නැවත අපි රැවටෙමුද....?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නැවත අපි රැවටෙමුද....?

    1915 තමයි මුල්ම සිංහල මුස්ලිම් අරගලය දැනෙන්න සිද්දවුනේ.එදා මේ වගේම මැයි මාසේ සිංහලු මුස්ලිම් උන් එක්ක පැටලුනා.සුද්දෝ මාෂල් ලෝ දාල සිද්දිය යටපත් කරන්න පට්ට ගේමක් දුන්නලු.ඔය සිද්දියෙන් පස්සේ මුස්ලිම් උන් මොලේ පාවිච්චි කළා.
    අපි රැවටුනා.මේ වෙනකොට අවුරුදු 100 කටත් වැඩි.ගවුස් මාස්ටර්,මොහිදීන් බෙග් වගේ ඩයල් පහුකාලිනව මේ යථාර්තය අවබෝද කරගෙන වැඩකලා.කලාව,වෙළදාම,නීතිය වගේ හැම පැත්තෙන්ම මුසල්මනුවෝ නිහඩව බලය ඇල්ලුවා.අද අපිට තොරනකට/කුඩුවකට දාන්න අපේ කියල හරියට සින්දුවක් වත් නෑ.දැන් අවුරුදු 100ක් ගිහින් ආයිත්අපේ සීයල වගේ මුන්ට රවටෙනවද?නැතිනම් දැන් වත් ජාතියක් විදියට එකට හිතල සිංහල බවුද්ධ කම රැකගෙන ඉදිරියට යනවද...?
    අපි අපේ ගමනක් හදාගමු...මුස්ලිම් දෙමල අතරමැදියෝ අත ඇරලා ලෝකෙත් එක්ක ගනුදෙනු කරමු...අපේ එවුන්ගේ දුර්වල කම් මරාගන්නේ නැතුව උන්ට පෙන්නලා දීල ලස්සන සිංහල රටක් හදමු...
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..ආන්ඩුවෙන් රට බේරා ගමු

    x62rLVy.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1915 පටන් ගත්තේ හම්බයෝ තමයි.ඒ කාලෙත් ෂරියා. No-go zone තිබුණා.