නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
"රහත් වුනාම ඡන්ද රාගය නැතිවෙනවා."

බුදුහාමුදුරුවොන්ට එක නැති වෙලා නැද්ද එතකොට ? ධර්ම සංගායනා කරපු ධර්ම ප්‍රචාරයන්ට උදව් කරපු රහතන් වහන්සේලාට එක නැති වෙලා තිබිල නැද්ද ? පට්ටපල් බොරුනේ ...බුද්ධ ධර්මය ඇත්ත නැත්ත වෙනම එකක් ඔය ඔයා කියන බුද්ධ ධර්මය ඇත්ත බුද්ධ ධර්මයද කියන එක ගැන මට සාධාරණ සැකයක් ඇතිවෙනවා ..

නෑ එහෙම නෙවෙයි. මම කියන්නේ ඡන්ද රාගය නැතිවුනාම බණ කියනවා නෑ කියලා වෙනසක් නෑ. කවුරු හරි ආරාධනා කරොත් බන දේශනා කරයි. උදාහරණයකට ගත්තොත් බුදුහාමුදුරුවොත් බුදු වුන ගමන් බණ දේශනා නොකර ඉන්න තීරනය කරා. එතකොට තමයි සහම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට බණ කියන්න ආරාධනා කරේ. මේ වගේ රහත් වෙන හැමෝම බණ කියන්නේ නෑ. ගොඩක් අය බණ කිව්වේ බුදුහාමුදුරුවන්ගේ යොමු කිරීම මත.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තව කෙනෙක්ගේ මාර්ගඵලය 100%ක් ප්‍රත්‍යක්ෂව කියන්න පුළුවන් බුදුකෙනෙක්ට විතරයි. අනෙක් අයට පුළුවන් අනුමාන ලෙස කියන්න විතරයි. :yes:

    ඒ වුණාට කිරිය දන්න අපිට ඒකේ මෙම්බර්ස්ලා ගැන කියන්න පුලූවන්නේ.... :P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒ වුණාට කිරිය දන්න අපිට ඒකේ මෙම්බර්ස්ලා ගැන කියන්න පුලූවන්නේ.... :P

    ඉන්ද්‍රීය පරෝ පරියත්තෙ ඥානය නැතුව ප්‍රත්‍යක්ෂයෙන් යමෙක්ගේ මාර්ගඵලය ගැන කියන්න බෑ. අඩුම තරමේ අනුන්ගේ සිත් කියවීමේ පරචිත්ත විචාරණ ඥානයවත් තිබ්බනම් guess කරලා හරි කියන්න තිබ්බා. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉන්ද්‍රීය පරෝ පරියත්තෙ ඥානය නැතුව ප්‍රත්‍යක්ෂයෙන් යමෙක්ගේ මාර්ගඵලය ගැන කියන්න බෑ. අඩුම තරමේ අනුන්ගේ සිත් කියවීමේ පරචිත්ත විචාරණ ඥානයවත් තිබ්බනම් guess කරලා හරි කියන්න තිබ්බා. :yes:

    මාර්ගඵල ගැන නම් දන්නේ නෑ...
    හැබැයි ඔහොම ගියොත් යන මාර්ගයයි, නවතින තැනයි ටක්කෙටම කියන්න පුලූවන්.... :P
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මාර්ගඵල ගැන නම් දන්නේ නෑ...
    හැබැයි ඔහොම ගියොත් යන මාර්ගයයි, නවතින තැනයි ටක්කෙටම කියන්න පුලූවන්.... :P

    මෙහෙම ගියොත් නවතින්නේ රහත් වෙලා. :P
    බාහිර ලෝකෙ එක්ක ගැටෙනකොට තමයි කෙනෙකුට හොඳට ඒ දේවල් විදර්ශනා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතා ඉක්මනටම රහත් වෙන්න පුළුවන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙහෙම ගියොත් නවතින්නේ රහත් වෙලා. :P
    බාහිර ලෝකෙ එක්ක ගැටෙනකොට තමයි කෙනෙකුට හොඳට ඒ දේවල් විදර්ශනා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතා ඉක්මනටම රහත් වෙන්න පුළුවන්.

    ඔබ වහන්සේලාගේ ඇත්තටම නියම දහම කියන්නේ කවුද
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබ වහන්සේලාගේ ඇත්තටම නියම දහම කියන්නේ කවුද

    මටත් සිරාවට කවුද ඇත්ත කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔබ වහන්සේලාගේ ඇත්තටම නියම දහම කියන්නේ කවුද

    මටත් සිරාවට කවුද ඇත්ත කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ :P

    tenor.gif

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔබ වහන්සේලාගේ ඇත්තටම නියම දහම කියන්නේ කවුද

    නියම දහම කියන්නේ මම. මොකද මම රහත් වෙලා කියලා බොරු නිගමන වලට බැහැලා ප්‍රායෝගිකව එහෙම හැසිරෙන්නෙ නැතුව ඉන්න කෙනෙක් නෙවෙයි. මේ මාර්ගයේ යන ඕනෑම කෙනෙකුට මාර්ගඵල වලට යන්න පුළුවන් කියන එක මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නියම දහම කියන්නේ මම. මොකද මම රහත් වෙලා කියලා බොරු නිගමන වලට බැහැලා ප්‍රායෝගිකව එහෙම හැසිරෙන්නෙ නැතුව ඉන්න කෙනෙක් නෙවෙයි. මේ මාර්ගයේ යන ඕනෑම කෙනෙකුට මාර්ගඵල වලට යන්න පුළුවන් කියන එක මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. :yes:

    ඉතින් දැන් ඔයාමනේ කිව්වේ කෙනෙක්ගේ මාර්ග පල ගැන හරියටම කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි කියල ..ඔයා කොහොමද ඔයාගේ මාර්ගපලය දන ගත්තේ ?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඉතින් දැන් ඔයාමනේ කිව්වේ කෙනෙක්ගේ මාර්ග පල ගැන හරියටම කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි කියල ..ඔයා කොහොමද ඔයාගේ මාර්ගපලය දන ගත්තේ ?

    නෑ. තමන්ට තමන්ගේ මාර්ගඵලය ගැන කියන්න පුළුවන්. ඒක වුනත් 100%ක් ප්‍රත්‍යක්ෂයෙන් කියන්න බෑ. නමුත් කෙලෙස් දුරු වෙලා තියෙනවනම් ඒක පරීක්ෂා කරලා බලලා නිගමණය කරගන්න පුළුවන්. කොහොමත් මාර්ගය වඩමින් ඉන්න කෙනෙක් නම් මාර්ගඵලය ලැබුනත් නැතත් පසුව හරි ඒක ලබාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මාර්ගඵලය දැනගැනීම හෝ නොදැනීම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ. තමන්ට තමන්ගේ මාර්ගඵලය ගැන කියන්න පුළුවන්. ඒක වුනත් 100%ක් ප්‍රත්‍යක්ෂයෙන් කියන්න බෑ. නමුත් කෙලෙස් දුරු වෙලා තියෙනවනම් ඒක පරීක්ෂා කරලා බලලා නිගමණය කරගන්න පුළුවන්. කොහොමත් මාර්ගය වඩමින් ඉන්න කෙනෙක් නම් මාර්ගඵලය ලැබුනත් නැතත් පසුව හරි ඒක ලබාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මාර්ගඵලය දැනගැනීම හෝ නොදැනීම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    100$ ක් ණයට ඉල්ලලා දුන්නෙත් නෑනේ බන් . උබට කෙලෙස් තියෙනවනේ . සල්ලි ඕනේ නැනේ බන් නිවන් දකින්න මට මේ දවස්වල සල්ලි නෑ 100$ ක් දියන්කෝ උබට ගොඩක් පින් සල්ලි ආපහු ඕනේ නැත්තම් තවත් පින් වැඩියි
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    100$ ක් ණයට ඉල්ලලා දුන්නෙත් නෑනේ බන් . උබට කෙලෙස් තියෙනවනේ . සල්ලි ඕනේ නැනේ බන් නිවන් දකින්න මට මේ දවස්වල සල්ලි නෑ 100$ ක් දියන්කෝ උබට ගොඩක් පින් සල්ලි ආපහු ඕනේ නැත්තම් තවත් පින් වැඩියි

    සල්ලි මවන්න මම ජේසුස් වහන්සේ කියලා හිතුවද? මං මෙතනට ආවේ අනිච්චතාව පැහැදිළි කරලා දෙන්න. :yes:

    https://www.youtube.com/watch?v=XCJUg52adII
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සල්ලි මවන්න මම ජේසුස් වහන්සේ කියලා හිතුවද? මං මෙතනට ආවේ අනිච්චතාව පැහැදිළි කරලා දෙන්න. :yes:

    https://www.youtube.com/watch?v=XCJUg52adII

    අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .
    උඹ කීයක්හරි කඩාගන්න නේද යන්නේ මෙතන බණ කියල :D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹ කීයක්හරි කඩාගන්න නේද යන්නේ මෙතන බණ කියල :D

    ඉතින් බන් අනිත්‍ය මෙනෙහි කරන එකෙක්ට උදව්වක් කරන්න හැදුවේ උබ මෙතන කරන්නේ පොරගේ ධර්ම මාර්ගයට හරස් කැපීමක් ඕවා නරකාදියට යන වැඩ :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    සිරාවටම බන් කිවුවේ මට මේ දවස්වල සල්ලි නෑ vps එකක් ගන්න ඕනේ අලුත්
    උබට ලොකු පිනක් බන් 100 $ ක් නිවන් මග ගමන් කරනකොට පින් කරගන්න ඕනේ අනික මම උබට මේ උදව්වක් කරන්නේ උබට පිනක් කරගන්න අවස්ථාවක් ලබලා දුන්නේ දමිත් මහත්තයට කිවුව නම් දෙනවා .ඔබ වහන්සේට කිවුවේ තවම සකුදාගාමී නිසා එතුමා නම් රහත් වෙලානේ
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සිරාවටම බන් කිවුවේ මට මේ දවස්වල සල්ලි නෑ vps එකක් ගන්න ඕනේ අලුත්
    උබට ලොකු පිනක් බන් 100 $ ක් නිවන් මග ගමන් කරනකොට පින් කරගන්න ඕනේ අනික මම උබට මේ උදව්වක් කරන්නේ උබට පිනක් කරගන්න අවස්ථාවක් ලබලා දුන්නේ දමිත් මහත්තයට කිවුව නම් දෙනවා .ඔබ වහන්සේට කිවුවේ තවම සකුදාගාමී නිසා එතුමා නම් රහත් වෙලානේ

    ඔබ කියන්නේ බොරු. ඔබට බෑ මාර්ගඵල ලාභීන්ව රවටන්න. :P:rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඉතින් බන් අනිත්‍ය මෙනෙහි කරන එකෙක්ට උදව්වක් කරන්න හැදුවේ උබ මෙතන කරන්නේ පොරගේ ධර්ම මාර්ගයට හරස් කැපීමක් ඕවා නරකාදියට යන වැඩ :sorry:

    මාර්ගය වඩන්නන් පින් කරමින් මතු බලාපොරොත්තු හදාගන්නේ නෑ. ඔවුන් වඩන්නේ කුසල්. ඒවා පිනුත් නෙවෙයි, පවුත් නෙවෙයි.