නැවට වන්දි නෑ

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙම අවදානම් සහගත උපදෙස් ලබාදී නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යාමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ අවි ගබඩා හිමිකරුවෙක් සහ මාධ්‍යජාලා හිමිකරුවෙක්
    ආ...ඒක තමයි චතුරයා පිට සැල්වේජ් කම්පැනියකට දුන්නනම් හොදයි ගගා හිටියේ 🤨

    ඇවන්ගාඩ් කාරයයි, දෙරණ කාරයයි.. 'ස'ගේ ගජ මිතුරු සන්ගමයේ උඩ දෙන්නෙක්... මුන්ගේ අම්මට.. 😠
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    හරි නැවට වන්දි ඕන නෑ කියමුකෝ....එතකොට සිද්දවුන පරිසර විනාශය ට මොකද කරන්නේ
    1622618763591.png
     
    • Wow
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    බයියෝ නො එන ත්‍රෙඩ්
    ඉතිම් යකෝ ඊලග නැව එන්න කලින්වත් ඔය නීති ටික වෙනස් කරල අලුත් නීති දාල සම්මත කරගනින්කෝ:angry::angry: මුන්ව 2/3ක් ම දීල පාර්ලිමේතු යැව්වේ ඕව හදන්නනේ.... මුන් හිතන් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙ හැඩ බලන්න යැව්වා කියලා:angry:
    නීති හදන්න දන්න උන් ටිකක් එපැයි පාර්ලිමේන්තු යවන්න..කසිප්පු පෙරන්න, බොරලු කපන්න , කුඩු විකුණන්න දන්න උන් පාර්ලිමේන්තු ගියාම ඔහොම තමා..විෂය බාර එකා නැවේ උෂ්ණත්වෙ මැන්න හැටි දැක්කානේ..
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මේ සතිය අවසන් වූ පසු....
    ටික දෙනෙක් ආටිකල් ලියාවි,,,,
    තව ටික දෙනෙක් යූ ටියුබ් විඩියෝ කරාවි,,,,
    නැව අයිති බහු ජාතික සමාගමෙන් කෝටි කිහිපයක් අපේ ඇමතිලාගෙ සාක්කුවෙ දාවි,,,,
    කවුරු හරි ටික් ටොක් එකෙක්ගෙ වීඩියෝවක් ලීක් කියලා එලියට ඒවි,,,.
    අපිට නැව අමතක වේවි....
    කට්ටිය ලීක් හොයාවි...
    අසරණ මාලු කෝටි ගනන්
    මේ වරදට වන්දි ගෙවාවි....
    මුහුදුකරේ වැල්ලේ ජීවත් වෙන අසරණ උන්
    බඩගින්නෙ අඩාවි මැරිල යාවි....
    ආධාර පිණිස අර ලැබුනු කෝටි වලින්
    ලක්ෂයක් දෙකක් දේවි ඒ අහිංසකයන් සනසන්න ....
    අම්ල වැසි වසීවි...
    රට උනු වේවි.....
    පිලිකා ඇතුළු රෝගින් වැඩි වේවි...
    මේ හැමදේම මෙගා ටෙලි නාට්‍යයක් වගේ,
    ලස්සනම රට, සුන්දර දූපත, තිරිසන් පාලකයින් අතින් විනාශ වෙලා යාවි...
    අන්තීමේදි හැම මැති ඇමති කෙනෙක්ම
    මංත්‍රී කෙනෙක්ම මේ රට අතෑරල යාවි...
    අසරණ අහිංසක මිනිස්සු දහස් ගනන්
    මරණයේ දොර ළඟ.... ජීවිතය යදීවි...


     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Sirawatama bn lanka anduwata salli gewanna wevida danne na, wathura gahala ginna niwanna giya kiyala.
    Maru specialist service eka. Munge puke da koheda mole thiyenne.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජන්ගි වේස මාලි ජන්ගිය ගලවයි මිනිස්සුන්ට අමතකයි
     

    Similar threads