Eka tamai mayawata rewatime sapayaකුලප්පුවෙච්ච හරකෙක්, අලියෙක් , සැර බල්ලෙක් ලගට ඔහොම හිතාගෙන ගිහින් බලන්නකෝ
Eka tamai mayawata rewatime sapayaකුලප්පුවෙච්ච හරකෙක්, අලියෙක් , සැර බල්ලෙක් ලගට ඔහොම හිතාගෙන ගිහින් බලන්නකෝ
සම්පූර්ණ කොටසම කියවලා බලන්න. පෘතුවියට සීමා වෙලා නෙමේ කිව්වේපෘතුවියට සීමා වෙලා හිතන්නත් එපා
ඒ කාලෙ මේ කාලෙ කියල හිතන්නත් එපා
බම්ප්මේකනං මටත් ප්‍රශ්නයක් තමා
අපිට වඩා දියුණු ලෝක ඇති, මේ අනන්ත විශ්වයේ අනන්තයක් දියුණු ලෝක ඇති. දුර නිසා අපිට යන්න බෑ
අපිට තාම බැරි වුණාට, ඇයි එයාලටවත් බැරි අපිත් එක්ක කමියුනිකේට් කරන්න?
ආත්ම එන්නේ UFO එකක නැගලද එතකොටආත්ම අනන්තවත් තිබ්බට පෘතුවිය ආරම්භයේදි බිලියන ගානක් ජීවීන් ඉදියේ නෑනේ. එතකොට අළුතෙන් ආත්ම ආවේ කොහෙන්ද. තාමත් විශ්වයේ පෘතුවිය හා සමාන ජීවීන් ඉන්නවා කියලා හොයාගෙන නැහැ. එහෙම තිබුණත් මෙි වෙනකොට පෘතුවියට වඩා දියුණු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අඩු තරමේ පෘතුවිය හා communication කරන මට්ටමේ වත් තියෙන්න ඕන. නැත්තම් ග්‍රහලෝක දෙකම එක හා සමානව නිර්මාණය වෙන්න ඕන. එතකොට ආත්මයන් ආවේ කොහොමද ? ආත්මයන් වැඩි වෙන්නේ කොහොමද?
දැනට නැවත ඉපදුනා කියලා තමන්ගේ පෙර භවය ගැන කියවන අයත් කියලා තියෙන්නේ පෘතුවියේම ඉදියා කියලා වගේම තමන් නැවත ඉපදුන රටේම තම පෙර භවය තිබ්බා කියලා තමයි ප්‍රකාශ කරන්නේ හුගක් අය
ඕය එක ආගමකවත් තමන් අදහන්නේ නෑ කියලා මධ්‍යස්ථව හිතලා බලන්න. ඇත්තටම ප්‍රෙහෙලිකාවක් නේද?
------ Post added on Dec 16, 2025 at 2:27 PM
ආත්ම ගමන් කරන්නෙ නෑආත්ම එන්නේ UFO එකක නැගලද එතකොට
එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා.
අපිට පුළුවන් අපිට තව මාසෙකින් කුකුල් පැටවු 100000 ඕන නම් farm ඇතුලේ හදන්න.
අපිට පුළුවන් ලැබ් එකක සතුන් අවශ්‍ය ගණනක් හදන්න.
ලැබ් එකක පුළුවන් මිනිස් කළල අවශ්‍ය ප්‍රමාණයක් නිර්මාණය කරන්න.
අපි නැවත ඉපදෙනවානම් කොහොමද මේ විදියට වසර ගණනාවකට කලින් ඉදියාට වඩා ජීවීන් හැදෙන්නේ. අළුතෙන් ජීවයක් හැදෙන්නේ කොහොමද ?
මේ උඹ අර දාබරේ කෑල්ල නේද...සත්තවයා උපදින තල 31 තියෙනවා එක ලෝක ධාතුවක. ලෝක ධාතු අනන්ත ගානක් තියෙනවා.
මොකක්ද අවුල?
ආත්මයට
මේ උඹ අර දාබරේ කෑල්ල නේද...
ආත්ම අනන්තවත් තිබ්බට පෘතුවිය ආරම්භයේදි බිලියන ගානක් ජීවීන් ඉදියේ නෑනේ. එතකොට අළුතෙන් ආත්ම ආවේ කොහෙන්ද. තාමත් විශ්වයේ පෘතුවිය හා සමාන ජීවීන් ඉන්නවා කියලා හොයාගෙන නැහැ. එහෙම තිබුණත් මෙි වෙනකොට පෘතුවියට වඩා දියුණු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අඩු තරමේ පෘතුවිය හා communication කරන මට්ටමේ වත් තියෙන්න ඕන. නැත්තම් ග්‍රහලෝක දෙකම එක හා සමානව නිර්මාණය වෙන්න ඕන. එතකොට ආත්මයන් ආවේ කොහොමද ? ආත්මයන් වැඩි වෙන්නේ කොහොමද?

කළු කුහර නැහැ
![]()
මා කළු කුහර නැති බව කී විට මෙරට සිටින විද්‍යාඥයන් මට හිනහවුණා. ඒ මා විද්‍යාඥයකු නොවන නිසා වෙන්න ඇති. මා දන්නවා සාධාරණ සාපේක්‍ෂතාවාදය ගැන අයින්ස්ටයින් ලියා ඇති දේ ජර්මන් බසින් කියවා මොටාවේ සිසුන්ට ඒ ගැන කියා දෙන විද්වතුන් මෙරට ඉන්නා බව. මා අයින්ස්ටයින් බැරි මරගාතෙ ඉංගිරිසියෙන් කියවන්න පටන් ගත්තෙ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙ. අයින්ස්ටයින් විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාදය ගැන 1916 ලියූ පොතක ඉංගිරිසි පරිවර්තනයක් පාසල් පුස්තකාලයේ තිබුණා. මා එකල ඉඳන් විද්‍යාඥයකු වීමට උත්සාහ ගත්තා. මට පොතේ සියල්ල තේරුණේ නැහැ. ඒකට කමක් නැහැ. මට විද්‍යාඥයකු වීමට බැරි වුණා.
කළු කුහර සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය වන එකක් ලෙසයි විද්‍යාඥයන් සලකන්නෙ. අයින්ස්ටයින්ගෙ ක්‍ෂෙත්‍ර සමීකරණ (Field Equations)1915 දි සූත්‍රගත කෙළෙ. ඒ සමීකරණ කාල් ෂ්වාර්ස්චයිල්ඩ් කියල කෙනෙක් 1916 දී ම රික්තයකට සරිලන ආකාරයට විසඳුවා. එ විසඳුම ස්ථිතික ගෝලාකාර ද්‍රව්‍ය හා විකිරණ ව්‍යාප්තියක (distribution) පිටත සඳහා විසඳුම ලෙසත් පිළිගැණුනා. ඒ විසඳුම ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුම (external solution) ලෙස හැඳින්වෙනවා. එයින් තමයි බූධ ග්‍රහයාගෙ චලිතය විස්තර කෙරුණෙ. ඊට කාලෙකට පස්සෙ අර ව්‍යාප්තිය තුළට ම ගැලපෙන විසඳුමක් ලබා ගත්තා. එය ෂ්වාර්ස්චයිල්ඩ් අභ්‍යන්තර විසඳුම (internal solution) ලෙස හැඳින්වෙනවා.
