නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට පුනර්භයක් නෑ කියලා අඩු ගානේ කිසිම සාක්ෂියක් වත් නැතුව

    "පුනර්භවයක් නෑ නෑ නෑ"

    කියලා සියදහස් වාරයක් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අග වෙනකම් මන්තරයක් වගේ ජප කරන එකට මොකක්ද කියන්නේ?

    මෙතන කියලා තියෙන්නේ තමන්ගේ මතය ඔප්පු කරන්න සාක්ෂි ඇතුව එන්න කියලා.

    බෞද්ධ මතය පිළිගන්නේ නැත්නම්,තමුන් පිලිගන්න මතයක් ඇතිනේ.අඩු ගානේ එහෙම උන් බටහිර විද්‍යාව වත් පිළිගන්නවා ඇතිනේ.ඉතින් ඇයි බැරි බටහිර විද්‍යාවෙන් තමන්ගේ මතය ඔප්පු කරන සාක්ෂි මෙතන පෙන්නන්න බැරි.

    දැන් කියන්නේ එපා අහවල් එකටද මම සාක්ෂි ඉදිරිපත් කරන්නේ කියලා.:lol:
    කොහෙද ඇම්ඩො පුනර්භවයක් ගැන කියල තියෙන්නේ, කොහෙද මන්තර වගේ ජප කරලා තියෙන්නේ :eek: ඒ වචනේවත් මමනං දැක්කේ නෑ මෙතන කියනව :eek: එහෙමවත් කීවනං අඩුමගානේ බුද්ධාගමට කොපිරයිට්ස් තියෙනවා කිව්වැකි ඒ වචනෙට :yes: මමනං ඔන්න කිවේ නෑ :oo:

    දැන් ඔය තියෙනව කියන මිනිස්සු සාක්කි ඇතුවද තියෙනව කියන්නේ, ඒ මිනිස්සුන්ට ෆ්‍රී පාස් ද :eek: තියෙනව කියන මිනිස්සු මන්තරේ වගේ තියෙනවා තියෙනවා කියල ජප කරාට කමක් නැද්ද :baffled: තියෙනව කියන මිනිස්සුන්ට හරිහමන් සාක්කියක් නැති හින්ද තමා අනික් මිනිස්සු ඒ ගැන සැකෙන් බලන්නේ. ඒ නැතත් නැති දෙයක් නෑ කියල ඔප්පු කරන්න දෙයක් නෑ එහෙනං අල්ලගෙ කන්‍යාවියොත් නෑ කියල ඔප්පු කරලා නැති හින්ද ඇත්ත වෙන්නැති :eek:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Uba oya kiyana kathawama thama muslim, kurusa unuth kiyanne..
    Allah, God wa follow karoth answers labaei kiyala...
    Faith + mediatation walin wena psychological balapama oya kiyana margaye first steps kiyala hitanawa..

    හුදෙක් විශ්වාසය කියන දේ බුදුදහමේ අනුමත කර්න්නේ නෑ. බුදුදහමේ තියෙන්නේ කෙලින්ම වැඩට බහින ක්‍රමයක්. කෙලින්ම අහන්නේ ලෝකය ගූ ගොඩක්ද නැද්ද යන්න. ඒක තේරෙන අය සෝතාපන්න වෙලා ආර්යෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න පටන් ගන්නවා. අයේ අමුතු විශ්වාස ඕනේ නෑනෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජබුක් ගාන සද්දයක් ඇහුනා.. :lol::(

    බඩුවක් ගහන්න බැරි එකා හීනෙන් හරි බඩුවක් ගහන්න එපායෑ නේද...?
    මටත් ජබුක් සද්දයක් ආවා... අරූ නෙවෙයි වැටිල ඉන්නේ උඹ.... :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හුදෙක් විශ්වාසය කියන දේ බුදුදහමේ අනුමත කර්න්නේ නෑ. බුදුදහමේ තියෙන්නේ කෙලින්ම වැඩට බහින ක්‍රමයක්. කෙලින්ම අහන්නේ ලෝකය ගූ ගොඩක්ද නැද්ද යන්න. ඒක තේරෙන අය සෝතාපන්න වෙලා ආර්යෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න පටන් ගන්නවා. අයේ අමුතු විශ්වාස ඕනේ නෑනෙ.

    උඹත් ඉතිං අනුන්ට වැඩට බහින්න කියල නිකං ඉන්නවා මිසක අඩුම තරමේ අමුඩයක්වත් ගහපු බවක් පේන්නේ නෑනේ.... මේ වෙලාවේ උඹ ඉන්න ඕන වැඩට බැහැල.... හැබැයි උඹ මාර කට්ටක් කන්නේ උඹ ගොඩ ඉඳල අනෙක් එවුන් වැඩට බස්සන්න... :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇම්ඩා යාලූවේ... උඹ කියන දේම මේ විදියටත් කියන්න පුලූවන් නේද...?

