නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය මහනුවර ද&#3538

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය මහනුවර ද&#3538

    දැන් Adaderana alert එකක් ආවා. නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය මහනුවර දිස්ත්‍රක්කයටම! මොන මගුලක් ද බං මේ වෙන්න යන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ලබන ඡන්දෙදි ලැබෙන්න ඕන මනාප ටික පාරේ පතබෑවිලා ඉන්න එක අවුල් නේ බන්. ඒක නිසා ඔය :P
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,788
    1,305
    113
    Mars
    එපා වෙනවා බන්, ඇයි බන් මේක control කර ගන්න බැරි ?
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොඩි එකා ක්ලාස් දැම්මා ආයි එක්කෙන්න යන්න ඕනේ..... ..... අනේ මන්දන්නේ නෑ ,,.... මොනවා වෙයිද දන්නේ නෑ ....