ඔය අතර අයින්ස්ටයින්ගෙ සමීකරණ විශ්වයට යොදා ගත්ත ම විශ්වය ප්‍රසාරණය වෙන විසඳුමක් ලැබුණෙ. එහෙත් එකල නිරීක්‍ෂණ අනුව විශ්වය ස්ථිතික බවයි දැන හිටියෙ. අයින්ස්ටයින් තම සමීකරණවලින් ස්ථිතික විසඳූමක් ලබා ගන්න නියතයක් එකතු කළා. එයට විශ්වවේදී නියතය(cosmological constant) කියා කියනවා. පසු කලෙක විශ්වය ප්‍රසාරණය වෙන බව නිරීක්‍ෂණය කෙරුණා. එවිට විශ්වවේදී නියතයක් එකතු කිරීම තමා කළ වරදක් බව අයින්ස්ටයින් කිවුව. එහෙත් විශ්වය ත්වරණයක් (acceleration) සහිත ව ප්‍රසාරණය වෙන බව අවුරුදු කිහිපයකට පෙර නිරීක්‍ෂණය කෙරුණු විට අර නියතය නැවත වැදගත් වුණා. බොහෝ දෙනා නොදැන හිටියට බටහිර විද්‍යාවෙ වැඩ කෙරෙන්නෙ එහෙමයි.
කළු කුහර කතන්දරේ එන්නෙ ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුමෙන්. ඒ විසඳුමේ එක්තරා අරයකට කියනවා සිද්ධි ක්‍ෂතිජය කියා. අපි එය a කියා කියමු. අර ව්‍යාප්තිය (වස්තුව) සංකෝචනය වෙලා සිද්ධි ක්‍ෂිතිජයෙන් ඇතුළට ගියොත් ආයෙ ඒමක් නැහැ. ගියා ගියාමයි. ඉන් පස්සෙ එහි අරය ශූන්‍යය වෙනවා. එය මොකක් ද කියා කිසිවකු දන්නෙ නැහැ. එයට අපූර්වතාවක් (singularity) කියනවා. ඒ් ගැන එක් එක් අය එක එක කතා කියනවා. එය නිරීක්‍ෂණයම කරන්නත් බැහැ. ඉන් පිටවෙන ආලෝකයටවත් අර සිද්ධි ක්‍ෂිතිජයෙන් මේ පැත්තට එන්න බැහැ.
බෞද්ධයකු වූ මා මේ අපූර්වතාව කිසි දා විශ්වාස කෙළේ නැහැ. එහෙත් එයට විකල්පයක් තිබුණෙත් නැහැ. 2020 තරම මා මියන්මාහි ඉන්න කාලෙ මා ඒ ගැන ටිකක් වැඩ කළා. එතරම් වෙලාවක් ඒ සඳහා යොදවන්න බෑරි වුණා. එහෙත් මට වැටහුණා අප ඒ ගැන අධ්‍යයනය කරන්න නම් ෂ්වාර්ස්චයිලඩ් අභ්‍යන්තර විසඳුම යොදා ගන්න ඕන කියා. ඒ අනුව මා දැන ගත්තා වස්තුව අර සිද්ධි ක්‍ෂිතිජයට සංකෝචනය වීමට පෙර එහි අරය 9a/8 වන විට වස්තුව අභ්‍යන්තර ව සංකෝචනය වීම නවතා ප්‍රසාරණය වීමට පටන් ගන්නා බවත් වස්තුව අරය a වූ පෘෂ්ඨයකට (කබොල්ලකට) සීමා වෙන බවත් . මා ඒ සම්බන්ධ පූර්ව පත්‍රිකාවක් (pre print) 2021 අප්‍රේල් මස නේචර් සඟරාවට යැවුවා කළු කුහරවල ව්‍යුහය යන මැයෙන් (The Structure of Black Holes). එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න පුළුවන්. https://doi.org/10.21203/rs.3.rs-419042/v1.. එය අසම්පූර්ණ කතාවක් නිසා මා එතැනින් වැඩේ අත්හැරිය.