    එතකොට පුනර්භයක් ඇත කියලා අඩු ගානේ කිසිම සාක්ෂියක් වත් නැතුව

    "පුනර්භවයක්
    ඇත ඇත ඇත"

    කියලා සියදහස් වාරයක් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අග වෙනකම් මන්තරයක් වගේ ජප කරන එකට මොකක්ද කියන්නේ?

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹත් ඉතිං අනුන්ට වැඩට බහින්න කියල නිකං ඉන්නවා මිසක අඩුම තරමේ අමුඩයක්වත් ගහපු බවක් පේන්නේ නෑනේ.... මේ වෙලාවේ උඹ ඉන්න ඕන වැඩට බැහැල.... හැබැයි උඹ මාර කට්ටක් කන්නේ උඹ ගොඩ ඉඳල අනෙක් එවුන් වැඩට බස්සන්න... :confused:

    අතීසාරයට අමුඩ ගහලා වැඩක් නෑ.
    මාර්ගයේ ගමන් කරන අය පිටින් බලලා හඳුනගන්න බෑ. සෑම තත්පරයක් පසාම අංශු මාත්‍රයක් හෝ නිවනට ලං වෙනවා. :yes:
     
    Last edited:

    වැඩට බැහැල තමයි ඉන්නේ අපි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අතීසාරයට අමුඩ ගහලා වැඩක් නෑ.
    මාර්ගයේ ගමන් කරන අය පිටින් බලලා හඳුනගන්න බෑ. සෑම තත්පරයක් පසාම අංශු මාත්‍රයක් හෝ නිවනට ලං වෙනවා. :yes:

    මේක ඔය බොරුවට කෑගහන බෞද්ධයෝ උඹවයි එලවන්න ඕන...
    පුහු තර්ක ගෙනල්ලා වැඩියෙන්ම බුද්ධාගම මඬේ දාන්නේ උඹ...
    අපි කරන්නේ අපි නොදන්න දෙයක් ප‍්‍රශ්න කරල වඩාත් ඇත්ත මොකක්ද කියල හොයන එක.... :)
    එහෙම බලපුවාම උඹ දවසින් දවස නිරයට තල්ලූවෙනවා පුතෝ...
    පරෙස්සමෙන් කොහොමද හැලියක දාල විශ්වගුරු තම්බන කොට.... :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැවත ඉපදීමක් නෑ කියන එක විද්‍යාවෙන් ඔප්පු වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: akshalikas

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දැන් මේක නෙ උබ ඒ විශය හදාරන්නෙවත් නැතුව උබට බුද්ධිගෝචර වුන තරමින් ප්‍රශ්න කරනව. හැබැයි ඒක සාර්තක නෑ. ඉස්සෙල්ලාම මේ විශය හදාරපන්. එතකොට උත්තර ලැබෙනව. උබේ හේතුවාදියෙක් නම් එතන ගැටලුවක් නෑ. මොකද ඒක උබේ අයිතිය..

    නැහැ නිර්වානය විස්වායක් විතරක් නෙමේ ඒ මාර්ගය දැකපු කෙනෙක් ගිය කෙනෙක් ඒ දේවල් පැහැදිලි කරල යා හැකි මාර්ග පෙන්නුම් කරල තියෙනව. දැන් උබල කවුරුත් ඒ මාර්ගයේ අඩියක් වත් තියන්නෙ නැතුව බොරු බොරු ඔප්පු කරල පෙන්නපන් කියනව. කලින් කෙනෙක් කියල තිබ්බ වගේ සුරාන්තය වගේ තමා ලබපු කෙනා දන්නව. ඒත් ඒක කොයි වගේද කියල පෙන්නන බෑ. ඕනෙ නම් ලබා ගන්න
    මාර්ගය පෙන්නන්න පුලුවන්. යන නොයන එක අහන කෙනාගෙ වැඩක්. හැබැයි තමන්ට ඒ මාර්ගයේ යන්න බැහැයි කියන එකෙන් ඒ මාර්ගයේ එහෙම දෙයක් ලැබෙන්නෙ නැහැ බොරුයි කියන්නෙ බැහැ. තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.

    එතකොට කෙනෙක් තියෙනව කියල කියද්දි තව කෙනෙක් නැහැ කියල කියනව. මොකද දෙකම ඔප්පු කරල නෑ. ඉතිං මගේ බුද්ධියට වැටහෙන හොදම දේ නම් තියෙනව කියන උන් උන්ගේ පාඩුවේ තියෙන හැටි ගැන කරුනු විමසල ඒ සාකච්චාව පාඩුවේ
    උන් කරගන්නව නම් හැහැයි කියන උන් ඇණයක් නොවී උන්ගෙ නැති එකෙන් පාඩුවේ හිටිය නම් ඉවරයිනෙ.. ඒත් උන්ගෙ බුද්ධියේ අවුලක් නිසා මේ නැහැයි කියන උන් රෙද්ද කරේ තියන් මේ තියෙනව කියන උන්ගෙ අස්සෙ රින්ගන එකනෙ අවුල.

    අර පබ්ලික් ෆෝරම් එකක්ය ගගා එකම තැටිය ප්ලේ කරන්න එපා. බුදිධියක් තියෙන වැස්සටවත් ඉස්කෝලෙ ගියා නම් වැටහෙනව පබ්ලික් උනත් හැම රෙද්දක් අස්සෙම රින්ගන්නෙ නැතුව තමන්ට ගැලපෙන දේවල් වලට විතරක් යන්න. පබ්ලික් කියල හැමැ වැසිකිලියකම රෙන්න යන්නෙ නෑනෙ නේද..

    ප්‍රශ්න කරපන් එතන අවුලක් නෑ. හැමැ ප්‍රශ්නෙකටම උත්තර තියෙනව. ඒත් උත්තර දීල තියෙද්දිත් හැමැ ත්‍රෙඩ් එකක් අස්සෙම ගිහින් එකම තැටිය දාල ගූගද ගස්සන්න එපා.. බුද්දියට වැටහෙන්න ඇති කියල හිතනව..

    "නැහැ නිර්වානය විස්වායක් විතරක් නෙමේ ඒ මාර්ගය දැකපු කෙනෙක් ගිය කෙනෙක් ඒ දේවල් පැහැදිලි කරල යා හැකි මාර්ග පෙන්නුම් කරල තියෙනව"
    නිර්වාණය ගැන ඔච්චර සාක්ෂි තියෙද්දි මේ කට්ටියට ඒවා විශ්වාස කරන්න බෑ. අපි සාක්ෂි පෙන්නුවම දැක්කේ නෑ වගේ ඉන්නවා. ඉට පස්සේ ආයේ පරණ කතාවම කියනවා. :rofl::rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේක ඔය බොරුවට කෑගහන බෞද්ධයෝ උඹවයි එලවන්න ඕන...
    පුහු තර්ක ගෙනල්ලා වැඩියෙන්ම බුද්ධාගම මඬේ දාන්නේ උඹ...
    අපි කරන්නේ අපි නොදන්න දෙයක් ප‍්‍රශ්න කරල වඩාත් ඇත්ත මොකක්ද කියල හොයන එක.... :)
    එහෙම බලපුවාම උඹ දවසින් දවස නිරයට තල්ලූවෙනවා පුතෝ...
    පරෙස්සමෙන් කොහොමද හැලියක දාල විශ්වගුරු තම්බන කොට.... :lol:

    "අපි කරන්නේ අපි නොදන්න දෙයක් ප‍්‍රශ්න කරල වඩාත් ඇත්ත මොකක්ද කියල හොයන එක.... :)"
    ප්‍රශ්ණ වලට උත්තර දුන්නම දැක්කේ නෑ වගේ ඉඳල පස්සේ ආයේ අර පරණ කතාවම කියනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    "අපි කරන්නේ අපි නොදන්න දෙයක් ප‍්‍රශ්න කරල වඩාත් ඇත්ත මොකක්ද කියල හොයන එක.... :)"
    ප්‍රශ්ණ වලට උත්තර දුන්නම දැක්කේ නෑ වගේ ඉඳල පස්සේ ආයේ අර පරණ කතාවම කියනවා.

    :yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    "නැවත ඉපදීම කියන සංකල්පේ" කියන වචනෙට බුද්ධාගමේ බුදලයක් වත් කොපිරයිට්ස් වත් නැ, නමුත් බුද්ධාගමේ යටතේ නැවත ඉපදීම කියන සංකල්පේ ගැන පදනම/වි‍ග‍රහයට බුද්ධාගමේ බුදලයක් / කොපිරයිට්ස් තියනව ඔය වචනෙට කොටු වෙලා පටු විදියට හිතලා.
    Same as every other belief has their own explanation for නැවත ඉපදීම කියන සංකල්පේ.

    නමුත් සත‍්‍ය තියෙන්නෙ ඵකයි, සත‍්‍ය කිපයක් නෑ
    If any thing doesn't fit to your belief then walk a way,
    මෙක පබිලික් පොරමී කියල හැම එකටම ගොම හලලා යන ඵක වැරදිනෙ

    Exactly! :yes: :yes:
    11.gif
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Ethakota data kapenne nadda

    ඔය නැවත ඉපදෙන්නේ නෑ කියන අයට මෙන්න කියනවා දිවැසින් බලලා. මැරෙන අයගෙන් 99%ක් යන්නේ සතර අපායට.