නැවට වන්දි නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..



    June 2, 2021 at 10:00 am | lanka C news
    Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..


    කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

    මෙරට ඇති දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව ද ඔහු සදහන් කරයි.

    මුහුහුදේ දී සිදුවන අනතුරු වලින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමාගම් දැනට මෙරට තුළ නොපවතින බවත් එවැනි සමාගම් පිහිටුවීමට නීතිමය බාධාවන් ද ඇති බවත් ඔහු පැවසීය.

    දැනට මාස කිහිපයකට පෙර ගිනිගැනීමට ලක්වූ ‘නිවු ඩයමන්ඩ්’ නෞකාවෙන්ද වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියට සිදු වූ දෙයම මෙහිදී සිදුවීමේ හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාවට එම නෞකාව ගලවා ගැනීමේ වගකීමක් භාර ගැනීමට ආයතනයක් නොමැති නිසා එම ගලවා ගැනීමේ වගකිම බාර ගන්නේ වෙනත් රටවල ආයතන බවත් නිවු ඩයමන්ඩ් නෞකාව ගලවා ගැනීම සිදු කළේ සිංගප්පූරු ආයතනයක් එහි වගකීම දරමින් බවද ඔහු පැවසීය.

    එම ගලවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට හිමිවුයේ රුපියල් මිලියන 400 පමණක් බවද නැව ගලවා ගැනීමෙන් ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.

    30,386 views
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
    ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන් බව සඳහන් වන අතර එහිදී නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව වී තිබෙනවා.
    නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
    රටකට අයත් සමුද්‍ර සීමාවක අනතුරට ලක්ව, එරට සමුද්‍රීය පරිසරයකට සිදුකළ හානිය සම්බන්ධයෙන් නැව හිමි සමාගම විසින් ගෙවීමට සිදුවන වන්දිය සුළුපටු නොවන බවයි සමුද්‍රීය පරිසරවේදීන් පවසන්නේ. එවැනි තත්වයකදී විනාශකාරී හානියක් කළ නැවක් එරට මුහුදු සීමාවෙන් ඉවතට රැගෙන යාමෙන් නීතිමය කටයුතු වලදී නැව් සමාගමට බුරුලක් ලැබීය හැකි බවයි පැවසෙන්නේ.
    බොහෝ විට සමුද්‍රීය පරිසර හානිය පිළිබඳව නඩු භාණ්ඩයක් ලෙස නම්කර නොමැති හානිකර නැවක් ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන යාමෙන් සුවිශාල වන්දියක් ගෙවීමේ අනතුරින් නැව් සමාගම නිදහස් විය හැකි බවයි වාර්තා වන්නේ. එසේම අදාළ නැවේ කපිතාන් ඇතුළු වගකිවයුතන් කිහිප දෙනෙකුට පමණක් නීතිමය කටයුතු කළ හැකි වන ලෙස කටයුතු කරන ගැලවුම්කරුවෙකුට හිමිවන මුදල ඉහල බවයි නාවුක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අය කියන්නේ. එය ත්‍යාගයක් වන අතර එය නෞකාවේ සහ එහි භාණ්ඩයේ මුළු වටිනාකමෙන් බරපතල කොටසක්.
    එම කොටස කොතරම් විශාල මිලක් වුවත් නැව් සමාගම විසින් හානියට පත් වූ මුහුද අයත් රටට ගෙවීමට සිදුවිය හැකි වන්දියට වඩා ඉතාමත් අඩු මුදලක්.
    මේ කරුණු සැලකීමේදී “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවතට රැගෙන ගියහොත් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය හානිකිරීම වෙනුවෙන් ලබාගත යුතු, තවමත් ගණන් බලා නොමැති වන්දිය ලබාගැනීමේ අවදානමක් ඇති බවයි පැවසෙන්නේ.
    මෙම අවදානම් සහගත උපදෙස් ලබාදී නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යාමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ අවි ගබඩා හිමිකරුවෙක් සහ මාධ්‍යජාලා හිමිකරුවෙක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
    මෙලෙස නැවක් අනතුරටපත් මුහුදු සීමාවෙන් ඉවතට රැගෙන ගොස් අදාළ සමාගමට වාසි ලබාදෙන ක්‍රියාවලිය නාවුක ක්ෂේත්‍රයේදී හඳුන්වන්නේ Marine salvage නමින්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    භාණ්ඩාගාරෙට ආවෙ නැති උනාට සාක්කුවලට එන්න ඇති.

