නැවත දිස් නොවන දුර්ලභ ගනයේ ධූම කේතුව..☄️
Dumbledore Well-known member Oct 1, 2012 2,363 955 113 Godric's Hollow Dec 15, 2021 #4 oya vage mokak hari thiyena davas valata lankavata vahinava... ekko valakulu Reactions: vectorizer
A antasiri Active member May 29, 2009 223 148 43 Dec 15, 2021 #5 මට හිතෙන විදිහට මේක අපි පේන එකක් නැහැ. සාමාන්‍යෙයන් දවසකට එක වල්ගා තරුවක් හරි අහසෙ තියෙනවා. හැබැයි ආලෝකය අඩු නිසා ලොකු දූරේක්ෂ ඕනෙ. මේ වෙනකොට අපිට නොපෙනෙන කොටසෙ තියෙන්නෙ. හෙට හවස ආයිත් බලන්න පුළුවන් මට්ටමට එනවා. මේ ලින්ක් එකෙන් තියෙන තැන බලා ගන්න පුලුවන්. https://theskylive.com/planetarium?obj=cometleonard වම් පැත්තෙ තියෙන මෙනුවෙන් comets කියන එක ක්ලික් කරන්න. මම කලින් කියපු වල්ගා තරු තියෙන තැන් බලා ගන්න පුලුවන්. Reactions: Champ HB
මට හිතෙන විදිහට මේක අපි පේන එකක් නැහැ. සාමාන්‍යෙයන් දවසකට එක වල්ගා තරුවක් හරි අහසෙ තියෙනවා. හැබැයි ආලෝකය අඩු නිසා ලොකු දූරේක්ෂ ඕනෙ. මේ වෙනකොට අපිට නොපෙනෙන කොටසෙ තියෙන්නෙ. හෙට හවස ආයිත් බලන්න පුළුවන් මට්ටමට එනවා. මේ ලින්ක් එකෙන් තියෙන තැන බලා ගන්න පුලුවන්. https://theskylive.com/planetarium?obj=cometleonard වම් පැත්තෙ තියෙන මෙනුවෙන් comets කියන එක ක්ලික් කරන්න. මම කලින් කියපු වල්ගා තරු තියෙන තැන් බලා ගන්න පුලුවන්.
NEMISIS Well-known member Nov 13, 2013 11,404 19,567 113 Colombo Dec 15, 2021 #6 Dumbledore said: oya vage mokak hari thiyena davas valata lankavata vahinava... ekko valakulu Click to expand... දැං මාස තුනක විතර වෙලේ ඉඳං හඳ වත් පේන්නෙ නෑ ඒ තරං වලාකුලු මෙහෙට Reactions: Champ HB
Dumbledore said: oya vage mokak hari thiyena davas valata lankavata vahinava... ekko valakulu Click to expand... දැං මාස තුනක විතර වෙලේ ඉඳං හඳ වත් පේන්නෙ නෑ ඒ තරං වලාකුලු මෙහෙට