නැවක යන්න ආසයි බන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    පාලං පාරුවෙ ගිහින් තියෙනව,
    බෝට්ටු වල ගිහින් තියෙනව,
    බෝට්ටු පැදලත් තියෙනව..

    ඔච්චර තමයි මගෙනං අත්දැකීම.. ඊට වඩා දෙයක් කරගන්න, බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටවත් යන්න වෙයි...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    Sinking Leonardo Dicaprio GIF
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පාලං පාරුවෙ ගිහින් තියෙනව,
    බෝට්ටු වල ගිහින් තියෙනව,
    බෝට්ටු පැදලත් තියෙනව..

    ඔච්චර තමයි මගෙනං අත්දැකීම.. ඊට වඩා දෙයක් කරගන්න, බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටවත් යන්න වෙයි...
    අපෝ ඔය ඇලවල් වල යන එව්වා නෙවෙයි බන්. හොහෙද ඉතින් මුහුදක් ජීවිතේට දැකල තියෙන එකෙක් නෙවෙයිනේ. ඔය ඩොටේ වන්නියේ ඉඳන් පොඩ්ඩක් මේ කොළඹ කරේට එමුකො රට තොට විස්තර බලාගන්න එක්ක......:cool:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අපෝ ඔය ඇලවල් වල යන එව්වා නෙවෙයි බන්. හොහෙද ඉතින් මුහුදක් ජීවිතේට දැකල තියෙන එකෙක් නෙවෙයිනේ. ඔය ඩොටේ වන්නියේ ඉඳන් පොඩ්ඩක් මේ කොළඹ කරේට එමුකො රට තොට විස්තර බලාගන්න එක්ක......:cool:
    ඔයත් ආවද හෝ ගාන පොකුණ බලන්න... ඒ ටිකට, කොළඹ අල්ලල ගිහින් වගේ.
    කවදැයි ආයෙ ගමේ යන්නෙ... දැන්නං යන්න එපා රෑ වුනොත් අලි එනවනෙ පාරට.. අද කොහෙ හරි ඉඳල හෙට උදේම යන්න... නවතින්න තැනක් නැත්තං අස්ප කෝච්චියෙන් ගම්පහට එන්න. මම ඉන්න තැනක් සෙට් කරන්නං...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පුංචී දූපතක ඉපදිලා කෲස් එකක නොගිහින් මැරුනොත් හෙනම කරුමයක්. මුහුදක් ඇස් දෙකට නොදකින ස්විට්සර්ලන්තයේ, ලක්සම්බර්ග්, වල ඉන්න මිනිස්සුත් යනවා ඕන තරම්..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔයත් ආවද හෝ ගාන පොකුණ බලන්න... ඒ ටිකට, කොළඹ අල්ලල ගිහින් වගේ.
    කවදැයි ආයෙ ගමේ යන්නෙ... දැන්නං යන්න එපා රෑ වුනොත් අලි එනවනෙ පාරට.. අද කොහෙ හරි ඉඳල හෙට උදේම යන්න... නවතින්න තැනක් නැත්තං අස්ප කෝච්චියෙන් ගම්පහට එන්න. මම ඉන්න තැනක් සෙට් කරන්නං...
    තැන්ක්ස් අය්යේ. ගම්පහින් ත්‍රිකුණාමලය ට්‍රෙන් එකට නැගලා ස්ටේසමෙන් බැහැලා ගෝමරන්කඩවල බස් එකේ නැගලා කොයි හන්දියෙන්ද බහින්න කිව්වේ. මට දැන් මතක නැහැ ...... :unsure:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    තැන්ක්ස් අය්යේ. ගම්පහින් ත්‍රිකුණාමලය ට්‍රෙන් එකට නැගලා ස්ටේසමෙන් බැහැලා ගෝමරන්කඩවල බස් එකේ නැගලා කොයි හන්දියෙන්ද බහින්න කිව්වේ. මට දැන් මතක නැහැ ...... :unsure:
    මොකෝ මල්ලි ගෙදරට යන පාර මතක නැතුව මගෙන් අහන්නෙ.... බිවුවද??

    අනික මම අලි එයි කියල අද ඉඳල යන්න කිවුවෙ... වෙරි මරගාතෙ අමතක වෙලා ගියා නේ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොකෝ මල්ලි ගෙදරට යන පාර මතක නැතුව මගෙන් අහන්නෙ.... බිවුවද??

    අනික මම අලි එයි කියල අද ඉඳල යන්න කිවුවෙ... වෙරි මරගාතෙ අමතක වෙලා ගියා නේ....
    ඔයාගේ ගෙදර යන විදිහනේ මේක. අද පවුල උයනකොට අත්තන ඇට සම්බෝලයක්වත් දුන්නද ඔච්චර ඉන්න පළාත අමතක වෙන්න ..... :eek: :eek:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මගෙත් ලොකු ආසාවක් තියෙනවා cruise එකක යන්න. ලාබයි. කෑම බිමත් හම්බෙනවා. දවස් 10 කින් රටවල් ගානකට යන්න පුළුවන්. කොරෝනා මගුල ඉවරුනම බලන්න ඕනේ.

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ඉස්සෙල්ලම නැවක ගියේ නාවික හමුදාවෙන් කරන තල්මස්සු බලන සංචාරයකදී. ගාල්ල වරායෙන් මිරිස්ස දක්වා ගිහින් ආපහු එනවා. හැබැයි ගොඩක් අයට සල්ලි දීල වමනය කරන වැඩක් ඒක. 😹 නැවේ ගමන පුරාම වමනේ දාගෙන යන එවුනුත් ඉන්නවා. ටිකකින් අවුල හරි ගිහින් තල්මස්සු බලන උනුත් ඉන්නවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නැවකට මම නැගලා තියෙනවා වරායේ නතර කරලා තියෙද්දි.

