කොහෙද ඇම්ඩො පුනර්භවයක් ගැන කියල තියෙන්නේ, කොහෙද මන්තර වගේ ජප කරලා තියෙන්නේඑතකොට පුනර්භයක් නෑ කියලා අඩු ගානේ කිසිම සාක්ෂියක් වත් නැතුව
"පුනර්භවයක් නෑ නෑ නෑ"
කියලා සියදහස් වාරයක් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අග වෙනකම් මන්තරයක් වගේ ජප කරන එකට මොකක්ද කියන්නේ?
මෙතන කියලා තියෙන්නේ තමන්ගේ මතය ඔප්පු කරන්න සාක්ෂි ඇතුව එන්න කියලා.
බෞද්ධ මතය පිළිගන්නේ නැත්නම්,තමුන් පිලිගන්න මතයක් ඇතිනේ.අඩු ගානේ එහෙම උන් බටහිර විද්‍යාව වත් පිළිගන්නවා ඇතිනේ.ඉතින් ඇයි බැරි බටහිර විද්‍යාවෙන් තමන්ගේ මතය ඔප්පු කරන සාක්ෂි මෙතන පෙන්නන්න බැරි.
දැන් කියන්නේ එපා අහවල් එකටද මම සාක්ෂි ඉදිරිපත් කරන්නේ කියලා.![]()
ඒ වචනේවත් මමනං දැක්කේ නෑ මෙතන කියනව
එහෙමවත් කීවනං අඩුමගානේ බුද්ධාගමට කොපිරයිට්ස් තියෙනවා කිව්වැකි ඒ වචනෙට
මමනං ඔන්න කිවේ නෑ
දැන් ඔය තියෙනව කියන මිනිස්සු සාක්කි ඇතුවද තියෙනව කියන්නේ, ඒ මිනිස්සුන්ට ෆ්‍රී පාස් ද
තියෙනව කියන මිනිස්සු මන්තරේ වගේ තියෙනවා තියෙනවා කියල ජප කරාට කමක් නැද්ද
තියෙනව කියන මිනිස්සුන්ට හරිහමන් සාක්කියක් නැති හින්ද තමා අනික් මිනිස්සු ඒ ගැන සැකෙන් බලන්නේ. ඒ නැතත් නැති දෙයක් නෑ කියල ඔප්පු කරන්න දෙයක් නෑ එහෙනං අල්ලගෙ කන්‍යාවියොත් නෑ කියල ඔප්පු කරලා නැති හින්ද ඇත්ත වෙන්නැති






