නැවත පැමිණි වගයි

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අපි අපේ පාඩුවේ හොද ත්‍රෙඩ් එකකට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ
    :yes: eka attha thama ayye..
    bt me modayo hinda samahara membersla ek enna kemathith naaa..:dull:
    mewa dakina kota kata wahan inath baane..:frown:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අපි අපේ පාඩුවේ හොද ත්‍රෙඩ් එකකට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ

    ai machan ehema inne...
    mama wage heeniyata athal ekak aran inna.....
    mewa hema daama na hema thenama na
    chanda kaleta witharai... :lol: ;)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හාපෝ මේවට කට දාන්න ගියොත් අපිටත් ත්‍රෙඩ් වැටෙයි :lol:
    hehe.. thaman dannwanam thaman kawda kiyala..
    mokatada ayye baya wenne.
    nadda man ahanne ;)
    pissonta karanna wadakuth thiyenna epaii..:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    මචෝ SF කියන්නෙ යුද්ධෙදී කොල්ලො ජීවිත පූජා කරනව දැක්ක කෙනෙක් විතරක් නෙවේ ! දැනිච්ච කෙනෙක්
    හැමදාම කණනාඩිය ඉස්සරහට ගිහින් shirt එක මාරු කරන කොට SF ට ඒක හොදම සාක්ෂිය පේන් තියෙනව (එතුමත් මවු බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යයාගයෙන් සටන අත නොහැරපු හැටි)

    එහෙම තියෙද්දි ආයි රට යුද්දෙකට යවනව කියන කතාව පට්ටපල් බොරුවක්


    29mxeg7.jpg