    වෙනසක් දැනුනේ නෑ. බිල්ඩිමක් ඇතුලේ වගේමයි හෙල්ලුනේවත් නෑනෙ.

    1638972006413.jpeg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔයාගේ ගෙදර යන විදිහනේ මේක. අද පවුල උයනකොට අත්තන ඇට සම්බෝලයක්වත් දුන්නද ඔච්චර ඉන්න පළාත අමතක වෙන්න ..... :eek: :eek:
    ඉතිං අපේ ගෙදර එනවනං, ගම්පහින් බහින්නෙ නැතුව, ඔය තූත්තුකුඩියක ගියේ කොහෙද?
    කවුරුහරි අපතයෙක් අමුඩ ගැටේ තිබුණ සල්ලි ටිකට කෙලල ගුලියක් කෑව්ව නේද??
    මම කිවුව කොලොං තොටේ හක්කලං කොරනකොට පරිස්සම් වෙන්න කියල...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉස්සෙල්ලම නැවක ගියේ නාවික හමුදාවෙන් කරන තල්මස්සු බලන සංචාරයකදී. ගාල්ල වරායෙන් මිරිස්ස දක්වා ගිහින් ආපහු එනවා. හැබැයි ගොඩක් අයට සල්ලි දීල වමනය කරන වැඩක් ඒක. 😹 නැවේ ගමන පුරාම වමනේ දාගෙන යන එවුනුත් ඉන්නවා. ටිකකින් අවුල හරි ගිහින් තල්මස්සු බලන උනුත් ඉන්නවා.
    මම අඳුරන කෙල්ලෙකුත් කිව්වා උන්ගෙ ඔෆිස් එකෙන් පාර්ටි එකක් ඕගර්නයිස් කරලා ජෙට් ලයිනර් එකේද කොහෙද? නැග්ග වෙලාවෙ ඉඳන් වමනෙ දානවා මිසක් වෙන වැඩක් තිබ්බෙ නෑලු.

    ඔය වමනෙ දාන්නෙ හෙල්ලිල්ලට වෙන්න ඇති නේද? සමහරු ඉන්නෙ බස්වල දුර ගමන් යන්න බැරි. තව මිනිස්සුන්ට වෙන එකකවත් යන්න බෑ.
    මටත් වාහනේක යන ගමන් පොතක් පත්තරක් බැලුවොත් ඔලුව කැරකිලා වමනෙ යන්න එනවා. ඒත් කෝච්චියෙ එහෙම වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Tom Cat and NRTG

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මම අඳුරන කෙල්ලෙකුත් කිව්වා උන්ගෙ ඔෆිස් එකෙන් පාර්ටි එකක් ඕගර්නයිස් කරලා ජෙට් ලයිනර් එකේද කොහෙද? නැග්ග වෙලාවෙ ඉඳන් වමනෙ දානවා මිසක් වෙන වැඩක් තිබ්බෙ නෑලු.

    ඔය වමනෙ දාන්නෙ හෙල්ලිල්ලට වෙන්න ඇති නේද? සමහරු ඉන්නෙ බස්වල දුර ගමන් යන්න බැරි. තව මිනිස්සුන්ට වෙන එකකවත් යන්න බෑ.
    මටත් වාහනේක යන ගමන් පොතක් පත්තරක් බැලුවොත් ඔලුව කැරකිලා වමනෙ යන්න එනවා. ඒත් කෝච්චියෙ එහෙම වෙන්නෙ නෑ.
    ඔව් කැරකිල්ල එක්ක වමනේ එනවා. හැබැයි ටිකකින් පුරුදු වෙනවා. වාහන වල යද්දී වමනේ දාන අයට හොඳ නෑ. පොඩි උනුත් එක්ක යන්න එපා. ඒ ඇරෙන්න පොඩි වෙනසකට ගියාට කමක් නෑ. මොකද මූදු සවාරියක් නිසා එකෙත් ආතල් එකක් තියෙනවා. නැවේ ඉස්සරහ ඉඳගෙන ගැඹුරු මූදේ යනකොට නිකං පියාඹනව වගේ 😹 හැබැයි තල්මස්සු එකෙක්වත් දැක්කේ නෑ.මොකද තමස්සු අපි එනකං උන්ගේ වැඩ නවත්තල බලන් ඉන්නේ නෑ නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔව් කැරකිල්ල එක්ක වමනේ එනවා. හැබැයි ටිකකින් පුරුදු වෙනවා. වාහන වල යද්දී වමනේ දාන අයට හොඳ නෑ. පොඩි උනුත් එක්ක යන්න එපා. ඒ ඇරෙන්න පොඩි වෙනසකට ගියාට කමක් නෑ. මොකද මූදු සවාරියක් නිසා එකෙත් ආතල් එකක් තියෙනවා. නැවේ ඉස්සරහ ඉඳගෙන ගැඹුරු මූදේ යනකොට නිකං පියාඹනව වගේ 😹 හැබැයි තල්මස්සු එකෙක්වත් දැක්කේ නෑ.මොකද තමස්සු අපි එනකං උන්ගේ වැඩ නවත්තල බලන් ඉන්නේ නෑ නේ.
    1638977189792.jpeg
     
    • Like
    Reactions: Tom Cat

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මගෙත් ලොකු ආසාවක් තියෙනවා cruise එකක යන්න. ලාබයි. කෑම බිමත් හම්බෙනවා. දවස් 10 කින් රටවල් ගානකට යන්න පුළුවන්. කොරෝනා මගුල ඉවරුනම බලන්න ඕනේ.

    mage yaluwek giya sathiyak symphony of the sea cruise eke....
    salli tama ona
     
    • Like
    Reactions: NRTG