ඉන්දියාවෙ කෙහෙල්මල ඕන නෑ බන් , අපේ ක්‍රමයට හදාගම්මු , ගමේ දේවල් ගමේ උන් යෝජනා කරනවා , ජන සභාවට ප්‍රතිපාදන , ආසනයට එක මින්ත්‍රියයි....
එතකොට ඌට කුට්ටියටම දෙන්න පුලුවන්....ලංකාවෙ ආසන කියක් තියනව ද බන්

ඔව්! පේමදාස උන්නැහෙත් ඔය වගේ එකක් ගෙනව නේ.
(මේ වටිනා සංවාදය කනවා)![]()

මම මේ ත්‍ර්ඩ් එකට ආව වෙලේ ඉදම්ම ගියෙ ඕටී....ලොල්

ප්රාදේශීය සභාවට ඔච්චර බදු මුදල්-රජයේ ප්රතිපාදන තිබිලත් මොනවද කරන්නෙ.ගම් සභාවට පුලුවන් සැළසුම් හදාගන හූල්ල හූල්ල ඉන්නඉන්දියාවෙ කෙහෙල්මල ඕන නෑ බන් , අපේ ක්‍රමයට හදාගම්මු , ගමේ දේවල් ගමේ උන් යෝජනා කරනවා , ජන සභාවට ප්‍රතිපාදන , ආසනයට එක මින්ත්‍රියයි....
කැපිටල් Y
යH අකුර ශිප්ට් ඔබාගෙන ගහන්න.
මම නැවතත් කියනවා: මේ රටේ තියෙන්නෙ දුප්පත් පොහොසත් පංති අතරෙ ප්‍රශ්නයක්.
ඉන්දියාවෙ කෙහෙල්මල ඕන නෑ බන් , අපේ ක්‍රමයට හදාගම්මු , ගමේ දේවල් ගමේ උන් යෝජනා කරනවා , ජන සභාවට ප්‍රතිපාදන , ආසනයට එක මින්ත්‍රියයි....
ද්‍රවිඩ පක්ෂ ජෙනරාල් තුමාට සපෝට් කරන්නෙ එතුමා පිටිපස්සෙන් යූඑන්පිය ඉන්න හින්දා කියලයි මට හිතෙන්නෙ. මොකද, ඒ අය ප්ලෑන් කරන විදිහට සියල්ල වුණොත්, ජෙනරාල්තුමා විධායක ජනපතිකම අත හැරියම විධායක බලය රනිල්ට යනවනෙ. (පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ අය ජයග්‍රහනය කළොත්)
ද්‍රවිඩ අයට සිද්ද වෙන අසාධාරනය මොකක්ද?
අමෙරිකාවෙ, කැනඩාවෙ, ප්‍රංශයෙ, ඕස්ට්‍රේලියාවෙ ඉන්න ද්‍රවිඩ අයට පුලුවන්ද රජයේ ලිපි ගනුදෙනු ද්‍රවිඩ බසින් කර ගන්න? ද්‍රවිඩ බසින් ලියකියවිලි, දැන්Iවීම් පුවරු නැති එක ඒ රටවලදි මේ ගොල්ලො ප්‍රශ්නයක් කර ගන්නෙ නැහැ නේද?
අනික වැඩිපුරම මෙතන වෙන්නෙ දුප්පතුන්ට පොහොසතුන් නිසා අසාධාරන සිද්ද වීම. හිතල බලන්න, ඔය කියන අසාධාරන කොළඹ ඉන්න කෝටිපති ද්‍රවිඩ ජාතිකයන්ට වෙනවද කියල? යාපනේට නොවෙයි, කොළඹින් බැහැර සිංහල ගම්වලට පවා පහසුකම් නැහැ. වෙනස, ඔවුන් ඒක අර්ථකතනය කරන්නෙ නෑ තමන්ගෙ ජාතිය නිසා සිදු වූ ප්‍රශ්නයක් හැටියට. සුලු ජාතීන් තමන්ට සිදුවෙන හැම දෙයක්ම අර්තකතනය කරන්නෙ ජාතිය/ආගම නිසා සිදුවූවක් හැටියට.
මේ ගැන උදාහරණ මට ඕනෙ තරම් දෙන්නන පුලුවනි මා සමග ඉන්න ද්‍රවිඩ අයගෙන්.
හුඟක් තැන්වල සෙක්කො දන්නෙ නෑ මිනිස්සුන්ට කතා කරන්න; නමුත් ද්‍රවිඩ කෙනෙකුට සැරෙන් කිව්වම වාහනය අයින් කර ගන්න කියල ඔවුන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා කියල.
පෙන්ෂන් එක වෙලාවට හදන්නෙ නෑ කියල ඕනෙ කෙනෙක් දන්නව; නමුත් ද්‍රවිඩ කෙනා හිතන්නෙ මගෙ එක හදන්නෙ නෑ මං ද්‍රවිඩ නිසා කියල.
රෑ 7-8ට තරුණියක් තනිවම බස් හෝල්ට් එකක හිටියොත් මිනිස්සු හැරි හැරී බලනව. ද්‍රවිඩ තරුණියන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා බලනවා කියල.
මම නැවතත් කියනවා: මේ රටේ තියෙන්නෙ දුප්පත් පොහොසත් පංති අතරෙ ප්‍රශ්නයක්.

මමත් මේක අත්දැකීමෙන් දන්නවා. චා මැක්ස්.ද්‍රවිඩ පක්ෂ ජෙනරාල් තුමාට සපෝට් කරන්නෙ එතුමා පිටිපස්සෙන් යූඑන්පිය ඉන්න හින්දා කියලයි මට හිතෙන්නෙ. මොකද, ඒ අය ප්ලෑන් කරන විදිහට සියල්ල වුණොත්, ජෙනරාල්තුමා විධායක ජනපතිකම අත හැරියම විධායක බලය රනිල්ට යනවනෙ. (පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ අය ජයග්‍රහනය කළොත්)
ද්‍රවිඩ අයට සිද්ද වෙන අසාධාරනය මොකක්ද?
අමෙරිකාවෙ, කැනඩාවෙ, ප්‍රංශයෙ, ඕස්ට්‍රේලියාවෙ ඉන්න ද්‍රවිඩ අයට පුලුවන්ද රජයේ ලිපි ගනුදෙනු ද්‍රවිඩ බසින් කර ගන්න? ද්‍රවිඩ බසින් ලියකියවිලි, දැන්Iවීම් පුවරු නැති එක ඒ රටවලදි මේ ගොල්ලො ප්‍රශ්නයක් කර ගන්නෙ නැහැ නේද?
අනික වැඩිපුරම මෙතන වෙන්නෙ දුප්පතුන්ට පොහොසතුන් නිසා අසාධාරන සිද්ද වීම. හිතල බලන්න, ඔය කියන අසාධාරන කොළඹ ඉන්න කෝටිපති ද්‍රවිඩ ජාතිකයන්ට වෙනවද කියල? යාපනේට නොවෙයි, කොළඹින් බැහැර සිංහල ගම්වලට පවා පහසුකම් නැහැ. වෙනස, ඔවුන් ඒක අර්ථකතනය කරන්නෙ නෑ තමන්ගෙ ජාතිය නිසා සිදු වූ ප්‍රශ්නයක් හැටියට. සුලු ජාතීන් තමන්ට සිදුවෙන හැම දෙයක්ම අර්තකතනය කරන්නෙ ජාතිය/ආගම නිසා සිදුවූවක් හැටියට.
මේ ගැන උදාහරණ මට ඕනෙ තරම් දෙන්නන පුලුවනි මා සමග ඉන්න ද්‍රවිඩ අයගෙන්.
හුඟක් තැන්වල සෙක්කො දන්නෙ නෑ මිනිස්සුන්ට කතා කරන්න; නමුත් ද්‍රවිඩ කෙනෙකුට සැරෙන් කිව්වම වාහනය අයින් කර ගන්න කියල ඔවුන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා කියල.
පෙන්ෂන් එක වෙලාවට හදන්නෙ නෑ කියල ඕනෙ කෙනෙක් දන්නව; නමුත් ද්‍රවිඩ කෙනා හිතන්නෙ මගෙ එක හදන්නෙ නෑ මං ද්‍රවිඩ නිසා කියල.
රෑ 7-8ට තරුණියක් තනිවම බස් හෝල්ට් එකක හිටියොත් මිනිස්සු හැරි හැරී බලනව. ද්‍රවිඩ තරුණියන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා බලනවා කියල.
මම නැවතත් කියනවා: මේ රටේ තියෙන්නෙ දුප්පත් පොහොසත් පංති අතරෙ ප්‍රශ්නයක්.
88/89 කාලෙ ගොඩක් සැකෙන් බැලුවා රැවුල වවපු, රබර් සෙරෙප්පු දාපු තරුණ තරුණියන් දිහා.ඒක හරි ,,
හැබැයි යුද්ධය කාලේ ගොඩක් සැකෙන් බැලුව දෙමළ අය දිහෑ..
තාමත් එහෙමද කියල දැක්කෙ නෑ... මෙහෙම දේකුත් තියෙනවා ඔය දෙමළ කථා කරන් අයටත් දෙමළ බසින් පසුකන් සැපවුනම් ගොඩක් හොදයි , දැන් අපි ඉන්ගිරිසි වලින් පසුකම් සපයනව වගේ
යන්ශෙ වැදුනා එල තමා..
ජාත්‍යාලය
88/89 කාලෙ ගොඩක් සැකෙන් බැලුවා රැවුල වවපු, රබර් සෙරෙප්පු දාපු තරුණ තරුණියන් දිහා.
ඒ ඒ කාලෙට එන ප්‍රශ්නත් එක්ක එහෙම තමා.
ප්රාදේශීය සභාවට ඔච්චර බදු මුදල්-රජයේ ප්රතිපාදන තිබිලත් මොනවද කරන්නෙ.ගම් සභාවට පුලුවන් සැළසුම් හදාගන හූල්ල හූල්ල ඉන්න
(මගේ කීබොර්ඩ් එකේ අකුරක් වදින්නෙ නෑ)
මේක ගහන්නද යංසේ හෙව්වේ![]()