නැවතීමේ තිත (.) සහ කොමාව (,) Type කරමු.
ඔන්න මම ගොඩක් අයට වැදගත් වෙන post එකක් අරගෙන ආවා. ගොඩක් අය කොච්චර වැඩකාරයො වුණත් ඔෆිස් පැකේජ් එකේදි සිංහල type කරනකොට එයාලට නැවතීමේ තිතයි කොමාවයි type කරගන්න බෑ. එක්කෝ symbols වලින් අරගන්නවා, නැත්නම් ඉංග්රීසි font එකකින් type කරනවා. ඒක හරි කරදර වැඩක්. අපිට පොඩි settings වෙනස් කිරීමකින් යතුරු පුවරුවේ තියෙන apostrophe එකෙන් (') නැවතීමේ තිතත්, quotation mark එකෙන් (") කොමාවත් (මෙම සංකේත දෙකම යතුරු පුවරුවේ එකම යතුරක අන්තර්ගත යි.) type කරන්න පුළුවන්. දැන් අපි බලමු Microsoft Word (2007) වලදි කොහොමද මේ settings වෙනස් කරන්නෙ කියලා. ඔෆිස් පැකේජ් එකේ අනෙක් මෘදුකාංග වලත් settings වෙනස් කරන්නෙ මේ විදිහටම යි.
උපුටා ගැනීම http://www.isawwa.tk/2012/07/fonts-type.html
Elakiri යාළුවන්ට වැදගත් වෙයි කියල හිතල දැම්මෙ..........සියලු ස්තුතිකිරීම් ලිපියේ මුල් අයිතිකරුටත් හිමිවිය යුතුයි..........

ඔෆිස් පැකේජයේ දී ලේසියෙන් සිංහල Fonts වල නැවතීමේ තිත (.) සහ කොමාව (,) Type කරමු.
ඔන්න මම ගොඩක් අයට වැදගත් වෙන post එකක් අරගෙන ආවා. ගොඩක් අය කොච්චර වැඩකාරයො වුණත් ඔෆිස් පැකේජ් එකේදි සිංහල type කරනකොට එයාලට නැවතීමේ තිතයි කොමාවයි type කරගන්න බෑ. එක්කෝ symbols වලින් අරගන්නවා, නැත්නම් ඉංග්රීසි font එකකින් type කරනවා. ඒක හරි කරදර වැඩක්. අපිට පොඩි settings වෙනස් කිරීමකින් යතුරු පුවරුවේ තියෙන apostrophe එකෙන් (') නැවතීමේ තිතත්, quotation mark එකෙන් (") කොමාවත් (මෙම සංකේත දෙකම යතුරු පුවරුවේ එකම යතුරක අන්තර්ගත යි.) type කරන්න පුළුවන්. දැන් අපි බලමු Microsoft Word (2007) වලදි කොහොමද මේ settings වෙනස් කරන්නෙ කියලා. ඔෆිස් පැකේජ් එකේ අනෙක් මෘදුකාංග වලත් settings වෙනස් කරන්නෙ මේ විදිහටම යි.
- මුලින්ම Office Button එක උඩ click කරලා Word Options තෝරන්න.
- ලැබෙන Word Options window එකේ Proofing ටැබ් එක තෝරලා AutoCorrect Options... button එක click කරන්න.
- ලැබෙන AutoCorrect window එකේ AutoFormat As You Type ටැබ් එක තෝරලා Replace as you type යටතේ තියෙන "Straight quotes" with "smart quotes" checkbox එක uncheck කරන්න. (ඉහළ රූපය බලන්න.)
- දැන් OK කරලා සිංහල font එකක් අරන් try කරලා බලන්න!
උපුටා ගැනීම http://www.isawwa.tk/2012/07/fonts-type.html
Elakiri යාළුවන්ට වැදගත් වෙයි කියල හිතල දැම්මෙ..........සියලු ස්තුතිකිරීම් ලිපියේ මුල් අයිතිකරුටත් හිමිවිය යුතුයි..........
… එහෙනම් අපි ගියා.......හැමෝටම ජයවේවා........!!!!