නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    "ඉතින් අවිද්‍යාව තිබ්බට කමක් නෑ නෙවේ අරහත් වෙනකන් තියනවා කරන්න දෙයක් නෑ කියලයි කියන්න වෙන්නේ"
    අවිද්‍යාව කියන්නේ භයානක දෙයක්. ඔහොම කියලා තමයි අපි මෙච්චර සසර ගමනක් ආවේ. අවිද්‍යාව මාත්‍රයක් හරි කමක් නෑ ඒක දුරු කරන්න ඕනේ. අනිත් දේ තමයි අවිද්‍යාව කියන දේ කොහොමත් අපිට පේන්නේ නෑ. ඒ නිසා තමයි මේ සත්වයින්ට කිසිම විටක තමන් කරන දෙයෙහි වරදක් පේන්නෙ නැත්තේ. අවිද්‍යාව කියන්නෙම අපිට නොපෙනෙන පැත්තක්. ඒ අපිට නොපෙනෙන දේ හොයාගැනීමෙන්ම තමා අවිද්‍යාව දුරු කරන්න පුළුවන්.

    "මගේ ගුරු හාමුදුරුවන්ගෙ දේශනාවකදී අසුන කතාවක්"
    කවුද ඔබේ ගුරු හාමුදුරුවන්?
    1 ,මන් අවිද්‍යාව විදියට දකින්නේ අනිච්චේ නිච්චන්ති වගේ දිට්ටි විපල්යාස වලින් මිදෙන එක .අට්ටියති හැරයති ජිගුච්චති කියලා කිව දේවල් නිච්ච සුක ඇත්ත සුභ විදියට අල්ල ගත්ත නිසාත් ආස්වාද ජනක වස්තු නිසාත් නේ සත්වයා සැරිසරන්නේ .අන්න ඕක නැති කරගන්න එක දහම භාවිතයෙන් ..මාර්ගපල ඩයාන උනත් එහෙම තමා ලැබුනොත් ලබුනාවේ :baffled:
    2. නම නොකියන උතුමෙක්(ප්‍රසිද්ද නිවන ගැන කතා කරන දේශකයාණන් වහන්සේ නමක් ).මගේ පෙර පිනකට අහම්බෙන් හමු උනේ :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රසිද්ධියේ එලියට එන්නෙ නැද්ද? :rolleyes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    1 ,මන් අවිද්‍යාව විදියට දකින්නේ අනිච්චේ නිච්චන්ති වගේ දිට්ටි විපල්යාස වලින් මිදෙන එක .අට්ටියති හැරයති ජිගුච්චති කියලා කිව දේවල් නිච්ච සුක ඇත්ත සුභ විදියට අල්ල ගත්ත නිසාත් ආස්වාද ජනක වස්තු නිසාත් නේ සත්වයා සැරිසරන්නේ .අන්න ඕක නැති කරගන්න එක දහම භාවිතයෙන් ..මාර්ගපල ඩයාන උනත් එහෙම තමා ලැබුනොත් ලබුනාවේ :baffled:
    2. නම නොකියන උතුමෙක්(ප්‍රසිද්ද නිවන ගැන කතා කරන දේශකයාණන් වහන්සේ නමක් ).මගේ පෙර පිනකට අහම්බෙන් හමු උනේ :D

    ඔබගේ දහම් ගුරුවරයා ධර්මයයි ඔබයි නේද?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මෙතන දැන් ගහගන්න එපා බන්

    ගහගන්නවා නෙවෙයි. නමුත් ඔහු ඔහුගේ දහම් ගුරුවරයා මෙතන එලි කරොත් අනිත් අයටත් ඒ කෙනාගේ ධර්මය අහලා හිත පහදවාගන්න පුළුවන්. ඒකයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
    සිරි සමන්තභද්‍ර හිමි

    අයගෙ දෙශණා හොදයි
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
    සිරි සමන්තභද්‍ර හිමි

    අයගෙ දෙශණා හොදයි

    හොඳයි. අභය හිමිගෙයි, වහරක හිමිගෙයි බණත් අහන්න. :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ගොං talks හොඳ එක!!! :):)

    23472375_1559242397474292_6139050481478704507_n.jpg

    මේ ගොං කතාව කියන.. මෙහෙම කුණුහරුපයක් වෙනවයි කියලා හිතාගෙන ඉන්න.. මොකෙක්වත් දන්නෙ නෑ, මැරෙන්න මිනිත්තු කිහිපයකට පෙර පංච ඉන්ද්‍රිය අක්‍රිය උනාට, ප්‍රධාන ඉන්ද්‍රිය.. මනස කියන ඉන්ද්‍රිය.. අන්තිම වෙනකම්ම - මැරිලා ඉවරවෙනකම්ම වැඩ කරන බව!!! !!! !!! :):)

    එතකොට, මේ ගොං හරක් මොකෙකුට වත් තේරෙන්නෙ නෑ, මැරෙනකොට සිහි නැතිවෙනවා නම්... එතනින් පස්සෙ මායාව ඉවරවෙනවා නම්... මැරෙන අවස්ථාවේ කොහෙවත් යන්න කෙනෙක් ඉතුරුවෙන්නෙත් නැත්නම්... ඔය උන් කියන කුණුහරුප මොකක්වත් කරන්නත් උවමනාවක් නැති බව!!! !!! !!! :baffled::baffled:
    ඇයි යකෝ, මැරෙනකොට සිහි නැතිවෙලා මායාව ඉවරවෙනවා නම්, කෙනෙක් ඉන්නවාමයි කියලා හිතාගෙන හිටියත් මොකද??? :rofl::rofl::rofl:
    සාස්වත - උච්ඡේද බැරිනම් මොන ලබ්බක් හිතාගෙන හිටියාම මොකද??? :rofl::rofl::rofl:
    පුක ඉරාගෙන මේ මොහොතෙ ඉන්න... ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉන්න... අර මොකද්ද එකක් මොහොතකට නැතිවෙනවයි කියන එක දකින්න... දඟලන්නෙ මොන රෙද්දකටද??? :rofl::rofl::rofl:
    මැරෙන මැරෙන එකා කොහොමත් නිවන් යනවා නෙව??? ??? ??? 😵😛 😆😆😆

    එතකොට මැරෙන මැරෙන සත්වයා / කෙනා / එක්කෙනා, පිරිණිවන් පානවා!!! මුස්ලිම් අය මැරුණම පිරිණිවන් පානවා!!! ක්‍රිස්තියානි අය මැරුනමත් පිරිණිවන් පානවා!!! හින්දු අය මැරුනමත් පිරිණිවන් පානවා!!! (ගොං)බෞද්ධයෝ මැරුණත් පිරිණිවන් පානවා!!! ආගම් නැති එවුන් මැරුණත් පිරිණිවන් පානවා!!! බල්ලො පූසො මැරුණත් පිරිණිවන් පානවා!!! මොකෙක් මැරුණත් පිරිණිවන් පානවා!!!

    බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද කීයක්ද බුදුවෙන්න දඟලලා තියෙන්නෙ, පුකේ අමාරුවට!!! 😂 උන්වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාද මොකද්ද උළව්වක් කරල තියෙන්නේ, ඒත් පුකේ අමාරුවට!!! 😂😂 උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙ අනික් එවුන්ට බණ කියල තියෙන්නෙත් පුකේ අමාරුවට!!! 😂😂😂 උන්වහන්සේ එහෙම නිරපරාදේ පුක ඉරාගෙන දැඟලුවේ නැතත්, මැරෙන මැරෙන එකා auto නිවන් යනවා!!! !!! !!! 😵😛 :rofl::rofl::rofl:

    බැලුවාම උන්වහන්සේ මේ ගොං හරක් ගෙන් බණ අහලා නිකං ඉන්නෙ නැතුව, කරගෙන තියෙන්නෙ හරිම අපරාදයක් නෙව?? 😮😜 😬😬😬 😬😬😬

    අනික, මැරෙන මැරෙන එකා පිරිණිවන් පෑවට ලෝකෙ හිස්වෙන එකකුත් නෑ!!! නේ??? සර්වබලධාරියා තව එවුන් මවල එවයි නෙව??? ??? ??? :rolleyes:

    මම නැතිකර නිවන් දකින මිත්‍යාවෙන් මිදෙමු.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
    සිරි සමන්තභද්‍ර හිමි

    අයගෙ දෙශණා හොදයි

    LOL_SEEN hodaaaaaaaaaai:P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඕනැවට වඩා අනුන් ගැන හිතන දහමක් තමා ඔය මහායාන බුදුදහම කියන්න්නේ. මහායාන බුදුදහමේ කියන්නේ තමන් විතරක් රහත් වෙන එක ආත්මාර්ථකාමී කමක් කියලා. ඒ නිසා ඔවුන් කියනවා තමනුත් දහම් අවබෝධ කරලා අනුන්ටත් අවබෝධ කිරීම සඳහා සෑමදෙනාම සම්මා සම්බුද්ධ විය යුතු බව. මහායාන බුදුදහම තුල මේ වගේ මිථ්‍යාවක් තියෙනවා. හැමෝම බුදු වෙන එක කොහොමත් වෙන්නේ නෑනේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    "යං සමාදාං තං වතං සංවරට්ඨේන සීලං"

    “යං සමාදාං තං වතං” යම් සමාදානයක් ඇද්ද එය වතකි. “සංවරට්ඨේන සීලං” සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි.
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    "Key component of the mind is: “the emergent self-organizing process, both embodied and relational, that regulates energy and information flow within and among us.”

    The most immediately shocking element of this definition is that our mind extends beyond our physical selves."
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ ජනිත් කියල කෙනෙක්, "ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤාණයි මෙන්න මේ තුනේ ස්පර්ශය යොනිසෝ මනසිකාරයා අපිට නැති නිසා අපි දැක්කේ නැ මේ හෙතුපල දහම අපි හිතුවේ මගේ ඇහැට රූපේ දැක්කා කියලා එහෙමද නෙද මිතුර? මේක හරියට තේරුනොත් සසර ඉවරයි" කියලා post එකක් දාල තිබුණා... :):)
    ---------------

    හ්ම්ම්.. ඔව්. :)

    චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති
    සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති
    ඝානංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥානන්.....
    ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥානන්.....
    කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කය විඥානන්.....
    මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානන්....
    තමයි ඇත්තටම වෙන කතන්දරය!!! !!! !!! :):)

    එතනදි 'යෝනිසෝ මනසිකාරය' කියන්නෙ,
    "ඇහැයි රූපයයි එක්කහුවෙලා ඇහේ ස්පර්ශය ඇතිවෙලා තමයි මට පේන්නෙ.....
    කණයි සද්දෙයි එකතුවෙලා ස්පර්ශය ඇතිවෙලා තමයි මට ඇහෙන්නෙ.....
    නහයයි ගඳ සුවඳයි / දිවයි රසයයි / කයයි පහසයි එක්කහුවෙලා ස්පර්ශ ඇතිවෙලා තමයි මට ගඳ සුවඳ දැනෙන්නෙ / රස දැනෙන්නෙ / පහස දැනෙන්නෙ.....
    මනසයි අරමුණුයි එක්කහුවෙලා තමයි මට හැමදේම හිතෙන්නෙ - මතක්වෙන්නෙ - කල්පණා වෙන්නෙ.....
    අඩේ, එහෙනම් මේ දැනෙන ඔක්කොම දැනෙන්නෙ මගේ ඇඟ තියනකම් විතරයි නේ.....
    ඇඟ කැඩිල බිඳිල ගිය ගමන් (මැරිච්ච ගමන්) මං ඉවරෙටම ඉවරයි නේ....."
    කිය කියා කල්පණා කර කර බලන එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :):)
    එහෙම කල්පණා කරලා තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක්!!! කියලා තමන්ටම තේරුණා නම්, ප්‍රත්‍යක්‍ෂයෙන්ම තේරුණා නම්, වැඩේ close!!! !!! !!! :):):)

    එහෙම වැඩේ close කරගත්ත කට්ටියට,
    "මගේ ඇහෙන් දැකපු නැති දේවල් මං දැකපුවා නෙවෙයි නේ.....
    මගේ කණෙන් අහපු නැති දේවල් මං අහපුවා නෙවෙයි නේ.....
    මගේ නහයෙන් / දිවෙන් / කයෙන් විඳපු නැති දේවල් මං වින්දපුවා නෙවෙයි නේ....."
    කිය කියා කල්පනා කරලා, සංසාර මතකයන් ගෙන් (පුරාණ කරුම වලින්) නිදහස් වෙන එක තනියෙන් කරගන්නත් පුළුවන්!!! !!! !!! ;) :):)
    ඒක අනිවාර්යයෙන්ම කරගන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):)
    එතකොට ඔක්කොම හරි!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච වෙලාවක නිවිල යයි!!! !!! !!! :):):)

    හැබැයි නිවිල යන වෙලාවක නිවිල යනකම්ම,
    තමන්ට හිතෙන හිතෙන කුණුහරුප කිය කියා ධර්මය අධර්මය කරන්නෙ / ධර්මය වළඳන්නෙ / දහම අලුතෙන් හදන්න යන්නෙ නැතුව...
    අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව...
    full silence එකේම ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒක තමයි ඊළඟට වැදගත්ම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):)

    බුදුහාමුදුරුවෝ "මම ලෝකයේ හටගැනීමත්.. නිරෝධයත්.. දෙකම බඹය තුල පණවමි!!" කිව්වෙත් ඕක හන්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් බුදුහාමුදුරුවොන්ගෙන්... මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්... මගෙන්... බුදුහාමුදුරුවෝ - මගේ ගුරු හාමුදුරුවෝ - මම වගේම ධර්මය කියන අනික් හාමුදුරුවරුන්ගෙන් / කල්‍යාණමිත්‍රයන් ගෙන්... ධර්මය ඇහුවොත්, එයා සසර දුකින් මිදිලා පිරිණිවන් පානවා!!! !!! !!! :):) කෙනෙක් අභිධර්මය හැදෑරුවෝතින්... බුදුහාමුදුරුවොන්ට - මගේ ගුරු හාමුදුරුවොන්ට - මට විරුද්ධ ගොං සංඝයන්ගෙන් / වෙන වෙන කාලකන්ණින්ගෙන් අධර්මය ඇහුවෝතින්... ඒකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :D
     
    "අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව... full silence එකේම ඉන්න ඕනෙ!"
    රහත් වුනාට පස්සේ මොන සෙල්ලං දැම්මත් රහත් භාවය නැති වෙන්නේ නෑ. එහෙම නැතුව silence එකේ ඉඳලා රැකගන්න දෙයක් තියෙනවා කියන්නේ ඔහු රහත් වෙලා නෑ. ඒක නිකං සීලබ්බත පරාමාසයක් වගේ.