එහෙත් ඇමරිකාවට පැමිණීමෙන් පසු මට ඒ ගැන නැවත හිතන්න වෙලාවක් ලැබුණා. ඒත් මගේ ප්‍රධාන රාජකාරිය වුණෙ වෙබ් ලිපිය ලිවීම (ජෙප්පන් කියන ආකාරයට හෑල්ල) හා ලංකාවෙ දේශපාලනය අධ්‍යයනය කිරීම. මා අර ෂ්වාර්ස්චයිල්ඩ් විසඳුම සාධාරණය කළා අයින්ස්ටයින්ගෙ විශ්වවේදී නියතයත් එකතු කරමින්. ඒ සම්බන්ධ ලිපියක් මේ පිටුවලත් පළ කළා. එය පත්‍රිකාවක් නො වෙයි. දැන් මට පුළුවන් වෙලා තියෙනවා මගේ අධ්‍යයනයෙහි පළමු පියවර අවසන් කරන්න.
මා දැන් දන්නවා වස්තුව සංකෝචනය වෙමින් එහි අරය 9a/8 වන විට වස්තුවේ කේන්ද්‍රයෙහි පීඩනය අනන්තය කරා යන බවත් එහි දී අංශුවක වේගය ස්ථානීය අචල රාමුවකට සාපේක්‍ෂව ආලෝකයේ වේගයට සමාන වන බවත්. අයින්ස්ටයින්ට අනුව අංශුවකට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් චලනය වෙන්න බැහැ. අර වස්තුවේ අරය 9a/8ට අඩු වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නෙ? ආලෝකයෙට වැඩි වේගයකින් යන්නත් බැහැ. මා කිවා පීඩනය අනන්ත වෙලා කියා. මේ පීඩනය මගින් සංකෝචනය නවතා අංශු කේන්ද්‍රයෙන් ඉවතට තල්ලු කරනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගට සිද්ධ වෙනවා. වස්තුවේ සියලු අංශු අවසානයේ දී a අරයට ළඟා වෙනවා. ඒ වස්තුවේ අරය a කරා ළඟා වීමේ දී. වස්තුව සිද්ධි ක්‍ෂිතිජයෙන් ඔබ්බට යන්නේ නැහැ.
මා දින කිහිපයකින් මේ ගැන පත්‍රිකාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා. එය පළ කරාවි ද කියන්න අමාරුයි. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට පිටින් යන දෙයක් පළ කිරීම අසීරු කරුණක්. ඕපන්හයිමර් වැනි විද්‍යාඥයන් කියා තියෙනවා පීඩනයට වස්තුවේ සංකෝචනය නවත්වන්න බැහැ කියා. එහෙත් ඔවුන් සැලකුවේ පරිමිත (finite) පීඩන.
ඒ පළ කළත් නැතත් මට පුළුවන් වුණා බටහිර විද්‍යා ආධිපත්‍යයට යට නොවී ඒ දැනුම ප්‍රතික්‍ෂෙප නොකර එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගන්න. අපට අපූර්වතා නැහැ. අපට ඇත්තේ හේතුඵල වාදයක්. අපේ හේතුව හරි ඵලය හරි අපූර්වතාවක් නො වෙයි.
බටහිර විද්‍යාවෙන් අපි මන්මත් වෙන්නෙ නැහැ. අපේ හෙළ නැණ සම්ප්‍රදාය නැති කර ගන්නෙ නැහැ. මේ දින කිහිපයකට පෙර මා එඩ්වඩ් ජයකොඩි ගයන ඔබ රූ සිරියෙන් මනමත් වී මම ගීතය ඇසුරෙන් සකස්කර ගත් පද රචනයක්.
ඔබ විදු වදනින් මනමත් වී මම
නොකරමි අනුවණකම්
මුලා වුණි ඔබ මුලා නොවෙමි මම
විදු බැති කුමාරියේ
ඔබ විදු බැතියෙන් ඔහු නැණ බලයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
…….. … .. …. .. .. .. .. ..
.. .. .. .. ….. .. ..
සටන් වදිමි මම සටන් වදිමි මම
විදු බැති කුමාරියේ
විදු බැරි අප හට හුරු වූ හෙළ නැණ
අපගේ උරුමය රකිනා රිසියෙන්
.. .. .. .. .. ..
