නැවත පැමිණි වගයි

Jan 24, 2009
3,532
130
0
ඔව් මම මුලින්ම කිව්වා නේද උන් වාසියට දිනන පැත්තට හෙත්තු වෙනවා කියලා....උන් හමදාම එහෙම තමයි බන්.....

උබ හරි....හැබයි මචෝ ඔය සරත් කරපු ප්‍රකාශය අපිට සුලු දෙයක් විදිහට පෙනවා...එක සාදාරනයි...හැබයි සුලු ජාතීන්ට ඔක ලොකු දෙයක් බන්

මොකද දන්නවාද මම එහෙම කියන්නේ....ඔය පලවෙනි ප්‍රකාශයේ සරත් ප්‍රතිපත්ති වලට කැමටිනම් උදව් ගන්න කැමතියි කියන ප්‍රභාගේ අම්මා තාත්තා ඒ වෙලාවේ ඉන්නේ හමුදා අත් අඩංගුවේ...එයාව අත් අඩංගුවට ගත් හමුදා නායකයා විසින් එහෙම කියනකොට අරුන්ට මොනවා හිතෙයි ද?

හිතෙන විදිය

අංක 1 >> කොටින්ට පක්ශපාතී දෙමල ජනතාව
වල් ඌරා, මූ අපේ නායකයව මරලා, එයාගේ අම්මවයි තාත්තවයි අල්ලගෙන,
දැන් එනවා අනේ මම සහය ගන්නවා කියන්න.
ඕවා කියපන් කොන්ඩේ බැදපු චීනුන්ට.අපි අහුවෙයි ඕවට. ‍තෝ මේ චන්ද ගන්න පෙන්නන කැරට් අල ගිලින්න අපි බූරුවෝ කියලා හිතුවද?වරකෝ ‍තෝ චන්දේ ඉල්ලගෙන. දෙන්නම් කතිරේ තොට දෙපිටින් යන්න:growl::growl:

අංක 2 >> කොටින්ට විරුද්ධ දෙමල ජනතාව
අපෝ අවුරුදු 30ක් අර කාලකන්නි හැත්ත නිසා දුක් වින්දා. අපේ ලමයි කීදෙනෙක් නැති වුනාද? ගෙවල් දොරවල්, අධ්යාපනය කාබාසිනියා වුනා. අපිට උන්හිටි තැන් අහිමි වුනා. දැන් මේ පොලිටික්කෙක් ඇවිත් අපිව විනාස කරපු හොර කොටියගේ ඉතුරු වෙච්ච එවුන් එක්ක එකතුවෙලා ආයෙත් අපිව කන්න හදනවා.ඕකුන් ගෑවිච්ච එකෙක්ට වත් දෙන්නේ නෑ චන්දේ. වරකෝ මනාපේ ඉල්ලගෙන:dull::dull:

අංක 3 >> මැදහත් දෙමල ජනතාව
එයා දිනුවත් අපිට වැඩක් නෑ. මෙයා දිනුවත් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕන කොහොමහරි යූ කේ හරි කැනඩාවට හරි පැනගන්න. ඔන්න ඔහේ චන්දේදවසේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා:eek::eek:
 
sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    aththata kawada hari jayagani amchan mahinda horakam karoth mahinda windawai sarath horakam karam karoth ue windawai eth mun kohoma karath apita rata nathi wenne nathinam echcharaia kohomath unp P*** nnayo nam rata demalunta nodhei kiyala hithanna baha mokow rata ithuru karala thiyanna lamai inna ewunda okey inne ban
     
    May 17, 2006
    3,632
    90
    0

    හිතෙන විදිය

    අංක 1 >> කොටින්ට පක්ශපාතී දෙමල ජනතාව
    වල් ඌරා, මූ අපේ නායකයව මරලා, එයාගේ අම්මවයි තාත්තවයි අල්ලගෙන,
    දැන් එනවා අනේ මම සහය ගන්නවා කියන්න.
    ඕවා කියපන් කොන්ඩේ බැදපු චීනුන්ට.අපි අහුවෙයි ඕවට. ‍තෝ මේ චන්ද ගන්න පෙන්නන කැරට් අල ගිලින්න අපි බූරුවෝ කියලා හිතුවද?වරකෝ ‍තෝ චන්දේ ඉල්ලගෙන. දෙන්නම් කතිරේ තොට දෙපිටින් යන්න:growl::growl:

    අංක 2 >> කොටින්ට විරුද්ධ දෙමල ජනතාව
    අපෝ අවුරුදු 30ක් අර කාලකන්නි හැත්ත නිසා දුක් වින්දා. අපේ ලමයි කීදෙනෙක් නැති වුනාද? ගෙවල් දොරවල්, අධ්යාපනය කාබාසිනියා වුනා. අපිට උන්හිටි තැන් අහිමි වුනා. දැන් මේ පොලිටික්කෙක් ඇවිත් අපිව විනාස කරපු හොර කොටියගේ ඉතුරු වෙච්ච එවුන් එක්ක එකතුවෙලා ආයෙත් අපිව කන්න හදනවා.ඕකුන් ගෑවිච්ච එකෙක්ට වත් දෙන්නේ නෑ චන්දේ. වරකෝ මනාපේ ඉල්ලගෙන:dull::dull:

    අංක 3 >> මැදහත් දෙමල ජනතාව
    එයා දිනුවත් අපිට වැඩක් නෑ. මෙයා දිනුවත් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕන කොහොමහරි යූ කේ හරි කැනඩාවට හරි පැනගන්න. ඔන්න ඔහේ චන්දේදවසේ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා:eek::eek:

    ඔව් වෙන්න පුලුවන් හැබයි උන් හැමොම කැනඩා වලට ගන්නේ නැහැ නේ....උනුත් කොහොම හරි ලංකාවේම ඉන්න ඔන....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව් වෙන්න පුලුවන් හැබයි උන් හැමොම කැනඩා වලට ගන්නේ නැහැ නේ....උනුත් කොහොම හරි ලංකාවේම ඉන්න ඔන....

    මම දන්නවා බන්ස්. මම මේ ජොලියට ගහන ඒවා. මේ පොලිටික්ස් මට නම් මාර ෆන්.:lol::lol::lol:
    no hard feelings
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Fine machan and You?:lol:MAchan Small real name eka danne ne :P nettam enama kiyala Hallo kiyanna tibba:rofl:

    Api ema tenama :)
    Im also fine:P:P
    වෙනදට රෑට එලකිරි ලොග් වෙන්නේ නැති කෙනා මොකද අද ලොග් වෙලා? ඕ ටී කරනවද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් මම මුලින්ම කිව්වා නේද උන් වාසියට දිනන පැත්තට හෙත්තු වෙනවා කියලා....උන් හමදාම එහෙම තමයි බන්.....

    උබ හරි....හැබයි මචෝ ඔය සරත් කරපු ප්‍රකාශය අපිට සුලු දෙයක් විදිහට පෙනවා...එක සාදාරනයි...හැබයි සුලු ජාතීන්ට ඔක ලොකු දෙයක් බන්

    මොකද දන්නවාද මම එහෙම කියන්නේ....ඔය පලවෙනි ප්‍රකාශයේ සරත් ප්‍රතිපත්ති වලට කැමටිනම් උදව් ගන්න කැමතියි කියන ප්‍රභාගේ අම්මා තාත්තා ඒ වෙලාවේ ඉන්නේ හමුදා අත් අඩංගුවේ...එයාව අත් අඩංගුවට ගත් හමුදා නායකයා විසින් එහෙම කියනකොට අරුන්ට මොනවා හිතෙයි ද?

    ඔව් ඒකත් ඇත්ත
    අරුන් කිව්වෙ දෙමළ ජනයා වෙන්න ඕනෙ

    මොකද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ගෙ හිත් උණු වෙලා ආව නෙවෙයි. දෙමළ ජනතවගේ හිත් උණු උන බව දන්න නිසා ඒ වාසිය ගන්න තමා දෙමළ ජතික සන්ධානයේ අය හේත්තු වෙන්න ඇත්තෙ

    ඇත්ත කතාව :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Im also fine:P:P
    වෙනදට රෑට එලකිරි ලොග් වෙන්නේ නැති කෙනා මොකද අද ලොග් වෙලා? ඕ ටී කරනවද?

