නැවත පැමිණි වගයි

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    meka mage pudgalika mathaya

    macho oya sulu jathika paksha walata lankawe anduwak pihutuwanna ban...aka nisaa un karanne hamadama dinana paththa balala heththu wena aka...me parath ahemay....balanna dan ethuru sulu jathika paksha wala un tika tika SF ta heththu wena hati....karuna & pilleyan awath mama nam puduma wenne naha......

    anith paththen baluwoth....sarath kiyanne hamudawa wadi karanna ona kiyana mathe sitiya kenek...aya aka nisa widayakaya akka tharaha una...ethin ahema karapu aya aka wenas karayda?...

    mehemay oya kasun kiyanne SF kamathi una dewal newi...oya SF kamati una kiyala rajayen kiyana awa

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    mama nam hithanne naha owa wewi kiyala....



    SF hasn't signed any documental agreement with them...

    So he's not bound to follow their demands
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔවුන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඦාවෙදි පැහැදිලිවම

    ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ශට උතුරේ ගැටලු ගැන වැඩි දැනීමක් හෝ

    පැහදිලි දර්ශනයක් නොමැති නිසාත් සරත් ෆොන්සේකා මහතා උතුරු ප්‍රදේශය

    පිලිබද මනා අවබෝධයක් හා එහි වැඩි කාලයක් සේවය කිරිමෙන් හොද

    අවබෝධයක්ද ඇති නිසා කොන්දේසි විරහිතව ඔහුට සහාය දක්වන බවයි.
    වැඩිදුරටත් කියාසිටියෙ මෙම අපේක්ශකයන් දෙදනාට වඩා ඔවුන් වික්‍රමභාහු

    කරුනාරත්න මහතාට කැමති බවත් නමුත් ඔහුට මැතිවරණය ජයග්‍රහණය කිරිමට

    නොහැකි බැවින් ජයග්‍රහණය කිරිමට පුලුවන් නායකයාට සහාය දෙන බවයි. ඔවුන්

    මහින්ද රාජපක්ශ මහතා සමගද සාකච්ජා කල බවද හෙතෙම පැවසුහ. මෙයින්

    හොදාකාරවම පැහැදිලි වන්නෙ මෙතන නැති කුමන්ත්‍රනයක් මැවිමට උත්සාහ

    ගන්නා බවයි



    well said......

    apith ahanne oney mechchara dawas EK aawe naha kiyala eyaama kiya ganne kasungen ethakota bariwelaawath mahindata TNA sup dunnanam nambuwa paththaking thiyala Ek avith me wagey post ekak daanawada kiyala
     
    විලි ලජ්ජවෙ සංතොසෙ බැ බන්...

    "එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි
    "


    උබ මෙව කිව්වෙ කටින්මද?????
    :lol::lol::lol:
    :lol::lol::lol:
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala


    The TNA Leader however has refused to give details of the confidential agreement they have inked with General Fonseka.

    “The General primarily agreed to withdraw the High Security Zones in North and East and he also agreed to merge the Northern and eastern Provinces,” Sampanthan said.

    “Apart from that common-amnesty would be granted for LTTE suspects who are in government custody,” he added.:shocked::shocked::shocked::shocked:


    තව මොනවා පොරොන්දුවෙයි ද?




    කටින් කියන එක බලන්න. ලියල තියන එක නෙවෙයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බලය ඉදිරියේ ඕනම කෙනෙක්ගෙ හොද ගතිගුන නැති වෙනව යාලුවා...:(:frown:

    අපි ගියත් ඔච්චර තමා බං:rofl:

    ඒකනේ යටින් ලින්ක එක දුන්නෙ මල්ලියේ:rofl:

    ඒකෙ තියෙන්නෙත් අර අකුරුමනෙ අක්කෙ වැඩක් නෑ :D
    කමක් නෑ මං පස්සෙ වෙලාවක කම්පීතරේ රීස්ටාට් කල්ල බලන්නම් කො :D
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඒකෙ තියෙන්නෙත් අර අකුරුමනෙ අක්කෙ වැඩක් නෑ :D
    කමක් නෑ මං පස්සෙ වෙලාවක කම්පීතරේ රීස්ටාට් කල්ල බලන්නම් කො :D

    restart newe a font eka machine ekata install kara ganna.. a site eke right corner eke udata wenna font eka thiyanawa.. dload karala da ganna :yes:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අනේ නෑ.සත්තකින්ම!
    මම කරුනු සමබර කරනවා විතරයි.හැමෝම හිතන්න පොළඹවීමක්.අනිත් තැන්වලටත් මට විවේකය තියනව නං කරුනු එකතු කරනවා:)

    :lol::lol: oyata wiwekaya madi wage anthi than walata karunu ekathu karanna....