.. .. .. .. … .. ..
සටන් වදිමි මම සටන් වදිමි මම
විදු බැති කුමාරියේ
ඔබගේ මෙම ගැඹුරු දාර්ශනික ප්‍රශ්නය බෞද්ධ දර්ශනයේ අතිශයින් වැදගත් සංකල්පයක් වන පුනරුත්පත්තිය (නැවත ඉපදීම) සහ ජීවයේ ආරම්භය පිළිබඳව විමසීමකි. මෙය "විභජ්ජවාදයේ" (විමසා බැලීමේ දර්ශනය) ස්වභාවයට අනුකූලව, ධර්මයේ ඇසින් විග්‍රහ කළ යුතු කරුණකි.බුදු දහමේ අපි ඉගෙන ගන්නවානේ අපි නැවත ඉපදෙනවා කියලා.
එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා.
අපිට පුළුවන් අපිට තව මාසෙකින් කුකුල් පැටවු 100000 ඕන නම් farm ඇතුලේ හදන්න.
අපිට පුළුවන් ලැබ් එකක සතුන් අවශ්‍ය ගණනක් හදන්න.
ලැබ් එකක පුළුවන් මිනිස් කළල අවශ්‍ය ප්‍රමාණයක් නිර්මාණය කරන්න.
අපි නැවත ඉපදෙනවානම් කොහොමද මේ විදියට වසර ගණනාවකට කලින් ඉදියාට වඩා ජීවීන් හැදෙන්නේ. අළුතෙන් ජීවයක් හැදෙන්නේ කොහොමද ?
බුදු දහම හරි වෙනත් ආගමකින් හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද.? මේ කාරණේදී බුද්ධාගමත් fail වෙනවා නේද?
නිදසුන: සෛල යනු ගුවන් යානයකි. නමුත් ගුවන් යානය ගමන් කරන්නේ ගුවන් නියමුවෙකු (විඤ්ඤාණය) එයට ඇතුළු වූ විට පමණි. ඔබට ගුවන් යානා (සෛල) දහස් ගණනක් තැනීමට පුළුවන, නමුත් නියමුවන් (විඤ්ඤාණ) පැමිණිය යුත්තේ ලෝකයේ වෙනත් ස්ථානවලිනි.
ඔබගේ මෙම ප්‍රශ්නය නැවත ඉපදීමේ සංකල්පය පිළිබඳව ඇතිවන දාර්ශනික ගැටලු තවත් ගැඹුරට විග්‍රහ කිරීමට අවස්ථාවක් සලසා දෙයි. මෙය ඉතා සංකීර්ණ, එහෙත් බෞද්ධ දර්ශනය මගින් පැහැදිලි කළ හැකි කරුණකි.ආත්ම අනන්තවත් තිබ්බට පෘතුවිය ආරම්භයේදි බිලියන ගානක් ජීවීන් ඉදියේ නෑනේ. එතකොට අළුතෙන් ආත්ම ආවේ කොහෙන්ද. තාමත් විශ්වයේ පෘතුවිය හා සමාන ජීවීන් ඉන්නවා කියලා හොයාගෙන නැහැ. එහෙම තිබුණත් මෙි වෙනකොට පෘතුවියට වඩා දියුණු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ අඩු තරමේ පෘතුවිය හා communication කරන මට්ටමේ වත් තියෙන්න ඕන. නැත්තම් ග්‍රහලෝක දෙකම එක හා සමානව නිර්මාණය වෙන්න ඕන. එතකොට ආත්මයන් ආවේ කොහොමද ? ආත්මයන් වැඩි වෙන්නේ කොහොමද?
