"අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව... full silence එකේම ඉන්න ඕනෙ!"
රහත් වුනාට පස්සේ මොන සෙල්ලං දැම්මත් රහත් භාවය නැති වෙන්නේ නෑ. එහෙම නැතුව silence එකේ ඉඳලා රැකගන්න දෙයක් තියෙනවා කියන්නේ ඔහු රහත් වෙලා නෑ. ඒක නිකං සීලබ්බත පරාමාසයක් වගේ.
රහත් භාවය නැතිවෙන්නෙ නෑ. 5x5=25 කියල දැනගත්තම ආයෙ ඒකෙ නැතිවෙන්න මොකුත් නෑ නේ?? ඒ වගේ තමයි!!! හැබැයි ධර්මය අධර්මය කළොත් - පව් කලොත් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ස්වභාවධර්මයේ හැටි!!! !!! !!! ඒ නිසා රහත්වෙච්ච අයටත් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, සීලය ආරක්ෂා කරගෙන අනිත්‍යය මෙනෙහි කරමින් ඉන්න කියලයි!!! !!! !!!

මොන ධර්මයක්ද මේ? 

