අවුරුදු 2ක් පුරා මගේ තනිනොතනියට හෙවනැල්ල වගේ හිටපු ජන්ගමේ
සොරිම තමා මචන්.මගේ සන්වේගය
අවුරුදු 2ක් පුරා මගේ තනිනොතනියට හෙවනැල්ල වගේ හිටපු ජන්ගමේ
මට තාම 21යි අයියේ.තව අවුරුදු 5කින් විතර කීයක් වෙයිද??
එක නම් දන්නේ නැහැ...මම කිව්වේ ගිය අවරුද්දේ ගනන්
නිශාචර සත්තු-යක්‍ෂ- පෙරේතයෝ කුම්භාන්ඩයෝ කුලප්පු වෙලා වගේ. දැං මාරු වුනානං හොඳයි වගේ![]()
ඔව් ඔව් මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්!රත්තරං බඩුත් තිබුනද දන්නෑ.හප්පට සල්ලි ටික... මහා ඝාතනයක් විය හැකියි
හැබෑව ඌම කිව්ව සති දෙකෙන් සේරම අමතකයි කියල
ඔව් බන් මගේ දුව හම්බ උනේ කාසල් එකේ...ඒකෙ මාස ගනක ඉදන් (දරුවා පිලිසිද ගත් දවසේ ඉදලා)...සායන තියනවානේ...ඔවට මිනිස්සු ඉන්නේ උදේ ඉදන් පොලිම් වල..අපිට කෙනෙක් සෙට් වෙලා හිටියා....අපි 10 විතර ගියාමත් අර මිනිහා විනාඩි 10 දොස්තර ගාවට දානවා...අපිට කලින් ආව උන් පොලිමේ ඉන්නවා...හැම සෙවකයාම ඔහොමයි උන් හැම එකාම සල්ලි අරගෙන කට්ටිය ඇතුලට දානවා...සල්ලි නැති උන් පොලිම් වල ඉන්නවා...උන් එකට කියන්නේ ඉන්ජෙක්ෂන් ගහනවා කියලා.....
තව දරුවා හම්බෞනාම අදුරන උන්ට හොද භෙත් නැති උන්ට සැර නති බෙහෙත් මාර සීන් තියෙන්නේ....තව දරුවා ලියාපදින්චි කරන තැනත් කට්ටිය ඉන්නවා උන් ටග් ගලා ඒ පත්‍රිකාව පුරොලා රපියල් 250 දෙන්න කියනවා බන්..ඔන්න රජයේ රොහල...මේක බොරු නෙවි බන්


happe... thatha kenek wechcha loku ayya kenek ne.. 


ehema wenawanam hodai..
ithin suba anagathayak penawada?![]()
මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක තියන සිම් එකටත් මහින්ද මහත්තයගෙ ඇස් ඇම් ඇස් එකක් ඇවිල්ල වගේ....ලොල්
කවුරු වියදම් කලත් රටේ සල්ලි...
oya badalada?happe... thatha kenek wechcha loku ayya kenek ne..
![]()
කුරහන් මෙට්‍රික් ටොන් 50.000ක් රටින් ආනයනය කෙරේ.මට ජයවේවා මටම ජයවේවා ! !
මම වවාගෙන මම ම කනවා.
ඔව් ඔව් ඔය avatar එකේ ඉන්නේ මගේ දුව


ඔව් ඔව් මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්!රත්තරං බඩුත් තිබුනද දන්නෑ.


මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක තියන සිම් එකටත් මහින්ද මහත්තයගෙ ඇස් ඇම් ඇස් එකක් ඇවිල්ල වගේ....ලොල්
කවුරු වියදම් කලත් රටේ සල්ලි...



kage sallida? 




රටකට ගිය කල??
හැබයි සරත් දුෂනයට තිත තියනව ලු...බලමුකෝ ඉලග පාර
දැන් තියෙන්නෙ එංගලන්තෙ හමුදාවෙ සල්ලි.මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක තියන සිම් එකටත් මහින්ද මහත්තයගෙ ඇස් ඇම් ඇස් එකක් ඇවිල්ල වගේ....ලොල්
කවුරු වියදම් කලත් රටේ සල්ලි...

මට සුදු වෑන් එකක ටුවර් එකක් යන්න බෑ බන්...ලොල්![]()