    නිකන් ආවා මචන් මෙ pettata :)ඔකෙ මචන් ම් ගොය්න්ග් නොව් :rofl:බායි මචන්:)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නිකන් ආවා මචන් මෙ pettata :)ඔකෙ මචන් ම් ගොය්න්ග් නොව් :rofl:බායි මචන්:)
    අනේ මන්දා. මූමද අපිත් එක්ක රන්ඩු වෙන්නේ.:eek::eek: එනිවේ බායි. ගුඩ් නයිට්. ස්වීට් ඩ්‍රීම්ස්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනේ මන්දා. මූමද අපිත් එක්ක රන්ඩු වෙන්නේ.:eek::eek: එනිවේ බායි. ගුඩ් නයිට්. ස්වීට් ඩ්‍රීම්ස්
    මට සිගියක් හොයල දීල.....ඒකට හොදට ගෙවනව නම්..... මාත් කාටහරි කඩේ යනවා:rofl:
    කවුරු හරි මගෙ සිගියට ඇඩ් එකක් හොයන්න උදවු කරන්න...:nerd::nerd:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් ඒකත් ඇත්ත
    අරුන් කිව්වෙ දෙමළ ජනයා වෙන්න ඕනෙ

    මොකද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ගෙ හිත් උණු වෙලා ආව නෙවෙයි. දෙමළ ජනතවගේ හිත් උණු උන බව දන්න නිසා ඒ වාසිය ගන්න තමා දෙමළ ජතික සන්ධානයේ අය හේත්තු වෙන්න ඇත්තෙ

    ඇත්ත කතාව :D

    ඔව් උන් අවේ දෙශපාලන වාසිය නිසා....උන් ඊට කලින් සරත්ට යාපනයට එන්න කියලා මිනිස්සුන්ගේ ප්‍රතිචාර බැලුවා....උන් දැනගත්තා මිනිස්සු සරත් එක්ක කියලා ඉතින් උන් හිතුවා සරත් දිනයි කියලා ඉතින් සරත්ට හෙත්තු උනා....ඔක තමයි ඔය සුලු ජතික පක්ශ හැමදාම කරන්නේ බන්...
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මට සිගියක් හොයල දීල.....ඒකට හොදට ගෙවනව නම්..... මාත් කාටහරි කඩේ යනවා:rofl:
    කවුරු හරි මගෙ සිගියට ඇඩ් එකක් හොයන්න උදවු කරන්න...:nerd::nerd:
    ඉවසන්න ලකියෝ ඉවසන්න. පලාත් පාලණ චන්දෙට මම ඉල්ලනවා. මම ගෙවන්නම්කෝ හොදට. දින්නොත් පාරවල් කොන්කිරිට් කරන් කොන්තරාත්තුවකුත් දෙන්නම්:nerd::nerd::P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෙට් කනෙක්ෂන් 3ක් වෙනම තිබ්බොත් එයි.:lol:සමහර විට හවුල් සමාගමක්ද කියන්න බෑ.:shocked::P

    තුන්දෙනාම එයි , පවුල් සමාගමක් තමා , එකෙක් යාලුවෙක්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉවසන්න ලකියෝ ඉවසන්න. පලාත් පාලණ චන්දෙට මම ඉල්ලනවා. මම ගෙවන්නම්කෝ හොදට. දින්නොත් පාරවල් කොන්කිරිට් කරන් කොන්තරාත්තුවකුත් දෙන්නම්:nerd::nerd::P:P

    අනේ අහිංසක මම මොනා කරන්නද.....:(
    මම තාම කාටවත් කඩේ ගියෙනෑ...මේ ඔක්කොම කලේ මගෙ සිගියට ඇඩ් එකක් හොයා ගන්න.....:(
    මම කාට හරි කඩේ ගියොත්... මේ ඔක්කොම කියයි..මම අරූට කඩේ යනවා... උට ඇඩ් දෙන්න එපා කියලා....:(:rofl:
    එහෙම කරපු මටමයි...මෙහෙම වෙන්නෙ... ඇයි මේ...ඇයි මේ මටම:(:(:(
    මම මේකෙ ඉන්න කඩේ යන අයගෙන් ඉල්ලන්නෙ.....:eek:
    මට ඇඩ් එකක් හොයා ගන්න උදවු කරන්න කියල විතරයි..(10% ගෙවනවා):P
    උඹල නිකන් කඩේ නොයන බව මම දන්නවා... උඹලට ඒ අපේක්ශකයො හොදට ගෙවනවා... මට ඇඩ් එකක් හොයල දෙන්නකෝ...... ප්ලීස්:rofl: