහෙම චාන්ස් එකක් සෙට් කරගන්නෙ. උබලට නැද්ද කනෙක්ශන්
    බොටත් මාර ආසාවල් තියෙන්නෙ
    මැරයන් ඉංජිනියර් කෙනෙක් වෙයන් ජීවිත කාලෙම නැවේ ඉන්න පුලුවන් :P
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බොටත් මාර ආසාවල් තියෙන්නෙ
    මැරයන් ඉංජිනියර් කෙනෙක් වෙයන් ජීවිත කාලෙම නැවේ ඉන්න පුලුවන් :P
    ඒ අනාත ජිවිතෙයි මූ කියන එකයි වෙනස් බන්.... 😂😂😂😂 ෆුල් බෝඩ් කෲස් එකක ආතල් එකේ වටේ බල බල බියර් එකක් ගහගෙන පූල් එකක බැහැලා කුරුල්ලෙක් වගේ නිදහසේ මුහුද මැද දවස් දෙක තුනක් ගත කරන එක ජීවිතේ එක පාරක් හරි විදින්න ඕන මචන්..😘😘😘😘
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Machan covid welata kalin
    Cmb to singa oneway cruise offer ekak dakka 90k wage 2 nights cruise eke full board, singa to cmb api air line eke enna ona..ekata oneway ticket ekak ganna ona man e gana hoyala.baluwa....
    Hoda ship ekak.. poddak tours kerana ayagen ahala balanna..dannam hena gaanak wei me dawas wela south east asia cruise yanawa adu athi..

    සිරාවට, ගානනම් වැඩි වෙයි දැන්, පොඩ්ඩක් බලන්න ඕනි හොයලා, සෙට් උනොත් මට මැසේජ් එකක් දාන්න මචන්

    බොටත් මාර ආසාවල් තියෙන්නෙ
    මැරයන් ඉංජිනියර් කෙනෙක් වෙයන් ජීවිත කාලෙම නැවේ ඉන්න පුලුවන් :P

    අඩෝ එක හෙන කට්ට බ්‍රෝ, කසාද බැන්ද දවසට ගෑනිට එහෙම එපා වෙයි. බඳින්න කලිනුත් ෆෝන් සෙක්ස්, බැන්දට පස්සෙත් එහෙම. එපා වෙනවානෙ :(

    ඒ අනාත ජිවිතෙයි මූ කියන එකයි වෙනස් බන්.... 😂😂😂😂 ෆුල් බෝඩ් කෲස් එකක ආතල් එකේ වටේ බල බල බියර් එකක් ගහගෙන පූල් එකක බැහැලා කුරුල්ලෙක් වගේ නිදහසේ මුහුද මැද දවස් දෙක තුනක් ගත කරන එක ජීවිතේ එක පාරක් හරි විදින්න ඕන මචන්..😘😘😘😘

    අන්න මම කිව්ව එක තේරුනා. ඒක වෙනම ලල් එකක් නේ මචන්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Date cruise

    ඉස්සර තිබ්බ සීන් එකක් සින්ගල් එවුන්ට විතරක් යන්න . ඒවගේ ගිහින් කපල් වෙන්න.🥰😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මෙහෙ අර ඩොලර් මාරු කරපු එකා නැවක කැප්ටන් කෙනෙක්. ඌ මාස නමයහමාරක් නැවෙලු. එලියට බැස්සෙම නැහැල්ලු. බහින්න දෙන්නෙත් නැහැල්ලු කොරෝනා නිසා. උට පිස්සු වගේලු මාස නමයහමාරකින් නැවෙන් එලියට එද්දී, මිනිස්සු දකිද්දී මාරම සතුටුයිලු.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Date cruise

