අන්න එකේ තියෙනවනම් කියවපන් ආගම වෙනුවෙන් පෙනී සිටින අය සතුවිය යුතු ගුණාංග
ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම තමයි ආගම වෙනුවෙන් පෙනීසිටින්නන් තුල තිබිය යුතු එකම ගුනාංගය.

අන්න එකේ තියෙනවනම් කියවපන් ආගම වෙනුවෙන් පෙනී සිටින අය සතුවිය යුතු ගුණාංග

උබ දැන් අයෙ මගුලටද රහතන්වහන්සේ ලා සහ මාර්ගපල ලාභීන් ගැන මෙතන කියන්නේ ආවේ උබ දන්නේ නැද්ද ආර්ය උපවාද ගැන ඒවා කර ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් කරන පවක් මමයි path දෙන්නා කරගන්නම්
අනික උබ මට එවනවා කියපු එක එවුවෙත් නෑ . මම උබට එවන්න කිවුවේ මට යමක් කරන්න පුළුවන් නිසා . සහ මම උබේ ක්ෂේත්රය සමබ්න්ද අය අදුරන නිසා .

අන්තිමට බුදු දහමේ මාර්ග පළාත් හෑල්ලුවට ලක් වෙලා මේ ට්‍රේඩ් එකෙන්
රහතන් වහන්සේ නමක් මේකට එන්න විදියක් නෑ
"දිට්ටේ දිට්ට මත්තන් "-දැක්කොත් දැකීම මාට්ර්යක් විතරයි කියලයි මම දන්නේ ..පංචස්කන්දය සංකාර කියන එක බිහි කරමින් උන්වහන්සේලා බලන්නේ නෑ .කෙනෙක් මෙතන කිවා කියමු මාර්ගපල ගැන බොරුවක් .උන්වහන්සේ ඒක දැක්කත් ඒක නිවැරදි කරන්න යන්නවත් එතනින් එහාට එක චිත්ත විතියක්වත් ගොඩ නගන්නේ නෑ ..සාමාන්‍ය අපි චක්කු ද්වාර (ඇස ),ස්වොත ද්වාර .ඔයා වගේ පන්ච ද්වාර එක චිත්ත විතියකට මනෝ ද්වාර් චිත්ත විති ලක්ෂා ගානක් ඇති කරනවා කියලා අබිදර්මයේ තියනවා .ඒ කියන්නේ අපි කෙල්ලෙක් දැක්කොත් ඒ ගැන නවත්ත නැවත හිතනවා ආපහු හැරිලා බලනවා .දැක්ක දෙය වර්දනය කර කර බලන එකයි අපි හැමෝම කරන්නේ .එත් රහතන් වහන්සේලාට එක ප්‍රශ්නයක් නෙවේ .
ඒ වගේම රහතන් වහන්සේලා පින් පව් දෙකම කරන්නේ නෑ .හිතන්න උන් වහන්සේ නමකගේ ගිහි කල පොඩි පුතා දැන් නයෙක් ගලා මැරෙන්න යනවා .උන් වහන්සේ කිසි දෙයක් කරන නෑ .උන් වහන්සේ මේ ලෝකේ පැවැත්මට කිසි දෙයක් ඒ කියන්නේ අබි සන්කාරයක් කරන්නේ නෑ .උන් වහන්සේට තියන හොදම විදිය මේ තියන විදිය (එකයි උන් වහන්සේලා පච්චුප්පන්නයි කියන්නේ ).ඉතින් මේ මග වඩන කෙනෙක් ඉන්නවනම් මන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ එක එක්කෙනාගේ මාර්ග පල හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න බලන්න .මේ සසර කියන්නේ මොකක්ද මේකේ අය අය යන්න වටිනා තැනක්ද එක බින්දු මාට්රයක් තේරුණ කෙනෙක්නම් මේ භාවයෙන්ම මේක කෙලවර කරගන්න බලන්න
මේකේ මන් දැක්ක තව එකක් කියන්නම්රහතන් වහන්සේලා වැඩ ඉදලා බන කියන්නේ නෑ කියන එක වැරදි .උන් වහන්සේලා ආයු සංස්කාරය අත නොහැර ඉන්න එකම හේතුව මේ දහම කාට හරි දෙන්න උන් වහන්සේ වනගතව ඉද්දි ප්‍රත්‍ය පහසුකම් දුන්න අයට හරි මේ මග කියා දීලයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ .දැන් අහයි එහෙම ඉන්නවනම් උන් වහන්සේලා සමාජෙට එන්නේ නැත්තේ කියලා .ආවත් මදිනේ ඔප්පු කරන්න ඉර්දී පාන්නත් ඕනනේ
කෙනෙක් දමනය කරන්න මිස උන් වහන්සේලා ඕක කරයි කියලනම් මට හිතා ගන්න බෑ .එන්නේ නැති වෙන්න හේතුව මන් දන්නා තරමින් කියන්නම් උන් වහන්සේලාගෙන් බන අහලා එක්කෙනෙක් මාර්ගයේ ගියොත් දාහක් උන් වහන්සේට අගෞරව කරලා මරණින් පසු යන්න තියන තැන සරු කර ගනී කියලා දන්න නිසයි උන් වහන්සේලා වාදීන් නැත්තේ ..
මෙතන කෙනෙක් දර්මය බයිනවානම් අභිදර්ම්ය කියවලා පොඩ්ඩක් සිත ගැන මෙතරම් දේවල් හොයා ගත්ත වෙන උත්තමයෙක් ඉන්නවනම් කියන්න (ලාවට කියවලා එන්නේ නැතුව අටුවා කියවලා එන්න .).මේ තරම් දියුණු ලෝකේ අපිට සිතුවිලි එන්නේ කොහොමද .ඒ එන්න යන කාලේ ගණනය කරලා තියනවද ?එක සිතක් එන්න යන කාලය කියාද කියල කිසි කෙනෙක් හොයන තියනවද ?නැවත උපදිනවා කියලා වෙන දහමකින් පිළිගන්නවානම් ඉපදෙන්න හේතුව මොකක්ද හොයන තියනවද ?
අය ඉපදීමක් නෑ කියන අයට මන් මොනවත් කියන් නෑ .අය ඉපදෙනවා කියන අය ඉපදෙන්න ඕනා ඇයි කියලත් පොඩ්ඩක් හිතන්න
තමන්ගේ හිතේ තියන අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ඉස්කොතුයි .සමාජයේ දැනට තියන අදහස් ගැන ලොකු අවබෝදයක් ලැබුනාසියලු දෙනාට තෙරුවන් සරණයි
![]()
ආගමික විශ්වාස දරන අය ඒසේ නොදරන අය පව්කාරයන් ලෙසත් නිර් ආගමිකයෝ ආගමිකයන් මිත්‍ය දුෂ්ටීකයන් ලෙසත් දකිනවා.
ආගමිකයන් පෙර පව.අකුසලය මත පටවනා මෙම කාරනය ( නිර් ආගමිකයෙක් උනේ පවට) නිර් ආගමිකයන් මිත්‍යා දුෂ්ටීකයන් ලෙස ආගමිකයන්ව හදුන්වන්නේ කුමන කරුණක් පදනම් කරගෙනද යන්න පහදන්න ( මිත්‍යා දුෂ්ටීකයන් පහල උනෙ ඇයි ? කොහොමද?)
නැවත ඉපදීමටත් ගලපලා බලන්න පුලුවන්
දෙගොල්ලගෙම මත බලාපොරොත්තු වෙනවා.
1875 පොල් ගහකයි තනිකලු පුසෙකුගෙයි ෆොටෝ එකක් හොයා ගන්න බැරි වෙයිද බ්‍රෝ ?
"මහණෙනි, ඒ මට මේ අදහස විය: 'මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ප්‍රජාතොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාත ආලයන්හි රමණය කරන්නීය. ආලයන්හි ඇලුණීය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නී ය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු ප්‍රජාව විසින්, යම් මේ ඉදප්පච්චයතා (සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යාදි) පටිච්චසමුප්පාදයක් වේ ද, මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම් වූ සියලු උපධීන්ගේ දූර ලීම වූ ආශාව නැති කිරීම වූ විරාගය වූ නිරොධය වූ යම් මේ නිවනක් වේ ද, මේ කාරණය ද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ එය දැන නොගන්නාහු නම්, එය මට ක්ලාන්තියකි. එය මට වෙහෙසකි.' කියායි. මහණෙනි, තවද මට නො ඇසූ විරූ අත්යාශ්චර්ය වූ මේ ගාථාවෝ වැටහුණාහ:
'මා විසින් දුක සේ අවබොධ කරණ ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේශයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්මය අවබොධ කිරීම පහසු නො වේ. උඩුහොය (චතුස්සත්යධර්මය) කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබොධයට අපහසු වූ සියුම් වූ මේ ධර්මය රාගයෙන් රත් වූ මොහරාශියෙන් වෙළුණු මේ සත්ත්වයෝ නො දක්නාහ.'
මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මන්දෝත්සාහ භාවයට නැමේ. දහම් දෙසීමට නො නැමේ."

වැරදී. සත්වයින්ට කයවල් 4ක් තියෙනවා. ආහාරජ, කර්මජ, චිත්තජ, සෘතුජ. ඔය හතරෙන් අපිට පේන්නේ ආහාරජ කය විතරයි. මැරෙද්දි විනාශ වෙන්නෙත් ඔය ආහාරජ කය පමණයි.
""සබ්බේ සංඛාරා අනිච්චාතී!!" කියන්නෙ, සියලු හැදිච්ච / සකස්වෙච්ච දේවල් නැසී වැනසී යනවා"
වැරදි. සබ්බේ සංකාරා අනිච්චාති කියන්නේ සියළු සංකාරයන් තමන්ගේ කැමැත්තට පවතින්නේ නෑ කියන එක.

පුක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
යකෝ, පයිත්තියන් කියවන්න එපා!!! !!! !!!
තෝ sure එකටම අපාගත වෙයි!!! !!! !!!
සත්වයන්ට තියෙන්නෙ, 1) ඕලාරික කය 2) මනෝමය කය 3) සංඥා කය කියලා 3ක් පමණයි!!! !!! !!!
ඒකෙදි මනෝමය කය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙත් ඉර්දී බල උපදවාගත්ත උදවියට පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔය video වලින් දැකල තියන 'මනෝ කාය' graphical creations and/or භූත - පෙරේත සත්ව කොට්ඨාශ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
අනික සංඥා කය කියල දක්වලා තියෙන්නෙත් නිරෝධ සමාපත්තියට සමවැදුනාම වෙන්නෙ මොකද්ද කියන එක පැහැදිලි කිරීමට විතරයි!!! !!! !!! I.e. නිරෝධ සමාපත්තියට සමවැදුනාම මානසික ක්‍රියාවලිය එහෙම්පිටින්ම නැතුව යනවා කියන්නයි!!! !!! !!!
සත්වයෙක්ගෙ 'සෙල්ලං' ඔක්කොම තියෙන්නෙ උගේ 'ඕලාරික කය' (ඇඟ) සජීවීව තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'අහාර සුත්‍රයේදී' "කබලිංකාර ආහාර (කෑම බීම) - ස්පර්ශ ආහාර - විඥාණ අහාර - මනෝසන් චේතනා අහාර කියන ඔක්කොම නැති නම්, විඥාණයත් නිරුද්ධ වෙනවා!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ පැහැදිලිවම දේශණා කරලා තියෙන්නෙ ඒකයි!!! !!! !!!![]()
![]()
ඊළඟට, මාඝදී භාෂාවේ 'අනිච්ච' කියන වචනය ගොං සංඝයෝ 'තමන්ගෙ කැමැත්තට අනුව පවතින්නෙ නෑ!! තමන් කැමති විදියට නෑ!!' කියලා කුණුහරුප තේරුමක් එන විදියට සිංහලෙන් තෝරලා තිබුණාට, ධර්ම කතාවෙදි භාග්‍යවතුන්වහන්සේ 'අනිච්ච' කියන වචනය භාවිතා කරලා තියෙන්නේ, නිත්‍ය නෑ!!! ස්ථිර නෑ!!! සදාකාලික නෑ!!! කියන තේරුමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
![]()
හැබැයි ඒක තේරෙන්න, තමන් අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගත් කෙනෙක් වියයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
උඹගෙ ඔය දාපු comment එකෙන් පැහැදිළි වෙන්නේ, තෝ ධර්මය මොන මලහත්ඉලව්වක්වත් අවබෝධ කරගෙන නැති එකෙක් කියන බව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
පක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනිච්ච කියන එකේ ලෞකික අර්ථය ස්ථීර නෑ කියන එක තමයි. නමුත් හිතලා බැලුවම තේරෙනවා හැම දෙයක්ම අනිත්‍ය වුනාව දුකක් වෙන්නේ නෑ. ඔලුවේ කැක්කුමක් අනිත්‍ය වුනාම සැපයිද දුකයිද? සැපයි. එහෙනං අනිත්‍ය නම් දුකයි කියන එක වැරදියි.
නමුත් අනිත්‍ය වන දෙයක් දුකක් වෙන්නේ එය එසේ විය යුතුයි හෝ නොවිය යුතුයි කියලා සිතන නිසා. තුවාලයක් අනිත්‍ය වීම සැපයක්. තුවාලයක් නිත්‍ය වීම දුකක්. ඔබේ සද්ධර්මය මේ උදාහරණ හමුවේ බිඳවැටෙනවා.

ඔහේ මට වඩා ගොඩාක් දේවල් දන්නවා නෙව??? 
මං පරාදයි!!! 
ඔහේ තමයි ලොක්කා!!! !!! !!! 

අම්මප ඇත්ත නේන්නම්!!!ඔහේ මට වඩා ගොඩාක් දේවල් දන්නවා නෙව???
මං පරාදයි!!!
ඔහේ තමයි ලොක්කා!!! !!! !!!
පොඩි චූටි උප්සෙට් එකකට තියෙන්නෙ, ඔය ඔක්කොම බිඳ වැටෙනවා නේ මැරෙන්න වැටුණාම???![]()
අන්න එතකොට "මැරෙද්දි විනාශ වෙන්නෙත් ඔය ආහාරජ කය පමණයි. සබ්බේ සංකාරා අනිච්චාති කියන්නේ සියළු සංකාරයන් තමන්ගේ කැමැත්තට පවතින්නේ නෑ කියන එක." කියලා හිතාගෙන ඉන්න එවුන් ඔක්කොම ආයිත් උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
අනික පෙරේතයෝ - පෙරේතියෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැටියට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
පෙන්නන්න.. ඔප්පු කොරන්න.. නම් විදියක් නෑ. මැරුණම බලන්න.

පළමුවන සිහිනය ;
කොසොල් රජතුමා :
" භාග්‍යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය මෙයයි .
කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ."
බුදුජාණන්වහන්සේ :
" රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ. මෙය සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන් .ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා .එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනුත් දුකට පත් වෙනවා. එක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ ."
දෙවන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා. එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා .ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේදී සිදුවන දෙයක් ."
තෙවන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ස්වාමිනී "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙම සිහිනයෙන් කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු වෙනවා ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන් සේ ක්‍රියාකරන්න හා යැපෙන්නට .ඔවුන්ට සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට සළකන්නේත් නැහැ. මෙය අනාගතයේදි සිදුවන දෙයක්. "
සතරවන සිහිනය ;
කොසොල් රජතුමා :
" භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? "
බුදුරජාණන්වහන්සේ :
රජතුමනී මෙම සිහින්නයෙන් කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ මෙය අනාගතයේ දී සිදුවන්නක් ."
පස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් ."
සයවන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමිනී මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලකුට රන්තලියක මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමිනී මෙහි තේරුම කුමක් ද ? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි ලෙස සැලකෙන පුද්ගලයින් තමන් ගේ නොමනා ක්‍රියාකර කම් නිසා සම්පත්වලින් පිරිහෙනවා තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. මෙයයි ඔබේ සිහිනයේ අර්ථදැක්වීම ."
හත්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" භාග්‍යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී?
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. "
අටවන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී "
බුදුරජාණ්න්වහන්සේ :
" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට කිසිදු හානියක් නැහැ " .
නව වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනී මා දිය පිරුණු පොකුණක් දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?"
බුදුර්ජාණන්වහන්සේ :
" රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක් නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ."
දසවන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමින් වහන්ස මා දුටුවා ලිපෙහි ඇති බත් හැලියක් .නමුත් මෙම හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද ,තවත් පසෙක ඇට්ටිකුණා සහල් ද තිබෙන අයූරු මා දුටුවා. ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග ත්බෙන්නේ කොහොමද? මේක මට පුදුමයක් .මෙහි තේරුම කුමක් ද? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී පුදුම වෙන්න දෙයක් නැහැ .මෙයත් අනාගතයේ පාලකයින්ගේ අත්වැරැද්දෙන් සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය වෙන්නෙත් අන්න එවැනි දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ.වැස්සත් වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාහාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා.මෙන්න මෙකයි අනාගතයේ සිදුවන දෙය .මෙයින් ඔබට හානියක් නැහැ. "
එකොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
දොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
"ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ."
දහතුන්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමින් වහන්ස මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද ස්වාමිනී "
බුදුරජාණන්වහන්සේ :
" මහරජතුමනී මෙයින් ඔබ බිය විය යුතු නැහැ .මෙයින් කියවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ ,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නේ නැහැ. රාජසභාවේත් .ප්රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. "
දාහතරවන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමින් වහන්ස මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සේන් පන්නනවා .මෙය විය හැකිද? මෙහි තේරුම කුමක් ද ස්වාමිනී ? "
බුදුරජාණන්වහන්සේ :
" අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනව. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා .ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නෙ මෙයයි. "
පහළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම්
නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " .
දහසයවන සිහිනය ;
කොසොල් රජතුමා :
භග්‍යවතුන් වහන්ස මේතරම් කලක් අප දුටුවේ කොටියන් විසින් එළුවන් කන ආකාරයයි. නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?"
බුදුරජාණන්වහන්න්සේ :
" රජතුමනි දාමරීකයන් හට මිනිමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා .ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන් හට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා .ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා බලා සිටිනවා .රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මෙම සිහින යේ තෙරුම. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය සිදුවන්නේ අනාගතයේ ".