දැනට නැවත ඉපදුනා කියලා තමන්ගේ පෙර භවය ගැන කියවන අයත් කියලා තියෙන්නේ පෘතුවියේම ඉදියා කියලා වගේම තමන් නැවත ඉපදුන රටේම තම පෙර භවය තිබ්බා කියලා තමයි ප්‍රකාශ කරන්නේ හුගක් අය
ඕය එක ආගමකවත් තමන් අදහන්නේ නෑ කියලා මධ්‍යස්ථව හිතලා බලන්න. ඇත්තටම ප්‍රෙහෙලිකාවක් නේද?
------ Post added on Dec 16, 2025 at 2:27 PM
උපුටා දැක්වීම: "භික්ෂූන් වහන්ස, මේ සංසාරය අනාදිමත්ය. පෙර කොටසක් නොපෙනේ. අවිද්‍යාවෙන් මුළා වූ, තණ්හාවෙන් බැඳුණු සත්ත්වයන්ට මේ දුක් දාමයේ කෙළවර නොපෙනේ." (අනමතග්ග සංයුත්තය)
| ගැටලුව (ප්‍රෙහෙලිකාව) | බෞද්ධ දාර්ශනික විග්‍රහය |
| පෘථිවි ජනගහනය වැඩිවීම | විඤ්ඤාණයන් වෙනත් ලෝක ධාතු/දිව්‍ය ලෝකවලින් මිනිස් ලෝකයට සංක්‍රමණය වීම. විඤ්ඤාණ සංඛ්‍යාව නොවෙනස්ව පවතී, ඒවායේ පිහිටීම වෙනස් වේ. |
| "අලුතෙන් ආත්ම" පැමිණීම | අලුතෙන් විඤ්ඤාණ ඇති නොවේ. සංසාරය අනාදිමත්ය. ඇත්තේ පැරණි විඤ්ඤාණ ප්‍රවාහයන්ගේ වෙනස් ස්වරූපයන් පමණි. |
| විශ්වීය සන්නිවේදනය | බුදු දහම විශ්වයේ භෞතික සන්නිවේදනය පිළිබඳව නොව, විඤ්ඤාණයේ ගමන සහ කර්මයේ බලය පිළිබඳව උගන්වයි. |
මිනිස්සු බිලියන 8 ගානක් ද?
Tardigrades ලා ලෝකෙ කොච්චර ඉන්නවද කියලා හොයලා බලන්න
අනික උන් ඊයෙ පෙරේදා ආපු උන් නෙමෙයි.
ඩයිනො එක්කත් හිටපු ජාතියක්.

ඩයිනෝසරයො එක්ක හිටියට වැඩක් තියෙනවද
මිලිමීටරයයි දිග![]()
පෘතුවිය ආරම්භයේදි බිලියන ගානක් ජීවීන් ඉදියේ නෑනේ
එහෙම ඉහලින් පහලින් තියනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැනේ.මනුස්ස ලෝකෙට පහලින් සහ ඉහලින් ඉන්න අය සහ මනුස්සයොම ආය මනුස්ස වෙලා ඉපදෙනවනෙ.
ඔව්.බුදු දහමේ අපි ඉගෙන ගන්නවානේ අපි නැවත ඉපදෙනවා කියලා.
"මිනිස්" ජනගහනය වැඩි වෙලා තියෙනවා "මීට අවුරුදු 70කට විතර කලින්" ඉඳන්. ඊට කලින් කීයක් හිටියද කියන්න සංගණන කරලා නෑ.එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා.
"වසර ගණනාවකට කලින් සියලු ලෝක වල"අපි නැවත ඉපදෙනවානම් කොහොමද මේ විදියට වසර ගණනාවකට කලින් ඉදියාට වඩා ජීවීන් හැදෙන්නේ. අළුතෙන් ජීවයක් හැදෙන්නේ කොහොමද ?
නෑ.මේ කාරණේදී බුද්ධාගමත් fail වෙනවා නේද?
එහෙම ඉහලින් පහලින් තියනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැනේ.
ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර ජීවින් ඉන්නවා කියලත් ඔප්පු කලේ මේ ලගදිඑහෙම ඉහලින් පහලින් තියනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැනේ.