නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ
මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ?
කවුද ඔය මිත්‍යා විශ්වාශ අපේ මොලවලට දැම්මේ?
බුදු දහම ගැන ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ. ඒවගේ තියෙන්නේ මිත්‍යාව කියන්ඩ.බුදු දහම විතරක් නෙමේ.ඕනෙම ඔය වගේ දෙයක් ගැන එහෙම ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ.
මොකක් හරි කරහම පවු සිද්ද වෙනවා.ඒවා ඉස්සරහට පල දෙනවා කියලා අපිව බය කරල තියෙන්නේ පුංචි කාලෙම.
මොනවා හරි දන් දුන්නම පින් හම්බෙනවා කියන්නෙත් මිත්‍යාවක්.ඇත්තටම හාමුදුරුවෝ හිඟා කකා පින් බත් ගිල ගිල පන්සල් වලට වෙලා ඉන්නේ.
බණ කියලා කියන්නේ බොරු.ඒවයේ ඇති සත්‍යතාවයක් නෑ.
පන්සිය පණස්ජාතකයම බොරුවක්.එහෙම කිව්වම මිස්නිස්සු සාදු සාදු කිය කිය වැඳ වැටෙනවා.එතකොට අර බණ කියන කෙනාට ලොකු මාන්නයක් එනවා.එතකොට එයා තවත් බණ කියනවා
මීට.. වේරගම දොස්තර මහත්තයා.

ඕකෙන් වෙන්නෙ ඇත්තම හොරු ටික එලිකරගන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක. 