නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුස්ලිම් කැතලික් උන්ට බැරිනම් ඕනෙ එකෙක් කියපුදෙන් අපිට මොකො..

    ෆලෝ කරල බලපන් ඕනෙ නම් අන්ස්වර්ස් ලැබෙන්න ඉඩ තියෙනව.. අපි කියන්නෙ නෑනෙ උන් බොරු කියනව කියල. මන්ද මම නම් කියල නෑ. විශේශයෙන් මුස්ලිම් ආගමට ගරහන්න එපා අපේ එක හරියට කරගෙන ඉදපල්ල කියල වලි දාගත්ත එකෙක් මම. උන්ගෙ එකත් හරි ඇති. අපිට වැඩක් නෑ බන්..

    උබලගෙ වගේ අපේ බුද්ධියේ ප්‍රශ්නයක් නෑ බන්.. කැමති ඒකාට කැමති එකක් උගේ පාඩුඒ කරගෙන යන්න ඉඩ දෙන්න කියල තමා අපේ ඔලුව නම් හැදිල තියෙන්නෙ.. උබලත් මොන්ටිසෝර් වත් ගියානම් ඒක ඉගෙන ගන්න තිබ්බ.. :):D

    me tika aththa mu ehema thamyi

    ෆලෝ කරල බලපන් ඕනෙ නම් අන්ස්වර්ස් ලැබෙන්න ඉඩ තියෙනව.. අපි කියන්නෙ නෑනෙ උන් බොරු කියනව කියල. මන්ද මම නම් කියල නෑ. විශේශයෙන් මුස්ලිම් ආගමට ගරහන්න එපා අපේ එක හරියට කරගෙන ඉදපල්ල කියල වලි දාගත්ත එකෙක් මම. උන්ගෙ එකත් හරි ඇති. අපිට වැඩක් නෑ බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් කැතලික් උන්ට බැරිනම් ඕනෙ එකෙක් කියපුදෙන් අපිට මොකො..

    ෆලෝ කරල බලපන් ඕනෙ නම් අන්ස්වර්ස් ලැබෙන්න ඉඩ තියෙනව.. අපි කියන්නෙ නෑනෙ උන් බොරු කියනව කියල. මන්ද මම නම් කියල නෑ. විශේශයෙන් මුස්ලිම් ආගමට ගරහන්න එපා අපේ එක හරියට කරගෙන ඉදපල්ල කියල වලි දාගත්ත එකෙක් මම. උන්ගෙ එකත් හරි ඇති. අපිට වැඩක් නෑ බන්..

    උබලගෙ වගේ අපේ බුද්ධියේ ප්‍රශ්නයක් නෑ බන්.. කැමති ඒකාට කැමති එකක් උගේ පාඩුඒ කරගෙන යන්න ඉඩ දෙන්න කියල තමා අපේ ඔලුව නම් හැදිල තියෙන්නෙ.. උබලත් මොන්ටිසෝර් වත් ගියානම් ඒක ඉගෙන ගන්න තිබ්බ.. :):D

    මොනාද බන් මේ කතා...
    බුද්දාගම ඇත්ත නම් මුස්ලිම්, කතෝලික ආගම් ඇත්ත වෙන්න විදියක් නෑ..
    ගොඩක් දේවල් වලදි පරස්පර විරෝදී සන්කල්ප ඔය ආගම් වල තියෙන්නෙ...
    උඹේ බුද්දියෙනම් ලොකු ප්‍රශ්නයක් තියනව...
    දෙයක් කියන්න පොඩ්ඩක් කල්පනා කරල හිටපන්...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,861
    113
    -~උලක් උඩ-~
    දැන් මේ ත්‍රෙඩ් එකේ මුලතියන මාතෘකාවට අදාලව වැඩිය කතාවෙලා නෑ වගේ. මට පොඩි පුරස්නයක් තියනවා.. දැන් පුනර්භවයක් තියනවා කියන අය මෙතන සමහර පුද්ගලයින් විසින් කරන ලද පරීක්ශන පිළිඹදව දාලා තියනවා දැක්කා ( ඒ කියන්නේ බුදුදහම විද්‍යාවෙන් තහවුරු කරන්න ගත් උත්සාහයක් වශයෙන්)...නමුත් පුනර්භවයක් නෑ කියන අය ඒක සනාත කිරීමට එක දෙයක් හරි මෙතන දාලා නැති බව තමයි දැක්කේ.:rolleyes:

    edit: methana prashne thiyenne punarbhawayak gAna idea ekak science wala nAthi ekla nedha? ethakota kohomadha nAthi ekak naa kiyalaa kiyanne.. Final conclusion .. Thread is WRONG:shocked:
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    පුනර්භවයක් නෑ කියලා ඔප්පු කරගන්න බැරිවුනා. හැබැයි පුනර්භවය තියෙනවා කියන්න සාක්ෂි ගොඩක් එලියට ආවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :rolleyes:
    පුනර්භවයක් නෑ කියලා ඔප්පු කරගන්න බැරිවුනා. හැබැයි පුනර්භවය තියෙනවා කියන්න සාක්ෂි ගොඩක් එලියට ආවා.