    අනිවාර්යයෙන්ම.
    බයි මැෂින් ටික සට සට ගාලා ටයිප් කරනවා ඇති නැවෙන් වන්දි නොලැබීමේ ඇති වාසි, ඒක කොහොමද රටේ දියුණුවට හේතු වෙන්නෙ.... මෙකී නොකී විශ්මිත දේවල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    පකය කිව්වේ ලොකු වන්දියක් හම්බෙනව කියල.. 🥴

    ඉතින් කවුද කිව්වෙ හම්බුනේ නෑ කියල.
    රටට හම්බුනේ නැති උනාට උන්ට හම්බ වෙනවා.

    images
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මෙරට ඇති දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව ද ඔහු සදහන් කරයි.

    මුහුහුදේ දී සිදුවන අනතුරු වලින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමාගම් දැනට මෙරට තුළ නොපවතින බවත් එවැනි සමාගම් පිහිටුවීමට නීතිමය බාධාවන් ද ඇති බවත් ඔහු පැවසීය.

    දැනට මාස කිහිපයකට පෙර ගිනිගැනීමට ලක්වූ ‘නිවු ඩයමන්ඩ්’ නෞකාවෙන්ද වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියට සිදු වූ දෙයම මෙහිදී සිදුවීමේ හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාවට එම නෞකාව ගලවා ගැනීමේ වගකීමක් භාර ගැනීමට ආයතනයක් නොමැති නිසා එම ගලවා ගැනීමේ වගකිම බාර ගන්නේ වෙනත් රටවල ආයතන බවත් නිවු ඩයමන්ඩ් නෞකාව ගලවා ගැනීම සිදු කළේ සිංගප්පූරු ආයතනයක් එහි වගකීම දරමින් බවද ඔහු පැවසීය.

    එම ගලවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට හිමිවුයේ රුපියල් මිලියන 400 පමණක් බවද නැව ගලවා ගැනීමෙන් ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ බව ඔහු කියා සිටියේය.

    ඉතිම් යකෝ ඊලග නැව එන්න කලින්වත් ඔය නීති ටික වෙනස් කරල අලුත් නීති දාල සම්මත කරගනින්කෝ:angry::angry: මුන්ව 2/3ක් ම දීල පාර්ලිමේතු යැව්වේ ඕව හදන්නනේ.... මුන් හිතන් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙ හැඩ බලන්න යැව්වා කියලා:angry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර බයියන්ගෙ ගුරා කියන්නෙ ඩොලර් ට්‍රිලියන ගනන් ගෙවන්න වෙනව මේ වගේ විනාසයක් උනාම කියල. එක්කො මයිනා ඕක සාක්කුවෙ දාගන්නවා, නැත්තං මයිනට ගානක් දීලා වෙන රටක් පෝසත් වෙනවා.

    නූගත් හැත්තට බයියො තවත් පුක දෙනවනෙ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉතිම් යකෝ ඊලග නැව එන්න කලින්වත් ඔය නීති ටික වෙනස් කරල අලුත් නීති දාල සම්මත කරගනින්කෝ:angry::angry: මුන්ව 2/3ක් ම දීල පාර්ලිමේතු යැව්වේ ඕව හදන්නනේ.... මුන් හිතන් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙ හැඩ බලන්න යැව්වා කියලා:angry:
    නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යාමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ අවි ගබඩා හිමිකරුවෙක් සහ මාධ්‍යජාලා හිමිකරුවෙක්

    මේ දෙන්නගෙන් එක්කෙනෙක් වැඩේ පටන් ගනියි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    otchara money walin monawada bn karanne personal account walata dagattata.lankawe spend karannawath bene.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය කෙහෙම්මල් වැඩක් නැහැ මට කියපන් අනුහස් කවදද ආයෙ ලංකාව‍ෙ එන්නේ. ඇයි ඒ පාහරයා රට යද්දි ආක්ෂට කියල ගියේ නැත්තේ.. ඒ උනාට ලිහිණිට කිවුවා.
     
    • Like
    Reactions: beam_tech

    Similar threads