නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචං, current එක / කාන්දම් ශක්තිය ආගම් වලට අදාළ නැති බව උඹ හොඳටම දන්නවා නේද???
    මේ මං කියන.. බුදුහාමුදුරුවෝ සියලු ලෝකසත්වයන්ට හෙළිදරව් කරපු.. කතාව ඇවිල්ලා, තනිකරම ස්වභාවධර්මයේ එකක්!!! !!! !!! ඒක සියලු ලෝක සත්වයන්ට පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: ආගම් කිසිම එකකට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    උඹ පිළිගත්තෙ නැතිවුණාට විශ්වාස නොකලට කමක් නෑ. උවමනාවෙන් කියවලා උඹගෙ ජීවිතයට back ground එකෙන් වෙලා තියන දේ දැනගෙන හිටහන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::) එහෙම උනොත් මොකක් හරි chance එකක් තියෙයි!!! !!! !!! :):)
    මම පරලොව විශ්වාස කරන්නේ නෑ මම මිත්දෘස්ටිකයෙක්ද ආශ්චර්යමත් දේවල් විස්වාස කරන්නත් නෑ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    allah hukbar:eek:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මම පරලොව විශ්වාස කරන්නේ නෑ මම මිත්දෘස්ටිකයෙක්ද ආශ්චර්යමත් දේවල් විස්වාස කරන්නත් නෑ

    ඔබ පරලොව විශ්වාස කරන්නේ නැත්නම් මිථ්‍යා දෘෂ්ඨිකයෙක් තමා. නිකන් සතුටු කරන්න කියලා බොරු කියන්න බෑනේ. :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබ පරලොව විශ්වාස කරන්නේ නැත්නම් මිථ්‍යා දෘෂ්ඨිකයෙක් තමා. නිකන් සතුටු කරන්න කියලා බොරු කියන්න බෑනේ. :)

    උබ පැත්තකට වෙයන් උබ සකෘදාගාමී මම ඇහුවේ ඊට වඩා බුද්ධිමත් කෙනෙක්ගෙන් පොරට උබට වඩා මොලේ තියෙනවා උගේ ත්‍රෙඩ් එක බලපන්
     
    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    නැවත ඉපදීම පිළිබඳ ස්වාධීන මතයක් දරන්න අපහසුයි. (එහෙම උනොත් එක හිතලුවක් වෙනවා)
    සමහරු ආගමික පසුබිමක් තුළින් මෙක ඇත්තක් කියනවා සමහරු මෙක බොරුවක් කියනවා (ආගම් ප්‍රතික්ෂේප කරන අය)
    මෙක පිලිගන්නා අය මෙකත් එක්ක කර්මය.පින.නිවන.කුසල් වගේ දේවලුත් පිලිගන්නවා.

    මෙක ප්‍රතික්ෂේප කරන අය මෙ දේවල් බොරුවක් කියනවා.

    මට දැන ගන්න ඕනෙ අවංකවම ඔය දේගොල්ලගේම ජිවිත ගලා යාම මොන වගේද කියලා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අද රටේ තත්වයත් ඕ්කයි.... පේනවා නේද මාර්ග ඵල ලැබූවන් රෙද්ද උස්සගෙන කරන විගඩම්.... මේ වගේ ගොබ්බයින් හින්දම තමයි බුද්ධාගම ගැන විශ්වාසයත් වේගයෙන් නැතිවෙලා යන්නේ.... බුද්ධාගම කන්නෙම මේ වගේ කල්ලතෝනි පිස්සෝ....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    අද රටේ තත්වයත් ඕ්කයි.... පේනවා නේද මාර්ග ඵල ලැබූවන් රෙද්ද උස්සගෙන කරන විගඩම්.... මේ වගේ ගොබ්බයින් හින්දම තමයි බුද්ධාගම ගැන විශ්වාසයත් වේගයෙන් නැතිවෙලා යන්නේ.... බුද්ධාගම කන්නෙම මේ වගේ කල්ලතෝනි පිස්සෝ....

    ඔබ තුමා ආර්ය උපවාද කරගන්න හදන්නේ ඇයි :baffled: .

    දැන් බලන්න එලකිරිය කොච්චර ධර්මා ලොකයකින් නැහැවිලාද කියලා . මම අප අතර සැගවී සිටි සකුදාගාමී උත්තමයෙක් එලකිරියට අනාවරණය කරා . ඒ වගේම රහතුන් වහන්සේ නමකුත් . ඒ පිළිබද මට ලොකු සතුටක් ඇතිවී ඇත . ඔබටත් ඒ වගේ සතුටක් ඇතිවී තිබෙන බව මට නම් නිසැකයි .

    අවසානයේ මා මිත්‍යාදෘෂ්ටික යෙක් බවට පත්ව ආර්ය උපවාද කරගෙන ඇත . ;)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔබ තුමා ආර්ය උපවාද කරගන්න හදන්නේ ඇයි :baffled: .

    දැන් බලන්න එලකිරිය කොච්චර ධර්මා ලොකයකින් නැහැවිලාද කියලා . මම අප අතර සැගවී සිටි සකුදාගාමී උත්තමයෙක් එලකිරියට අනාවරණය කරා . ඒ වගේම රහතුන් වහන්සේ නමකුත් . ඒ පිළිබද මට ලොකු සතුටක් ඇතිවී ඇත . ඔබටත් ඒ වගේ සතුටක් ඇතිවී තිබෙන බව මට නම් නිසැකයි .

    අවසානයේ මා මිත්‍යාදෘෂ්ටික යෙක් බවට පත්ව ආර්ය උපවාද කරගෙන ඇත . ;)

    දැන් මේකට අඩු පසේ බුදු කෙනෙක් විතරයි... :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබ තුමා ආර්ය උපවාද කරගන්න හදන්නේ ඇයි :baffled: .

    දැන් බලන්න එලකිරිය කොච්චර ධර්මා ලොකයකින් නැහැවිලාද කියලා . මම අප අතර සැගවී සිටි සකුදාගාමී උත්තමයෙක් එලකිරියට අනාවරණය කරා . ඒ වගේම රහතුන් වහන්සේ නමකුත් . ඒ පිළිබද මට ලොකු සතුටක් ඇතිවී ඇත . ඔබටත් ඒ වගේ සතුටක් ඇතිවී තිබෙන බව මට නම් නිසැකයි .

    අවසානයේ මා මිත්‍යාදෘෂ්ටික යෙක් බවට පත්ව ආර්ය උපවාද කරගෙන ඇත . ;)

    :rofl::rofl::rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    නැවත ඉපදීම පිළිබඳ ස්වාධීන මතයක් දරන්න අපහසුයි. (එහෙම උනොත් එක හිතලුවක් වෙනවා)
    සමහරු ආගමික පසුබිමක් තුළින් මෙක ඇත්තක් කියනවා සමහරු මෙක බොරුවක් කියනවා (ආගම් ප්‍රතික්ෂේප කරන අය)
    මෙක පිලිගන්නා අය මෙකත් එක්ක කර්මය.පින.නිවන.කුසල් වගේ දේවලුත් පිලිගන්නවා.

    මෙක ප්‍රතික්ෂේප කරන අය මෙ දේවල් බොරුවක් කියනවා.

    මට දැන ගන්න ඕනෙ අවංකවම ඔය දේගොල්ලගේම ජිවිත ගලා යාම මොන වගේද කියලා..

    ඒ කියන්නේ ඔබ දරන්නේ මධ්‍යස්ථ මතයක්ද? ඒ වගේ මතයක් දරන කෙනෙක්ට නම් ධර්මය අවබෝධ කිරීම එතරම්ම බාධාවක් වෙන එකක් නෑ. කොහොමත් මාර්ගය වඩාගෙන යද්දි තේරෙයි ඔය නැවත ඉපදීම වගේ දේවල් ගැන.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උබ පැත්තකට වෙයන් උබ සකෘදාගාමී මම ඇහුවේ ඊට වඩා බුද්ධිමත් කෙනෙක්ගෙන් පොරට උබට වඩා මොලේ තියෙනවා උගේ ත්‍රෙඩ් එක බලපන්

    ඔව් දක්සයි ඔබ වගේ අයව අන්දන්න. :rofl::P
    බුදුදහමේ සංකල්ප තමන්ට ඕනේ විදියට වෙනස් කරන කෙනෙක්ට ඔබ බුද්ධිමතෙක් කියලා කියන්වා?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් දක්සයි ඔබ වගේ අයව අන්දන්න. :rofl::P
    බුදුදහමේ සංකල්ප තමන්ට ඕනේ විදියට වෙනස් කරන කෙනෙක්ට ඔබ බුද්ධිමතෙක් කියලා කියන්වා?

    රහත් කෙනෙක්ව අදුර ගන්නේ කොහොමද ? දමිත් කාරියවසම් රහත් තත්වයට පත්වෙලා නැහැ කියල ඔයා හරියටම කියන්නේ කොහොමද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රහත් කෙනෙක්ව අදුර ගන්නේ කොහොමද ? දමිත් කාරියවසම් රහත් තත්වයට පත්වෙලා නැහැ කියල ඔයා හරියටම කියන්නේ කොහොමද ?

    avatar461504_2.gif

    :P:P:P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    රහත් කෙනෙක්ව අදුර ගන්නේ කොහොමද ? දමිත් කාරියවසම් රහත් තත්වයට පත්වෙලා නැහැ කියල ඔයා හරියටම කියන්නේ කොහොමද ?

    කට කට..
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    රහත් කෙනෙක්ව අදුර ගන්නේ කොහොමද ? දමිත් කාරියවසම් රහත් තත්වයට පත්වෙලා නැහැ කියල ඔයා හරියටම කියන්නේ කොහොමද ?

    කොහොම වුනත රහත් වෙච්ච කෙනෙක් නම් ගිහි වතක ඉන්නේ නෑ කියන එක 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. අනික තමයි ඔහු කතාකරන විලාසය, කියන දේවල් දැක්කම පේනවා ඔහුගේ දස සංයෝජනා දුරු වී නැති බව. අනික ඔහුට ඔහුගේ දහම කෙටියෙන් කියන්න කිව්වම ඔහු ඔහුගේ Blog එක පෙන්නලා පැනලා යනවා.