නැවත දිස් නොවන දුර්ලභ ගනයේ ධූම කේතුව..☄️

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    මට හිතෙන විදිහට මේක අපි පේන එකක් නැහැ. සාමාන්‍යෙයන් දවසකට එක වල්ගා තරුවක් හරි අහසෙ තියෙනවා. හැබැයි ආලෝකය අඩු නිසා ලොකු දූරේක්ෂ ඕනෙ. මේ වෙනකොට අපිට නොපෙනෙන කොටසෙ තියෙන්නෙ. හෙට හවස ආයිත් බලන්න පුළුවන් මට්ටමට එනවා. මේ ලින්ක් එකෙන් තියෙන තැන බලා ගන්න පුලුවන්.
    https://theskylive.com/planetarium?obj=cometleonard
    වම් පැත්තෙ තියෙන මෙනුවෙන් comets කියන එක ක්ලික් කරන්න. මම කලින් කියපු වල්ගා තරු තියෙන තැන් බලා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Champ HB