
y r u distorting the news ? 
stop ur shameless behavior

y r u distorting the news ? 
මුලින්ම කථා කලේ මහින්ද එක්ක , ඊලගට සරත් එක්ක , කිසිම කොන්දේසියක් නැත්නම් මහින්දට සහයෝගය දෙන්න තිබ්බ , සරත්ට දුන්නේ ඇයි කියල අහද්දි සම්බන්ධන් කියනව , ෆෝන්සේකව අපිට විශ්වාසයි එයා දෙමළ ජනයාට සහ්යෝගය දක්වයි කියල , නමුත් ඔහු පුවත්පතකට ප්‍රකාශ කරල තියෙන්නේ අධිආරක්ශිත කලාප ඉවත් කරන්න ෆෝන්සේකා එකග වුනා කියල....
දැන් කියන්න එපා සම්බ්න්ධන් එහෙම කිව්වේ නෑ , පත්තරේ බොරු දාල කියල
ඒකනේ යටින් ලින්ක එක දුන්නෙ මල්ලියේඅපි වගේ සිංහලෙන් ගහන්නකෝ. singlish වචන තෝරන්න ගියාම මාර කරදරයි
ඔව් කොටින්ම කිව්වොත් මේ ඡන්ද සට්නෙදි මධ්‍ය වලට පුදුම වගකීමක් තියෙනවා
මොකද ඡන්ද ප්‍රතිපල පව තීරණය වෙන්නෙ ඒගොල්ලො දෙන ප්‍රවුත්ති වලට අනුව නිසා.
අන්න ඒක නිසා රජයේ මාධ්‍ය තනිකරම අපේ අවධානයෙන් කපා ඉවත් කරන්න ඕනෙ
මේ ගැන නිළ වශයෙන් ප්‍රකශයක් එනකං අපි කාටවත් කිසිම තීරණයකට එන්න බැරි වේවි
මේ ෆොන්ට් එකේ අකුරු කියවන්න අපේ හෝඩියේ පන්තියේදි කියල දීල නෑ නෙ අක්කෙ
තෑන්ක්ස් එනිවේ![]()

මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,
දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.
නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms
http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm
http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html
http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1
මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????
ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.
මාතෘ භූමියට ජය...




අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()
uba giya eka modakamak ban...
one dekata mama innawa...
welcome back brother...



තව දින තියනවා.කරුනු කාරනා සියල්ල දෙස විමසිල්ලෙන් සමබරව සිතිය යුතු නිසා මම නං තාම හිතනවා.apinam MR ta.....
ඔව් මමත් රූපවාහිනී කීපයකම ඇහුවේ එහෙම තමා.සම්පූර්ණයෙන්ම ඉවත් කරනව කිව්වෙ නැහැ මචං නිකන් බොරු කියල චා වෙන්න එපා ඒවායෙ සමහර කොටස් සාමාන්‍ය ජනතාවට අපහසු නොවන පරිදි වෙනත් ප්‍රදේශ වලට ගෙනියනව කිව්ව.
ඒකනේ යටින් ලින්ක එක දුන්නෙ මල්ලියේ![]()

tawa deyak okata ekathu wenawa neda yaluwa.......
kauru kohoma kiuwath anduwa yuddeta thallu kale JVP and JHU ne........
Uthura Nagenahira wena karanna usaviyata gihin eka dunuwe JVP eka ne......
ethin TNA ekath ekka oya wage kondesi dammanam JVP eka me wedikawe edeeda........???

අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()


ඒ ලින්ක් එකේ තියෙන්නෙත් ඒ අකුරුමනෙ අක්කෙ ?
උඹ හැමතිස්සෙම නියම reasonable විදියට කතා කරනවා මචං.
නියමයි (+4)![]()


මේක මට වැටහුනේ නෑ කසුන්ඔව් ඔව් මහින්දට සප් එක දෙන හැමෝම මමයි කිව්ව කියල ආරන්චී

zfldkafoais úrys;j fmdkafialdg iyh fokjdZ
¡ fou< cd;sl ixOdkh
ckm;sjrKfha§ úmËfha fmdÿ wfmaËl ckrd,a ir;a fmdkafialdg iyh fokafka lsisu fldkafoaishla fkdue;sj hehs fou< cd;sl ixOdkfha md¾,sfïka;= lKavdhï kdhl ;%sl=Kdu,h Èia;%sla md¾,sfïka;= uka;%S wd¾' iïmkaoka uy;d mjihs'
http://www.lankadeepa.lk/
mama dakkane obathumiya kisi pakshekata support karanne na kiyala kathawak kohe hari...මේක ගැන මොකද කියන්නේ?
ysgmq w.úksiqre;a yxi fõÈldfõ
› ,xld wdKavql%u jHjia:dj wdrlaId lrk njg ;ud bÈßfha Èjqreï ÿka uyskao rdcmlaI ckm;sjrhd th W,a,x>kh lrkq n,d isáh fkdyels ksid ;ud Ôú;fha m%:u j;djg foaYmd,k fõÈldjg f.dvjq nj ysgmq w.úksiqre ir;a tka is,ajd uy;d wïmdf¾§ wo iji m%ldY flf<ah'![]()
http://www.lankadeepa.lk/



