නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය
නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!
සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස මීට පෙර අප විසින් පළ කල පුවතක් ඵලදැරූ අයුරු ඔබට මතක ඇති.
එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.
තවත් එවැනි දුක් විඳිමින් සිටින මුවෙකු ගැන ශෝකජනක පුවතක් අප වෙත වාර්තා වෙනවා.
ත්‍රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි සිටින මෙම මුවාගේ කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටිනවා. මෙම මුවා කෙතරම් දුක් විඳිනවාද යත් මුව වසාගැනීමට වත් නොහැකිව අසරණ තත්ත්වයකට පත්වී සිටින බව මෙම ජායාරූප මඟින් පැහැදිලි වෙනවා.
ත්‍රීකුණාමලයේ විනෝද චාරිකාවක නියතවූ අපගේ පාඨකයෙකු විසින් ගන්නා ලද මුවාගේ පින්තුරයක් පහත දැක්වෙන අතර ත්‍රීකුණාමලයේ මෙම මුවා සිටින ස්ථානයේ සිතියමක් ද ඔහු අප වෙත යොමු කර තිබෙනවා.
සතුන්ට ආදර දක්වන කාරුණික මහතෙකුගේ අවධානයට මෙම පුවතද යොමුවේනම් එය මෙම සතාගේ ජීවිතයද බේරාගැනීමට හැකි වනු ඇත.
Source :

Code:
[B][SIZE=4]gossip9[/SIZE][/B]

Last edited:
rep+