    :sorry::sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,024
    1
    8,861
    113
    -~උලක් උඩ-~
    මේක තවදුරටත් කතා කලොත් අපි දෙගොල්ලම මෙතන කතාවෙන්නෙ පේන්නෙ නති සම්බන්දයක් ගැන. නිකම්ම මැරුනයින් පස්සෙ අය ඒ මිනිහා වෙන තැනකට ට්‍රාන්ස්පොර්ට් වෙලා කුඩා වෙනවා වගේ නෙවෙයිනෙ. එතකොට කවුරු හරි කිව්වොත් මෙතන A කියලා නොපෙනෙන දෙයක් වෙනවා කියලා ඒක ඉස්සෙල්ලාම ඔප්පු කරන්න ඕනෙ ඒ කිව්ව කෙනා...මෙතනනම් බුද්දාගමේ අයනේද.. එතකොට අනිට්ය්හ් අය කරන්න ඕනෙ. ඒ කිව්ව කරුනු අරගෙන ඒවා බින්දහෙලන එක නේද. විද්ද්යාවේ මේ නොපෙනෙන දේ ගැන කිසිම සඳහනක් නැති නිසා අර කලින් කිව්ව කාරනය ඔප්පු කිරීමට ඉදිරිපත් කල සාක්ශි හා ක්‍රම වේදය බිඳීම නේද කලයුත්තේ. වෙන කිසිම ක්‍රමයකින් අර නොපෙනෙන දේ නැති බාව ඔප්පු කළ නොහැකි බව තමයි මට නම් පේන්නේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පුනර්භවයක් නෑ කියලා ඔප්පු කරගන්න බැරිවුනා. හැබැයි පුනර්භවය තියෙනවා කියන්න සාක්ෂි ගොඩක් එලියට ආවා.

    සුලබ දෘෂ්ටි අගතිය :D:D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේක තවදුරටත් කතා කලොත් අපි දෙගොල්ලම මෙතන කතාවෙන්නෙ පේන්නෙ නති සම්බන්දයක් ගැන. නිකම්ම මැරුනයින් පස්සෙ අය ඒ මිනිහා වෙන තැනකට ට්‍රාන්ස්පොර්ට් වෙලා කුඩා වෙනවා වගේ නෙවෙයිනෙ. එතකොට කවුරු හරි කිව්වොත් මෙතන A කියලා නොපෙනෙන දෙයක් වෙනවා කියලා ඒක ඉස්සෙල්ලාම ඔප්පු කරන්න ඕනෙ ඒ කිව්ව කෙනා...මෙතනනම් බුද්දාගමේ අයනේද.. එතකොට අනිට්ය්හ් අය කරන්න ඕනෙ. ඒ කිව්ව කරුනු අරගෙන ඒවා බින්දහෙලන එක නේද. විද්ද්යාවේ මේ නොපෙනෙන දේ ගැන කිසිම සඳහනක් නැති නිසා අර කලින් කිව්ව කාරනය ඔප්පු කිරීමට ඉදිරිපත් කල සාක්ශි හා ක්‍රම වේදය බිඳීම නේද කලයුත්තේ. වෙන කිසිම ක්‍රමයකින් අර නොපෙනෙන දේ නැති බාව ඔප්පු කළ නොහැකි බව තමයි මට නම් පේන්නේ.

    විද්‍යාවෙන් තවම මේ විඥ්ඥානය කියන දේ ඇතිවෙන ආකාරය විස්තර කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා මරණින් මතු විඥ්ඥානයට වෙන දේ මොකක්ද කියන එක විද්‍යාවෙන් කියන්න දන්නේ නෑ. නමුත් බුදුදහමේ මේ දේවල් ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අපිට කරන්න පුළුවන් 2ක් තියෙනවා. එක්කො මේ බුදුදහමේ කියන එව්වා ඔක්කොම බොරුයි කියලා නිගමනය කරන එක. අනික තමයි බුදුහාමුදුරුවෝ වගේ සර්වඥ කෙනෙක් කියූ දහමක් නිසා මේක මොන විද්‍යාවකටවත් වඩා උසස් කියලා හිතලා ඒ මාර්ගයේ ගමන් කිරීම.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මුස්ලිම් මිනිහත් කියනවා ඔය වගේම ලෝකේ මැව්වේ අල්ලාහ් කියල අපි නං දන්නවා කෝ විද්‍යාව තාම ලෝකේ හැදුනේ කොහොමද කියල හොයාගෙන නෑ හූ හූ අපි විද්‍යාවට වඩා ඉස්සරහින් ඉන්නේ කියල :baffled: මිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා :yes: ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි :baffled:

    හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ :baffled:

    "හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ"
    ලෝකය ගැන හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා සිත දියුණු නොකර, අධ්‍යාපන ක්‍රම මගින් පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන ක්‍රමවේදයට ප්‍රශ්න වලට පිළිතුරු සොයාගැනීම. අනික් ක්‍රමේ තමයි සිත දියුණු කරලා කෙලෙස් දුරු කරලා, එයින් ඇතිවන පිරිසිදු සිත යමකට යොමුකරලා ඒ පිළිබඳ කරුණු හෙලිදරව් කරගැනීම. සිත දියුණු නොකර අති සංකීර්ණ වූ යමක් සංකීර්ණ නොවූ කෙලෙස් සහිත සිතකින් තේරුම් ගැනීමට උත්සහ කිරීම ඵල රහිත දෙයක්. මේ වගේ ක්‍රමයකට යන්න පුළුවන් දුර සීමා සහිතයි. ලෝකය ඇතිවුන ආකාරය විස්තර කරගැනීමට සිත දියුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව මින් පැහැදිළි වේ.
     
    උබයි තුවාන් රියාස් කියල මේකේ ඉන්න එකයි දෙන්නම එක වල්ලේ පොල් බන් ... :D:D:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    විශ්වගුරු මේ විශ්වය ගැන ඕනෑම දෙයක් දන්නවා. මා විශ්වයම අවබෝධ කලා.

    මේක හොඳ ප්‍රශ්ණයක්. මම ඕකට හරිම උත්තරේ කියන්න දන්නේ නෑ. හැබැයි මෙහෙම කියනවා. එක ක්‍රමයක් තමා ඒ පුද්ගලයා ඒ මරපු කෙනා තමාගේ තාත්තා කියලා දැනං හිටියේ නැති නිසා ආනන්තරීය පාපකර්මය වෙන්නේ නෑ කියන එක (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව) හැබැයි අනික් විදිය තමා කවුරු මැරුවත් ප්‍රාණඝාත සිත තිබූ නිසා හා දැන හෝ නොදැන මැරුවේ තමාගේ පියා නිසා ආනන්තරීය පාපකර්මයක් වෙනවා කියන එක.

    ඔය දෙකෙන් 2වෙනි එක වෙනවා කියල හිතාගත්තනං කෝකටත් හොඳයි. මේ ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් මෙතන දායි. :yes:

    :lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හිත සනසගන්න උත්තරයක් හිතාගෙන ඉන්න එක වගේ නෙවේ ඇත්තටම උත්තරයක් හොයන එක අමාරුයි කියල උන් දන්නේ නෑ නෙ"
    ලෝකය ගැන හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා සිත දියුණු නොකර, අධ්‍යාපන ක්‍රම මගින් පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන ක්‍රමවේදයට ප්‍රශ්න වලට පිළිතුරු සොයාගැනීම. අනික් ක්‍රමේ තමයි සිත දියුණු කරලා කෙලෙස් දුරු කරලා, එයින් ඇතිවන පිරිසිදු සිත යමකට යොමුකරලා ඒ පිළිබඳ කරුණු හෙලිදරව් කරගැනීම. සිත දියුණු නොකර අති සංකීර්ණ වූ යමක් සංකීර්ණ නොවූ කෙලෙස් සහිත සිතකින් තේරුම් ගැනීමට උත්සහ කිරීම ඵල රහිත දෙයක්. මේ වගේ ක්‍රමයකට යන්න පුළුවන් දුර සීමා සහිතයි. ලෝකය ඇතිවුන ආකාරය විස්තර කරගැනීමට සිත දියුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව මින් පැහැදිළි වේ.
    නෑ තව තුන්වෙනි විදිහක් තියෙනව ඒ තමා ලෝකේ මවපු දෙයියන්ගෙන් කෙලින්ම අහගන්න එක :yes: මොකෝ අමුතුවෙන් හොයන්න දෙයක් නෑ එයාමනේ ප්ලෑන් එක ගැහුවේ :yes: එහෙම බලද්දී ලෝකය මවපු අල්ලාහ් දෙවියන්ගෙන්ම කෙලින්ම ලැබුණු කරුණු සඳහන් ඉස්ලාම් ආගම අනික් ඔක්කොටම වඩා සත්‍ය කියල අපිට නිගමනය කරන්න පුළුවන් :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    ඉදිරියේ රාල කියල කෙනෙක් හිටිය මතකද :baffled: අන්න කපාපු පළුව :yes:

    මං මේ උ ද කියල සැක කලත් එක්ක බං
    කොහේද අපේ සිත් දියුණු නෑ නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං මේ උ ද කියල සැක කලත් එක්ක බං
    කොහේද අපේ සිත් දියුණු නෑ නේ
    ඌ හැබැයි මෙච්චර බණ කිවේ නෑ නේද වෙදකම, රතු මිරිස් ගැනනෙ කිවේ :oo:

    උඹට මතකද අර එලිසබෙත් රැජින පිටසක්වල ජීවියෙක් කියල නටපු නාඩගම :P