    ඉස්සර තිබ්බ සීන් එකක් සින්ගල් එවුන්ට විතරක් යන්න . ඒවගේ ගිහින් කපල් වෙන්න.🥰😂

    කොහොමද මුහුදු හුලන් මැද්දෙ තුරුල් කරන් තොලක් දාද්දි..... 😋👄💋 මතක් වෙද්දි අංගජාතය මුහුද පැත්තට බර වෙනවා

    mageth bucket list item ekak oka

    පට්ට පට්ට සෙට් උනොත් මටත් කියන්න මචන්

    ඕන්න බලපංකො මූ තව විශබීජයක් ඔලුවට දැම්මනෙ.....දැන් මටත් නැවක යන්න හිතෙනවා😋😋

    යමන්කො ඉතින්, 🤩
    Mama nam mulinma nawaka giye EK nisa Jetliner eke 2010
    thank you gt ayye pin sidda wechchawe

    ah amataka una i am captain Jack Sparrow i have my own ship, i will take you one day

    අඩෝ සමාවෙයන් මචන්, බැරිද මාව වටයක් එක්ක යන්න 😩

    matath one............:love::love:
    ubalata set unoth matath kiyanna.
    developerslatath human side ekak thiyenawa 🤪😁

    අඩෝ අඩෝ උබ හිතන් ඉන්නෙ ඩෙව්ලා කවුරු කියලද? :ROFLMAO: 🥺
    යමන් සෙට් වෙලා

    මෙහෙ අර ඩොලර් මාරු කරපු එකා නැවක කැප්ටන් කෙනෙක්. ඌ මාස නමයහමාරක් නැවෙලු. එලියට බැස්සෙම නැහැල්ලු. බහින්න දෙන්නෙත් නැහැල්ලු කොරෝනා නිසා. උට පිස්සු වගේලු මාස නමයහමාරකින් නැවෙන් එලියට එද්දී, මිනිස්සු දකිද්දී මාරම සතුටුයිලු.

    අඩෝ.... කව්ද බන්? :(
    එකෙන්ම බන්
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මෙහෙ අර ඩොලර් මාරු කරපු එකා නැවක කැප්ටන් කෙනෙක්. ඌ මාස නමයහමාරක් නැවෙලු. එලියට බැස්සෙම නැහැල්ලු. බහින්න දෙන්නෙත් නැහැල්ලු කොරෝනා නිසා. උට පිස්සු වගේලු මාස නමයහමාරකින් නැවෙන් එලියට එද්දී, මිනිස්සු දකිද්දී මාරම සතුටුයිලු.
    uta pissuwa thawath wadi wunalau $ tika maru karahama
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    Mgeth asawak bn.. mokadda ara ruwal newak tiyanawa bn. Empire da mkd ekak.. kalayak pissuwem beluwa owa. Greece wala da kohe da yanne th..

    Merenna kalin nam karannma inna wedak oka
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ පැත්තෙ කෙල්ලෙක්. එක පාරට මුහුද බලන්න ආසාවක් ඇති වෙලා ගෙදර කට්ටියට කියල තකහනියක් ගියා.
    සුනාමිය ඇවිත් ඒ කෙල්ල මරුන. ඒ කෙල්ල එක්ක හිටපු යාළුව මොකද්ද එකක එල්ලිල ඉදල බේරුනා. ගෙදර උන්ට මුකුත් උනේ නෑ.

    දැන් උබට ඔය ආසාව ඇවිත් තියෙන්නෙ වාෂ්ප වෙන්න තමයි. 🥲
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ පැත්තෙ කෙල්ලෙක්. එක පාරට මුහුද බලන්න ආසාවක් ඇති වෙලා ගෙදර කට්ටියට කියල තකහනියක් ගියා.
    සුනාමිය ඇවිත් ඒ කෙල්ල මරුන. ඒ කෙල්ල එක්ක හිටපු යාළුව මොකද්ද එකක එල්ලිල ඉදල බේරුනා. ගෙදර උන්ට මුකුත් උනේ නෑ.

    දැන් උබට ඔය ආසාව ඇවිත් තියෙන්නෙ වාෂ්ප වෙන්න තමයි. 🥲

    ඊයා මූසලී කිව්ව බලු කතාව. ක්‍රාහ්.... තූ...

    the rock spit GIF by WWE