    4:1 anupaathayatawath karunu ekathu karanam tikak withara shape habai :) ;)
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    විලි ලජ්ජවෙ සංතොසෙ බැ බන්...

    "එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි
    "


    උබ මෙව කිව්වෙ කටින්මද?????
    :lol::lol::lol:

    mahinda enne naha kiyala therila aapahu Ek enne wenne nathi bayata boru hethuwak hadaa gene set wela...

    kamak naha ithin eyaamaney yanawa kiyala giye

    horakan karanne yana deshapaaluwoth chande illanne rata jaathiye gaurawey naamayen kiyalaney...

    ithin kasun ehema kiyala aawata mokada??
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අක්කර හතරාමාරක් දිග කඩේ යන සිගි දාලා, අතින් කයිට් කරගෙන දේශපාලනය කලාට උබලට මහින්ද හරි සරත් හරි කන්න බොන්න දෙන්නෙ නැහැ, රටේ යුද්දය ඉවරයි, මොකා බලයට ආවත් ප්‍රභාකරන්ට පන දෙන්න බැහැ, ඔය එකෙක්ටවත් ආර්තිකය හදන්න බැහැ මොකද ආන්ඩුවෙ කන්තෝරුවල උන් උඩ බලාගෙන පින් පඩි ගන්නකොට සරත්ල මහින්දල මොනව කරන්නද ? චන්දෙ දවසෙ කැමති කෙනෙක්ට චන්දෙ දීල තමන්ගේ වැඩක් කරගත්තනම් නරකද ? තාම චන්දෙ නැති පොඩි උන්ටික නොදන්න දේශපානලන නොකර හිටියනම් තමයි හොද
     
    Jan 24, 2009
    3,532
    130
    0


    කටින් කියන එක බලන්න. ලියල තියන එක නෙවෙයි

    ඉතින් කටින් කියන්නෙත් ඒවමනේ. කියන්නේ නැත්තේ ගිවිසුමක් නෑ කියලා. ඒවා නම් වැල් බයිලා:P:P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපි ගියත් ඔච්චර තමා බං:rofl:



    ඒකෙ තියෙන්නෙත් අර අකුරුමනෙ අක්කෙ වැඩක් නෑ :D
    කමක් නෑ මං පස්සෙ වෙලාවක කම්පීතරේ රීස්ටාට් කල්ල බලන්නම් කො :D

    machan sinhalen type karane widiya mata kiyala dennako
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අක්කර හතරාමාරක් දිග කඩේ යන සිගි දාලා, අතින් කයිට් කරගෙන දේශපාලනය කලාට උබලට මහින්ද හරි සරත් හරි කන්න බොන්න දෙන්නෙ නැහැ, රටේ යුද්දය ඉවරයි, මොකා බලයට ආවත් ප්‍රභාකරන්ට පන දෙන්න බැහැ, ඔය එකෙක්ටවත් ආර්තිකය හදන්න බැහැ මොකද ආන්ඩුවෙ කන්තෝරුවල උන් උඩ බලාගෙන පින් පඩි ගන්නකොට සරත්ල මහින්දල මොනව කරන්නද ? චන්දෙ දවසෙ කැමති කෙනෙක්ට චන්දෙ දීල තමන්ගේ වැඩක් කරගත්තනම් නරකද ? තාම චන්දෙ නැති පොඩි උන්ටික නොදන්න දේශපානලන නොකර හිටියනම් තමයි හොද
    :lol::lol::rofl::rofl::P:P:):):yes::yes:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    නෙට් කනෙක්ෂන් 3ක් වෙනම තිබ්බොත් එයි.:lol:සමහර විට හවුල් සමාගමක්ද කියන්න බෑ.:shocked::P

    :lol: දන්න අදුනන කට්ටියලුනෙ... හවුලක් නැතත් පොඩි එකගතාවයක්වත් ඇති :lol::lol::oo: