ඔව් මම මුලින්ම කිව්වා නේද උන් වාසියට දිනන පැත්තට හෙත්තු වෙනවා කියලා....උන් හමදාම එහෙම තමයි බන්.....
උබ හරි....හැබයි මචෝ ඔය සරත් කරපු ප්‍රකාශය අපිට සුලු දෙයක් විදිහට පෙනවා...එක සාදාරනයි...හැබයි සුලු ජාතීන්ට ඔක ලොකු දෙයක් බන්
මොකද දන්නවාද මම එහෙම කියන්නේ....ඔය පලවෙනි ප්‍රකාශයේ සරත් ප්‍රතිපත්ති වලට කැමටිනම් උදව් ගන්න කැමතියි කියන ප්‍රභාගේ අම්මා තාත්තා ඒ වෙලාවේ ඉන්නේ හමුදා අත් අඩංගුවේ...එයාව අත් අඩංගුවට ගත් හමුදා නායකයා විසින් එහෙම කියනකොට අරුන්ට මොනවා හිතෙයි ද?
හිතෙන විදිය
අංක 1 >> කොටින්ට පක්ශපාතී දෙමල ජනතාව
වල් ඌරා, මූ අපේ නායකයව මරලා, එයාගේ අම්මවයි තාත්තවයි අල්ලගෙන, දැන් එනවා අනේ මම සහය ගන්නවා කියන්න.
ඕවා කියපන් කොන්ඩේ බැදපු චීනුන්ට.අපි අහුවෙයි ඕවට. තෝ මේ චන්ද ගන්න පෙන්නන කැරට් අල ගිලින්න අපි බූරුවෝ කියලා හිතුවද?වරකෝ තෝ චන්දේ ඉල්ලගෙන. දෙන්නම් කතිරේ තොට දෙපිටින් යන්න


අංක 2 >> කොටින්ට විරුද්ධ දෙමල ජනතාව
අපෝ අවුරුදු 30ක් අර කාලකන්නි හැත්ත නිසා දුක් වින්දා. අපේ ලමයි කීදෙනෙක් නැති වුනාද? ගෙවල් දොරවල්, අධ්යාපනය කාබාසිනියා වුනා. අපිට උන්හිටි තැන් අහිමි වුනා. දැන් මේ පොලිටික්කෙක් ඇවිත් අපිව විනාස කරපු හොර කොටියගේ ඉතුරු වෙච්ච එවුන් එක්ක එකතුවෙලා ආයෙත් අපිව කන්න හදනවා.ඕකුන් ගෑවිච්ච එකෙක්ට වත් දෙන්නේ නෑ චන්දේ. වරකෝ මනාපේ ඉල්ලගෙන


අංක 3 >> මැදහත් දෙමල ජනතාව
එයා දිනුවත් අපිට වැඩක් නෑ. මෙයා දිනුවත් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕන කොහොමහරි යූ කේ හරි කැනඩාවට හරි පැනගන්න. ඔන්න ඔහේ චන්දේදවසේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා



Same here






